|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
හ්ම් ..අනේමන්දා...මගේ පපුවට ඔලුව තියාගෙන මට මෙතන මැරෙන්න ඕන කියපු කෙල්ල.....අපේ ආදරේට අවුරුදු 4 යි.අම්මෝ......මාරම දේවල් උනේ...ඒත්,ඒ කෙල්ලට ඒ ඔක්කොම අමතක උනා වගේ..සමහරවිට මගෙත් වැරදි තියෙන්න ඇති..ඒත් එව්වා එච්චරම බරපතල නැහැ කියලා එයත් පිළිගත්තා.ඒත් මට උන දේ නම් මේ ලෝකේ වෙන කාටවත් වෙන්න එපා.

කතාව ටිකක් දිගයි..උඹලා කැමතිනම් මං ලියන්නම්...

කියපං මචං...
මේ Thread එක ඕනම කෙනෙක්ගේ ඕනම විදියේ Love Story වලට විවෘත්තයි...
ආදරේ ගැනම කියන්න තමා මේකේ කතා වෙන්නේ...
දිගනම් Step by step හරි කියපං මචං...
:) :) :) :) :)
 
Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
වැඩ්ඩා;12101783 said:
සෙවනැල්ලවාගේ ලගින් සිටියත් ඔබ........:)
මා හා යා නොවේ කිසිදාක..............:no:
මා ලං වන විට ඔබට..................:rolleyes:
ඔබ යයි තව තවත් දුරට................:frown:
සෙනෙස පැතුවත් ඔබන් මම.............:nerd:
දෙන්නට අකමැති එය මා හට............:growl:
වෙන්න එක රැයක් මාගේම.............:rofl:
සදා සෙනහස පුදමි ඔබ වෙත............:yes:
වැඩ්ඩා පිස්සු නැටුවාට මෙතන............:lol:
ආ‍දරෙයි ඔබට මා ආදරෙයි..............:love:

---ටිටී අක්කා වෙත පුදමි.
ගිහාන් ලොකු අයියාගේ හදවතේ ඇතිවු සරල රේඛීය හැගීම් ධාරාවේ කොටසක් පමණි......

හම්බන්තොට යුගයේ නවක කවි පරපුරේ කවි රචනා සංවිධානේ සාමාජික වැඩ්ඩාගේ නිර්මාණයකි... (වැඩේ හොදනම් ගිහාන් අයියට දෙන කිස් වලින් එහෙන් මෙහෙන් යන එකක් මටත් එවන්නකෝ)

පට්ට බං...
Titi තරහා වේවිද දන්නේ නෑ...
:P :P :P :P :P
 
Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හ්ම් ..අනේමන්දා...මගේ පපුවට ඔලුව තියාගෙන මට මෙතන මැරෙන්න ඕන කියපු කෙල්ල.....අපේ ආදරේට අවුරුදු 4 යි.අම්මෝ......මාරම දේවල් උනේ...ඒත්,ඒ කෙල්ලට ඒ ඔක්කොම අමතක උනා වගේ..සමහරවිට මගෙත් වැරදි තියෙන්න ඇති..ඒත් එව්වා එච්චරම බරපතල නැහැ කියලා එයත් පිළිගත්තා.ඒත් මට උන දේ නම් මේ ලෝකේ වෙන කාටවත් වෙන්න එපා.

    කතාව ටිකක් දිගයි..උඹලා කැමතිනම් මං ලියන්නම්...

    කියන්න......කියන්න.....
    කාටහරි ප්‍රයෝජනවත් වෙයි!!!!!

    :):)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කියපං මචං...
    මේ Thread එක ඕනම කෙනෙක්ගේ ඕනම විදියේ Love Story වලට විවෘත්තයි...
    ආදරේ ගැනම කියන්න තමා මේකේ කතා වෙන්නේ...
    දිගනම් Step by step හරි කියපං මචං...
    :) :) :) :) :)

    මගෙත් one man show එක ඉවර නිසා...
    ප්‍රථම ප්‍රේමය පිළිබඳ කතාව පටන් ගන්නද????

    :P:P:P
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    බොහොම ස්තුතියි අවසර දුන්නට මචා....

    සා.පෙළ විභාගේ කරන දවස්‌ වල ඉතින් ආතල් දවස්නේ..උදේ CTB බස් එක අපෙනේ..උඹලා ඒක දන්නවනේ..ඔන්න උදේ පාන්දර එල්ලුනා බන් බස් එකේ..කොල්ලෝ සෙට් එක හිටියා...කෑ ගහ ගහ ඉතින් අපි ගියා..ඔන්න මන් නැගපු හෝල්ට් එකට පස්සේ එකේදී කෙල්ලෙක් නැග්ගා..මන් මිට කලින් එයාව දැකලා තියෙනවා..එයා අපේ කොල්ලෙක්ගේ Relation කෙනෙක්..ඉතින් නිවාඩුවට එහෙම මෙහෙ එනවා..ඔන්න අද තමයි මන් ඒ කෙල්ලව දැක්කේ බස් එකේදී,ඊටමත් Schol Uniform එකෙන්..මටත් අවුලක්ම නෑ...ඒත් අවුල් උනේ නැත්තෙමත් නෑ..එයා පට්ට සුදුයි,ඇස් දෙක ඇත්තටම ලා කොළ පාටයි..මාරයි ...පම්පොරියක් නෙමෙයි....ඉතින් එයා දිහා මාත් බලන් හිටියා,ඔක්කොම කොල්ලෝ වගේ......
    ඔන්න school ඇරිලා ගෙදර අවා..අද පන්සලේ බෝධි පුජාවක්..මායි මගේ සෙට් එකයි ඉතින් ෆන් එකේ රෑ වෙලා ගියා....
    අම්මටහුඩු ,මෙන්න බොලේ අරයත් ඇවිත්....පට්ට හුටා.....මන් උඩ කිව්වේ මෙයාගේ relationලා ඉන්න හින්දා මෙහෙ අවේ කියලා...ඔන්න මගේ ෆිට් එකත මෙතන..එළනේ..ඉතින් බෝධි පුජාව ඉවරවෙලා මන් කොල්ලෝ සෙට් එක තියා ගත්තා අරයත් එක්කම යමු කියලා.....ඒ ගෙදර අය මං අදුරනවා...ඉතින් මන් ඔහේ යන ගමන් කියව කියව ගියේ අපේ කොල්ලෙක්ට වගේ "අඩෝ,මචන්,හෙට උදෙත් අනිවා CTB එකේ වරෙන්" කියලා...දන්නෝ ඉතින් දනිතිනේ........

    ඔන්න හෙට උනා......උදේ බස් එක පට්ට ලෝඩ්.කොන්දා කෑ ගහනව ඊලඟ බස් එකේ එන්න කියලා ..ඒ හින්දා මාත් හෙන GAME එකක් දීලා තමයි නැග්ගේ..ඔන්න අර හෝල්ට් එක පහු කරද්දී මං අරයව දැක්කා..එතකොට තමයි මට මතක උනේ මෙයත් හිටියනේ කියලා.....අපරාදේ....එයාට බස් එක මිස් උනා ලෝඩ් නිසා....

    ඊළඟ දවසේ නම් ගානටම මත බස් එකේ මෙයත් බස් එකේ...මන් සිද්දිය අපේ එවුන්ට කිව්වා.....එල....ඔන්න එතන හිටපු එකෙක් මට කිව්වා :අඩෝ,දැන්ම ගිහින් කතා කරපිය,නැත්තන් වෙන එකෙක්ට සෙට් වෙයි කියලා"
    හරි,චූ බර වගේ...කරන්න දෙයක් නෑ...මන් ගියා...දකුණු පැත්තෙන් වවුලා එල්ලෙනවා වගේ මගේ එක අතකින් බස් එකේ උද බටේ අල්ලාගෙන අනිත් අතින් sheet එකක් අල්ලගත්තා.........මන් එයාගෙන් ඇහුවා " කතා කරාට කමක් නැද්ද,ගහන්න නම් එපා" කියලා.....වැඩ අලි වගේ....කන්න වගේ මගේ මුණ දිහා බැලුවා..........ආයෙම අහක බලා ගත්තා.......ආයෙම මන් මොකක් හරි ඇහුවා......මට දැන් මතක නෑ ඒක ..ඒ වෙලාවේ නම් එයා මන් දිහා අයෙ බැලුවේ වත නෑ......මටත් මල....ඇයි යකෝ.......ඊට පස්සේ මම කිව්වා "අද හවස පුලුවන්නම් 2.30 CTB එකේ එන්න" කියලා......හ්ම්...එහෙම මං කියලා අයෙම පස්සට ඇවිත් කොල්ලොත් එක්ක පිස්සු කෙලියා...
    ඔන්න හවස මට අමතක අමතක උනා මෙයා එනවද නැද්ද බලන්න.....මන් වෙන බස් එකක ආවා...පස්සේ තමයි මතක උනේ මන් මෙයාට එන්න කිව්වා නේද කියල........

    ඉතින් මන් කොල්ලා සේ පාරට ගියා මෙයාලගේ හෝල්ට් එකට....3.30 උනා,4.00 උනා,අන්න...4.20 ට විතර ආපු බස් එකේ මෙයා ආවා....මට අවුල්..ඇයි ,කවුද දන්නේ මෙයා මන් එනකන් හිටපු නිසාද මෙච්චර පරක්කු උනේ කියලා.......ඊට පස්සේ ටිකකින් මන් එහෙට ගියා.මගේ ෆිට් එකක් එහෙනේ...ඔන්න බුවත් එක්ක පිස්සු කෙල කෙල ඉද්දි, ගෙදර tv එක ඔන් උනා..බලද්දී අරයා......හි හි.....ඔන්න හරි...දැන් ශේප් එකේ කතා කරන්න පුළුවන්...මං ලඟට ගිහින් කතා කරා..ඒ පාර නම් හරි.......මාත් එක්ක කතා කරා.....

    එදා ඉඳං මටයි එයාටයි ටින් ටින් තමයි....ඔහොම දවස් ගෙවුනා,අපි දෙන්නම විභාගේ කරන්න එකම clz එකට ගියේ,ඒක ඉවරවෙද්දි හවස 5.30 වෙනවා.බස් එකේ දෙන්නා පස්සහ කොනේම sheet එකේ ඉඳගෙන කයියක් ගහගෙන එයාලගේ හෝල්ට් එකෙන් බහිද්දී 6.15 විතර වෙනවා..එතන ටිකක් කළුවරයි..ඒ වෙලාවට..අනිවා මම මගේ පනගේ නළල ඉඹිනවා....තේරෙනවනේ බන්...මං ඒ කෙල්ලට ඒ වෙනකොට පට්ටම love....

    ඉතුරු ටිකත් ටයිප් කරන්න ඕන...ඒත් අත රිදෙනවා බන්...මොකද කියන්නේ,මං ඉතුරු ටිකත් දාන්නද?
     
    • Like
    Reactions: Fire Eye

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔව් ඇයි මොකෝ....:nerd::nerd::nerd::nerd:

    මල් බබා ගුටි කාවිද මංදා...

    Dancing%20Flower.gif

    ලස්සන කතාවක් වගේ!!!!!
    දිගටම කියන්න.....
    මගේ කතාව මම පස්සට දානවා....
    උඹේ කතාව කියපන්!!!!

    :):):)

    මෙතන කථා දාන්න මගේ අවසර ඕනේ නෑ බං...
    මේ Thread එක පටන් ගද්දිම මං කියල තියනවනේ මේක උඹලට බාරයි කියලා...
    :) :) :) :) :)

    මචං උඹ කියන හැටියෙන්ම උඹේ හිතේ තිබ්බ ආදරේ පේනවා...
    අර Bus එකේ මුලින්ම Uniform පිට දැක්ක දවසේ උඹට වෙනද නොදැකපු ලස්සනක් අනිවා දකින්න ඇති...
    මට අදටත් හිතෙන දෙයක් තමා කෙල්ලෙක්ගේ නියම ලස්සන තියෙන්නේ Uniform එකට කියලා...
    ඒකට තමා කෙල්ලගේ නියම, අහිංසක ලස්සන පෙන්නේ...
    අවුරුදු 16 කියන්නේ Love උණ ඉහටම ගහන කාලෙනේ...
    කියපං මචං ඉතුරු ටිකත්...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෙතන කථා දාන්න මගේ අවසර ඕනේ නෑ බං...
    මේ Thread එක පටන් ගද්දිම මං කියල තියනවනේ මේක උඹලට බාරයි කියලා...
    :) :) :) :) :)

    මචං උඹ කියන හැටියෙන්ම උඹේ හිතේ තිබ්බ ආදරේ පේනවා...
    අර Bus එකේ මුලින්ම Uniform පිට දැක්ක දවසේ උඹට වෙනද නොදැකපු ලස්සනක් අනිවා දකින්න ඇති...
    මට අදටත් හිතෙන දෙයක් තමා කෙල්ලෙක්ගේ නියම ලස්සන තියෙන්නේ Uniform එකට කියලා...
    ඒකට තමා කෙල්ලගේ නියම, අහිංසක ලස්සන පෙන්නේ...

    අවුරුදු 16 කියන්නේ Love උණ ඉහටම ගහන කාලෙනේ...
    කියපං මචං ඉතුරු ටිකත්...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :yes::yes::yes::yes:
    :D:D:D

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Ada mage jeewithe godakma sathutu hithunu dawasak..
    Man adare karana kenage jeewithe godak wedagath, godak sathutu dawasak..
    Tika welawakata hari eyath ekka ada dawase inna labunu labunu ekata thawath mata sathutui.. :D :D
     
    • Like
    Reactions: Fire Eye

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Ada mage jeewithe godakma sathutu hithunu dawasak..
    Man adare karana kenage jeewithe godak wedagath, godak sathutu dawasak..
    Tika welawakata hari eyath ekka ada dawase inna labunu labunu ekata thawath mata sathutui.. :D :D

    කැමතිනම් ඔයාගේ ඒ සතුට අපිත් එක්ක බෙදාගන්න විස්තර ටිකකුත් කියන්න...
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mata nam hubbywa hamu une phone eken..eyawa dakke photos walin ..eya sl awa marry kala..short and sweet...
     
    Last edited:
    • Like
    Reactions: Fire Eye

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එල එල ඔන්න මාත් අවා :)
    මගෙ නම් තියෙන්නෙ ලොන්ග් ඩිස්ටන්ස් ආදරයක් :(
    අපි දෙන්නා ඉන්නෙ ලොකේ කොන් දෙකක :(
    මොනවා උනත් අපෙ ආදරෙ නම් ගොඩක් වැඩි, හරියටම අදට (16)
    අපි දෙන්නා එකතු වෙලා 1year and 8 months :)

    අපි දෙන්නාගෙ ආදරෙ දැනගන්න ඔනෙ අය මෙතනට යන්න :- http://www.elakiri.com/forum/showthread.php?t=1078090
     
    • Like
    Reactions: Fire Eye
    Status
    Not open for further replies.