|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    10399433_256948757841282_6899342953039918730_n.jpg
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හායි..

    මොකක් කිවුවා.....:angry:
    විහිළුවක් කරේ අනේ:( උයාට තලහ ගියාද?:)

    එක්කෙනෙක් ඉඳලත් ගොඩක් මිනිස්සු විඳින දුක් දැක්කම රෑනක් හිටියොත් කොහොම වෙයි ද? :lol::lol:
    හ්ම්ම් වෙලාවකට මටත් ඕක හිතෙනවා

    යාළුවා;16782723 said:
    එකෙක් හොයල දීපන් මට :baffled::(
    නැත්තන් නිකන් හිටපං. නැති තරමට හොඳයි :dull:

    උබ රෑනක් හොයනවා අපිට එකෙක් වත් නැහැ :nerd:
    :dull:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රටට ආදරෙයි දැයට ආදරෙයි ලෝකෙටම ආදරෙයි.........
    :(

    ඔලුව තදින් නරක් වෙච්ච
    මිනිසුන් පිරිසක් රැඳිච්ච
    අරුම පුදුම රටක් තියෙනව ඕයි
    මහ මුහුදින් වට කෙරිච්ච
    අඹ ගෙඩියක හැඩය වෙච්ච
    ඒකට මරු නමක් කියනව ඕයි


    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු
    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු


    එකෙක් නගින කොට ඉහළට
    ඇහේ කටු ඇනෙයි අනිකට
    අදී බිමට හෙලයි පහලට ඕයි

    නිස්සො සුදුස්සෝ යට කොට
    උස්සො වැඩ දෙනව යමරෙට
    සෙතක් වෙයිද එහෙම රටකට ඕයි


    බඩට නැති උනත් ලුණු කැඳ
    ඇඟට ඕනෙමයි විල්ලුද
    ඒකයි එකම සන්තෝසෙ ඕයි

    නැති බැරි අගහිඟකම් මැද
    බිය සැක ලෙඩ දුක් විඳ විඳ
    පෙන්නයි ලෝකෙට පරකාසෙ ඕයි



    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු
    ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු