අහ මම ගැන කිව්වෙ මොනවද දන්නෙ නෑඔව් ඔව්. ෆයර් අයි තමයි ඔය ඉස්කෝලේ මගෙ පලවෙනි යාලුව..
උබ ගැනත් සෑහෙන්න විස්තර අහල තියනව..
මටත් අමතක නොවන ඉස්කෝලයක් තමයි ඔය ඉස්කොලේ හ්ම්
අහ මම ගැන කිව්වෙ මොනවද දන්නෙ නෑඔව් ඔව්. ෆයර් අයි තමයි ඔය ඉස්කෝලේ මගෙ පලවෙනි යාලුව..
උබ ගැනත් සෑහෙන්න විස්තර අහල තියනව..
මොකද්ද මේක අලංකාට ලියපු කවියක්දවැඩ්ඩා;12101783 said:සෙවනැල්ලවාගේ ලගින් සිටියත් ඔබ........
මා හා යා නොවේ කිසිදාක..............
මා ලං වන විට ඔබට..................
ඔබ යයි තව තවත් දුරට................
සෙනෙස පැතුවත් ඔබන් මම.............
දෙන්නට අකමැති එය මා හට............
වෙන්න එක රැයක් මාගේම.............
සදා සෙනහස පුදමි ඔබ වෙත............
වැඩ්ඩා පිස්සු නැටුවාට මෙතන............
ආදරෙයි ඔබට මා ආදරෙයි..............
---ටිටී අක්කා වෙත පුදමි.
ගිහාන් ලොකු අයියාගේ හදවතේ ඇතිවු සරල රේඛීය හැගීම් ධාරාවේ කොටසක් පමණි......
හම්බන්තොට යුගයේ නවක කවි පරපුරේ කවි රචනා සංවිධානේ සාමාජික වැඩ්ඩාගේ නිර්මාණයකි... (වැඩේ හොදනම් ගිහාන් අයියට දෙන කිස් වලින් එහෙන් මෙහෙන් යන එකක් මටත් එවන්නකෝ)

මොකද්ද මේක අලංකාට ලියපු කවියක්ද
මාර වැඩ්ඩෙක්නෙ උඹ![]()


වැඩ්ඩා;12101792 said:එයාට ලිව්වට කියවන්න විදියක් නැහැනේ.... ඔක කවියක්ද රචනාවක්ද කියලා තාම මම පරියේෂණ කරනවා![]()

මූත් බබා වගේ ඉදලා කොරල තියන ඒවා...
අඩෝ "+" නැති ඩෙස්ක් තියන class නෑ නේ බං...



ඒ මේක බාලඅපරාධ සිද්ධියක් නෙම් නේද..???
![]()
![]()
![]()
![]()




මගේ පන මේ පැත්තේ ආවේ නැද්ද..??





ඔව් ඔව්. ෆයර් අයි තමයි ඔය ඉස්කෝලේ මගෙ පලවෙනි යාලුව..
උබ ගැනත් සෑහෙන්න විස්තර අහල තියනව..




වැඩ්ඩා;12101783 said:සෙවනැල්ලවාගේ ලගින් සිටියත් ඔබ........
මා හා යා නොවේ කිසිදාක..............
මා ලං වන විට ඔබට..................
ඔබ යයි තව තවත් දුරට................
සෙනෙස පැතුවත් ඔබන් මම.............
දෙන්නට අකමැති එය මා හට............
වෙන්න එක රැයක් මාගේම.............
සදා සෙනහස පුදමි ඔබ වෙත............
වැඩ්ඩා පිස්සු නැටුවාට මෙතන............
ආදරෙයි ඔබට මා ආදරෙයි..............
---ටිටී අක්කා වෙත පුදමි.
ගිහාන් ලොකු අයියාගේ හදවතේ ඇතිවු සරල රේඛීය හැගීම් ධාරාවේ කොටසක් පමණි......
හම්බන්තොට යුගයේ නවක කවි පරපුරේ කවි රචනා සංවිධානේ සාමාජික වැඩ්ඩාගේ නිර්මාණයකි... (වැඩේ හොදනම් ගිහාන් අයියට දෙන කිස් වලින් එහෙන් මෙහෙන් යන එකක් මටත් එවන්නකෝ)








වැඩ්ඩා;12101792 said:එයාට ලිව්වට කියවන්න විදියක් නැහැනේ.... ඔක කවියක්ද රචනාවක්ද කියලා තාම මම පරියේෂණ කරනවා![]()




ආදරේ කරන එක බාලාපරාධ සීන් එකක්ද
ආදරේද කරේ කියල දන්නෙ නෑ හැබැයි එතකොට
ඕක තේරෙනකොට අපි ගොඩක් දුර ඇවිල්ල ඉවරයි

ඔන්න දැන් කොල්ල අහන යනව
අහන දවස උදා වෙලා
අරුන් අහන්න කිව්ව විදිය ලියලම දුන්න
කොලේ මිසින් දන්නවනෙ පොඩි කාලේ
මේ තිබ්බ බැට් එක මේ මතක නෑ
මුලින්ම ළගට ගිහින් අහපන් කිව්ව යූ ලවු මී කියල
පස්සෙ ඔව් කිව්වොත් අයි ලවු යූ කියපන් කිව්ව
අන්න එයා තමයි..
බලපංකෝ Fire Eye..
උඹ දන්නේ නැති වුනාට අනිත් අය දන්නවා මගේ ආදරේ තරම..

ඔව් ඔව්. ෆයර් අයි තමයි ඔය ඉස්කෝලේ මගෙ පලවෙනි යාලුව..
උබ ගැනත් සෑහෙන්න විස්තර අහල තියනව..

ඔව් ඇයි මොකෝ....![]()



උඹ ගැන මං දන්නේම නෑ නේද බං...???
![]()
![]()
![]()
![]()





එහෙම වෙලත් උඹේ කුළුඳුළ් ආදරේ දැනගත්තේ අදනේ බං...
![]()
![]()
![]()
![]()



හිනා වෙන්න අපිත් එක්ක ගොඩ දෙනෙක් හිටියට අඩන්න අපිත් එක්ක ඉන්නේ ටික දෙනයි..
![]()
![]()
![]()
![]()


මොක්ද මම බූට් .. මට කෙල වෙච්ච හැටි ...කෙල්ලෝ ...ලව් කරන හැටි ලවි විදෝන හැටි ...ඕවා කියලා මේ ටිකේ ඇති කියලා හිතුනා....
ඇය් කොල්ලොන් ට බැරි නම් කෙල්ලොන් ට බැරි වගේ .... මේ දේ මම කියන්නේ මගේ ඇබැද්දියත් එක්ක .....
ඒ කිව්වේ ...කරලා කරලා එපා වීමක් වගේ දෙයක් ..!!
අන්න ඒක තමා පට්ට යහළුකම!!!
කෙල්ලෝ අද යනවා හෙට නෑ >...කොල්ලෝත් එහෙමය්..... ඇත්තට ආදරේ කරන කොල්ලෝත් ඉන්නවා කෙල්ලොත් ඉන්නවා..... මමත් සෑගෙන්න ආදරේ කරපු ආදරේ කරන එකෙක්...... මාව දන්න කට්ටියත් මගේ කතාව දන්නවා..මොකද මම මගේ ජීවිතේ කරපු විදපු මට බැරි දෙයක් කියන්න මම ලැජ්ජ වෙන් නෑ... මේ ඇවිනුය් එකේ නම් මම ඒවා කියන්න බලා පොරොත්තු වෙන් නෑ ....මොක්ද මම බූට් .. මට කෙල වෙච්ච හැටි ...කෙල්ලෝ ...ලව් කරන හැටි ලවි විදෝන හැටි ...ඕවා කියලා මේ ටිකේ ඇති කියලා හිතුනා....
ඉතින් මම හිතුවා ..ඇවිනු එකේ මානසික වැටිලා ඉන්න දෙනෙක් ට (මම උන්නා වගේ) හීනෙ නැවත් වරක් දකින විදිහේ දෙයක් කියන්න ....
අපි ආදරේ කරන්වා... කොල්ලෙක් නම් පලවෙනි පාරෙන් ම ආදරේ නොවෙන්නත් පුලුවන් (කෙල්ලෝ ගොඩක් හිටියට) මොකද කොල්ලෝන් ගේ වල් (කුකුල් ගතිය ) නිසා පොඩි පොඩි දේවල් වෙන්න පුලුවන්.... කෙල්ලොන්ටත් වෙන්න පුලුවන්ඇය් කොල්ලොන් ට බැරි නම් කෙල්ලොන් ට බැරි වගේ .... මේ දේ මම කියන්නේ මගේ ඇබැද්දියත් එක්ක .....
සමහර විට මට වගේ ම ආදරේ අතීතය සොදුරු නැති වෙන්න පුලුවන්.. අතීතයේ ඒ දේවල් වලින් වර්තමානයේ දුක් වෙන හැමෝටම මට කියන්න දෙයක් තියෙනවා..
අපිට අතීතයේ වරදක් අසාදාරනයක් උනා කියලා ඒක අනාගතයේදි එලෙසම වෙය් කියලා කියන්න බෑ...!! ඒ නිසා අලුත් බලාපොර්ත්තුවක් ඇතුව හැම වෙලේම ඉස්සරහට යන එකය් කල යුත්තේ ....
අපහු සැරයක් මම මෙහෙම කියන්න ඕනා....... !! එක පාරක් හොරක්මක් කරපු කෙනෙක් ට නැවත වතාක් කිරීම හරිම පහසු දෙයක්!නැවත් නැවත කිරීම තවත් පහසුය් ..!!!!!!
අනිත් පැත්තට හිතේනවා නම් ..ඒ කිව්වේ සුබ වාදීවා...කීප වතාවක් නැවත නැවත් කීරිමෙන් මාර්ග පල ලබන්නත් බැරි නෑඒ කිව්වේ ...කරලා කරලා එපා වීමක් වගේ දෙයක් ..!!
මොන වැරද්ද කරත් තමුන් ගේ ආදරේ ට නැවත ඉස්සරහට යන්න වාරයක් දෙන එක හොදය්.....!! ඒ දේවලින් ගොඩක් වෙලාවට අපේ ඉටු නොවුන හැමදාම හීනම උන හීන අඩුම ගානේ හීණයක් විදිහට හරි අපි ලග තියාගන්න පුලුවන් වේවි....!!!!!
ආදරේ වැරදි වෙන්න පුලුවන්!! හීණයක්ක් සැබැකරගන්න ගිය අපිට අන්තිමට හීනේත් නැති වෙන්න පුලවන් ...ඒක නැති කරගන්නේත් අපිමය්...!!
මේ ඊ බුක් එක ගොඩක් අයට වටීවී.... කීයොලා බලන්න... නැති වී ගිය හීණ අපහු ගන්නත් මේක උදව් වේවි... (හැබැය් තමුන්ගේ හිතට අවන්කව වැඩ කරන එක තමය් හොදම )
http://dl.dropbox.com/u/32767774/getexbackV4.pdf
ජය වේවා...!!
