ඔව්සිරාවට....
![]()
![]()
![]()
![]()
දුක් වෙන්න එපා සහෝ...
ඒ ඉවසීම කවදා හරි උඹට ලොකු සතුටක් ගෙනත් දේවී...

ඔව්
මටත් වාඩා එයා ගොඩක් දුකින් ඉන්නෙ![]()
මම නම් මොනවා හරි හිතලා හිත හදා ගන්නවා
එත් එයා ගොඩක් sensitiveඉතින් ගොඩක් හිතනවා
මන් එක එක දෙවල් කියලා එ වෙලාවට හිත හදනවා
හ්ම්ම්ම්

දාපං මචෝ 5ක්...
මගේ Love එකත් හරියටම අදට 2years...
![]()
![]()
![]()
![]()
දෙන්නා කොහෙ කොහේද බං ඉන්නේ...

හ්ම්...මම ටොපිය කාලවගේ .... පූරි ,ඒ කියන්නේ මගේ පන,මටම කියලා mail එක හදාගෙන වැඩේ දීලා...මේ කතා කරලා තියෙන එකා බණ්ඩාරවෙල..ඒ හු**යි,පුරියි එලටම ලව් එක අරගෙන ගිහින්...මට මල..ඇයි යකෝ,මන් මෙච්චර ආදරෙන් හිටපු කෙල්ල මට මෙහෙම තොප්පියක් දායි කියලා මන් හීනෙකින්වත් හිතුවේ නෑ..ඒත් මට මාරම අවුල්..ඇත්තම කියන්න බන් ,මට cafe එකේ ඉඳං ඇඩුනා ...මට මාවම පාලනය කරගන්න බෑ වගේ..මන් කෙල්ලෝ දිහා බලනවා,හැබැයි අඩුවෙන්,ඒත් වල් කමක් හිතට අවොත් මගේ පූරි ගැන හිතලා මන් එක එහෙන්මම අමතක කරනවා...මන් එහෙමයි ඒ කෙල්ලට ආදරේ කරේ.....
දැන් මට මේ ඊ මේල් සිද්දිය අහන්නම ඕන..මං ඒ හින්ද එයාව පහුවදාම cafe එකට එක්කරගෙන ඇවිත් මේ මොකද මගේ වස්තු කියලා ඉන් බොක්ස් එක ඕපන් කරා...මෙයාගේ මුණ අප්සට් උනා..
{මන් වෙලාවට මේල් එකේ pass word වෙනස් කරන විදිය මෙයාට කියල දුන්නේ නැත්තේ,එහෙම උනා නම් අලිම ගහයි මට}
පුරි පැටියා බිම බලාගත්තා,ඊට පස්සේ එයා මාත් එක්ක කතා කරෙ නෑ..හැබැයි මගේ අත අල්ලාගෙන හිටිය එක අතෑරියේත් නැහැ.....
අපි දෙන්නා කතාවක් නැතුවම වැව රවුමේ අපි දෙන්නගේ සුපුරුදු බංකුවේ ඉඳගත්තා...මං එච්චර වෙලා වාවගෙන හිටිය දුක නිදහස් උනා..මන් පට්ටටම ඇඩුවා ..මට චාටර් නැහැ එහෙම අඩන්න එයා ඉස්සරහා..මොකද මන් එයාට බොරුවක් කරපු නැති හින්දා.....
එයාටත් හෙන අවුල්..මං ඔහොම අඩපු පලවෙනි වතාව එයා ඉස්සරහා..අපේ ආච්චි නැතිඋන දවසෙත් මං අපේ කොල්ලොත් එක්ක ආතල් ගත්තා මිසක් කදුලක් ඇහේ තිබ්බේ නෑ..ඒත් අද??
කොහොමහරි එයා මට කිව්වා.,."අනේ අමී,මට සමාවෙන්න,මන් ආයේ එහෙම කරන්නේ නෑ.,ඔයා තමයි මගේ ජිවිතේ" කියලා...මටත් හිත උණු උනා.....ඒත් සද්ද කරේ නෑ...එදා ගෙදර ගියා අපි දෙන්නා...Halt එකේ බැස්සත් පරණ පුරුද්ද මට අමතක උනා නෙමෙයි මම අමතක කරා හිතලම........
ඔහොම දවස තුනක් හතරක් ගියා....මට තේරුණා මෙයා පට්ටම දුකෙන් තමයි ඉන්නේ කියලා..ඒ මගේ පන..මං off කරලා තිබ්බ mobile එක on කරා..
හරි,msg තිබ්බා 50 කට වඩා තිබ්බා.....මට දුකයි..කරන්න දෙයක් නෑ..මේ මගේ ජිවිතේ නම්,මන් එක භාරගන්නවා කියල හිතාගෙන call කරා..
ah...Congratulation FIRE EYE....![]()

උඹ මාර විදියට ඉවසලානේ බං...
ඔහොම දෙයක් අතටම අහුවෙලත් පොඩ්ඩක්වත් බනින්නේ නැතුව ඉන්න උඹට මාර ඉවසීමක් තියෙන්න ඕන...
අවංකවම මටනම් ඔය තරම් ඉවසන්න බෑ...
අනික උඹ 2nd Chance එකකුත් දීලා...
මැක්සා පොරක් බං උඹ...

ඔන්න හරියටම මේ විනාඩියට මගේ ආදරේට අවුරුදු 2යි...
ලංකාවේ වෙලාවෙන් රෑ10:21යි...
(EK එකේ වෙලාව වැරදි එකට වගකියනු නොලැබේ...)
මගේ ජීවිතේ වටිනම දවස අදයි...
![]()

අහා...
Thank You වේවා...!!!