|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
අහ් එහෙනම් යාළු මං සැරටම විදලා...

එහෙනම් දන්න සිංහලෙන් Hello කියන්නම්...
;) ;) ;) ;) ;)

its ok yaluwe..aapu dawaswala matath japanese kisima deyak ba...
 
Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
Congratulations yaluwa

6.gif

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කෙල්ලෝ ... බොන් නෑ .. ඇය් .. ඒ උන් ගේ හිත හය්ය නිසා...කොල්ලෙක් ගේ හිත හය්ය නැති කමට ඒක කරාම බැරිම තැන කෙල්ල කියන්නේ කොන්දක් නෑ කියලා.... බොන් න්ඇති එකාත් එහෙම කියය් .... ටිකක් කල් ගිහින් අහනවා ඇය් බොන්නේ කියලත් ... ඒ මදිවට බොන් නැති කොල්ලොන් ට කැමති වෙලා .. සෙට් වෙන්නත් බැරි නෑ ..:nerd::nerd: කෙල්ලෝ හැමෝටම කියන් නෑ ..ඕනා තරම් කෙල්ලෝ ඉන්නවා...හැබැය් බය නැතුව කියනවා:frown:..කොල්ලෝන්ට සාපේක්ෂව කෙල්ලෝ ගත්තෝතින් මුලින් ම කොල්ලෙක් ව කන්නේත් කෙල්ලක් (සාපේක්ශය් ) !!! වටේ ගිය කෙල්ලෙක් ගේ ප්‍රධාන අරමුන කුඩ්ඩෙක් හරි කමක් නෑ බදලා එක තැන වෙන එක උනත් ,..,. කොල්ලේක් නම් කාලකණ්නියෙක් වීම සැපය් කියලා හිතන්නේ අවන්ක ආදරේ ද ගොන් කමද මන්දා ඉතින් :rofl::rofl::rofl::rofl: කොහොම උනත් ලැජ්ජා නැති කොල්ලෝත් සිටි...!!
     
    • Like
    Reactions: Amila M

    ආදරේකදී වැඩියෙන් විදවන්නේ කොල්ලෝ...
    වෙනසකට තියෙන්නේ කොල්ලෝ හැඟීම පෙන්නන්නේ නැති එක...
    ඉතින් හැමෝම හිතන්නේ එක්කෝ අපිට ගාණක් නෑ කියල, නැත්නම් හිත ගලක් කියලා...

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ආදරේකදී වැඩියෙන් විදවන්නේ කොල්ලෝ...
    වෙනසකට තියෙන්නේ කොල්ලෝ හැඟීම පෙන්නන්නේ නැති එක...
    ඉතින් හැමෝම හිතන්නේ එක්කෝ අපිට ගාණක් නෑ කියල, නැත්නම් හිත ගලක් කියලා...

    oya tikama thamaa kellOth kiyanne ban :rofl::rofl::rofl::rofl::rofl: ඔයාලාට අපේ හැගීම් තේරෙන් නෑ ..ඔයා දන්නෑ කියල්ලා.... ඒ උනාට දන්නවානේ ඇත්ට තත්වය ... ඔව් මෙහෙම ෆොරමයක කෑගැහුවොත් තමා ඉතින් :rofl::rofl::rofl: ඇත්ත !!
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Welcome yaluwe..mama hitanawa me tread eke digatama inna puluwan wewi kiyala metanata ena anith yaluwoth kaantha api innawa kiyala hitala honda wachana walin comment karai kiyala hitanawa me dakwa apu widiyatama..

    අනිවාර්යෙන් යාළු...
    ඔයා අවංකවම ඔයාගේ අදහස් කිව්ව එකට ස්තූතියි...

    මං කොහොමත් හැමෝගෙන්ම පැහැදිලිවම ඉල්ලනවා ඔයාලගේ අවංක අදහස් හැමෝටම බලන්න පුළුවන් විදියට කියන්න කියලා...
    මොකද මේක හැමෝටම විවෘත තැනක් නිසා...

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    oya tikama thamaa kellOth kiyanne ban :rofl::rofl::rofl::rofl::rofl: ඔයාලාට අපේ හැගීම් තේරෙන් නෑ ..ඔයා දන්නෑ කියල්ලා.... ඒ උනාට දන්නවානේ ඇත්ට තත්වය ... ඔව් මෙහෙම ෆොරමයක කෑගැහුවොත් තමා ඉතින් :rofl::rofl::rofl: ඇත්ත !!

    ආදරේ කියන්න සොඳුරු වරදක් කියන්නේ ඒකනේ බං...
    ආදරෙන් එක පාරක් හරි දුක් විඳපු නැති මිනිහෙක් මේ ලෝකේ ඉන්න විදියක් නෑ බං...

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    මචන් උබ බොනවද :baffled::baffled::baffled: හෙට සෙට් වෙලා බොමු කෝ ඕය් ,,... :rofl::rofl::rofl::rofl::rofl: පට්ටපල් ඇත්ත කතාව...... !!! මේ කතාව මමත් කියලා තිබේ ..!!!

    හි හි.//බොමු,හැබැයි මන් බොන්නේ නැහැ බන්....ඒත් අවුලක් නෑ..මං red bull එකක්වත් ගහන්නම්...
    මෙතන තමයි සිද්දිය....මේක තමයි පට්ටම ත්‍රෙඩ් එක.....සිරාවට බන්.,
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    හි හි.//බොමු,හැබැයි මන් බොන්නේ නැහැ බන්....ඒත් අවුලක් නෑ..මං red bull එකක්වත් ගහන්නම්...
    මෙතන තමයි සිද්දිය....මේක තමයි පට්ටම ත්‍රෙඩ් එක.....සිරාවට බන්.,

    අඩෝ සිරාවට බං...
    ප්‍රශ්ණ වලට බොන එක මං අනුමත කරන්නේ නෑ...
    ආතල් එකට බීපල්ලා...
    හැබැයි ප්‍රශ්ණ වලට බොන්න එපා...
    ප්‍රශ්ණ විසඳගන්න නම් අනිවා හොඳ සිහින් කෙලින් ඉන්න ඕනා...

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මෙහෙමයි..නරක වචන...කුණුහරප....ඒ දේවල් කිව්වම තමයි අපිට ඕනෑම දෙයක් හරියටම මීටර් වෙන්නේ....එකනේ පන්ති යන දවස් වල සර් කාරයා කුණුහරුපෙන් අනම් මනම් රෙද්දවල් කියන්නේ,ඒ හොඳට මතක තියාගන්න පුළුවන් හින්දා....(ඒත් මට නම් මතක කුණුහරප ටික විතරයි ) මෙතනත් කුණුහරප කියමු...ආවට ගියාට නෙමෙයි,පැහැදිලි දැක්මක් ඇතුව..එතකොට එක කුණුහරපයක් නෙමෙයි....දැන්,debt කරන්න එන්න එපා කුණුහරපයක් කුනුහරපයක්ම තමයි කියලා...මෙතන මාතෘකාව වෙන එකක්.....
     
    නෑ නෑ බන්...මං බොන්නේ නෑ..එකයි එහෙම කිව්වේ....ෆන් එකක් ගමු සෙට් වෙලා...එලම තමයි..හි හි....එල්කිරියේත් පාර්ටි එක කියලා ත්‍රෙඩ් එකක් ඇරියම.......
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මෙහෙමයි..නරක වචන...කුණුහරප....ඒ දේවල් කිව්වම තමයි අපිට ඕනෑම දෙයක් හරියටම මීටර් වෙන්නේ....එකනේ පන්ති යන දවස් වල සර් කාරයා කුණුහරුපෙන් අනම් මනම් රෙද්දවල් කියන්නේ,ඒ හොඳට මතක තියාගන්න පුළුවන් හින්දා....(ඒත් මට නම් මතක කුණුහරප ටික විතරයි ) මෙතනත් කුණුහරප කියමු...ආවට ගියාට නෙමෙයි,පැහැදිලි දැක්මක් ඇතුව..එතකොට එක කුණුහරපයක් නෙමෙයි....දැන්,debt කරන්න එන්න එපා කුණුහරපයක් කුනුහරපයක්ම තමයි කියලා...මෙතන මාතෘකාව වෙන එකක්.....

    එපා මචං...
    ඒ දේ මේ Thread එක වැහෙන්න හේතුවක් වෙන්න පුළුවන්...
    අනික මෙතනට එන කට්ටිය අයේ එන්නේ නැති වෙන්න පුළුවන්...
    අපි තනියම කෙල්ලෝ අපිට කෙලියා කියල හරි යන්නේ නෑ නේ බං...
    මේක හැමෝටම විවෘත්ත තැනක් නේ.
    මේක |~Lovers Avenue~| නේ බං...
    අපි මේක නම්බු පිට හැමෝටම එන්න පුළුවන් විදියට මෙච්චර වෙලා තිබ්බ වගේ ඉස්සරහටත් තියාගමු...
    මේක මගේ නෙමේ අපේ Thread එකනේ බං..

    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    නෑ නෑ බන්...මං බොන්නේ නෑ..එකයි එහෙම කිව්වේ....ෆන් එකක් ගමු සෙට් වෙලා...එලම තමයි..හි හි....එල්කිරියේත් පාර්ටි එක කියලා ත්‍රෙඩ් එකක් ඇරියම.......

    සිරාවට මචං...
    කවදා හෝ දවසක අනිවා සෙට් වෙමු අපි Fun එකක් ගන්න...
    මං ප්‍රාර්ථනා කරනවා ඒ වෙද්දි දුකෙන් ඉන්න උඹලා ඔක්කොටම අවංක, ලස්සන ආදරයක් හමුවෙලා තියෙන්න කියලා...

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    එපා මචං...
    ඒ දේ මේ Thread එක වැහෙන්න හේතුවක් වෙන්න පුළුවන්...
    අනික මෙතනට එන කට්ටිය අයේ එන්නේ නැති වෙන්න පුළුවන්...
    අපි තනියම කෙල්ලෝ අපිට කෙලියා කියල හරි යන්නේ නෑ නේ බං...
    මේක හැමෝටම විවෘත්ත තැනක් නේ.
    මේක |~Lover Avenue~| නේ බං...
    අපි මේක නම්බු පිට හැමෝටම එන්න පුළුවන් විදියට මෙච්චර වෙලා තිබ්බ වගේ ඉස්සරහටත් තියාගමු...
    මේක මගේ නෙමේ අපේ Thread එකනේ බං..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔන්න මමත් මේ පැත්තට කඩා පාත් උනා..
    මගෙත් තියෙනවා කතාවක්.. සතුටින් ඉවර නොවුන.. ඒත් කියන්න බෑ පබ්ලික් එකේ.. හේතුව දන්නෝ දන්නවා.. :/ දැන්නම් එච්චර ගානක් නෑ ;)

    කොහොමද සෙට් එක ඉතිං..? :D මාත් ඔය හත් අට පොළකින් වාඩි වෙන්නද? :P
     
    • Like
    Reactions: Fire Eye

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    එල Fire Eye එල.....එහෙම කරමු...එහෙනම් අපේ කාන්තා පාර්ශවයට තැනක් දෙමු.,අනිත් ත්රෙඩ්ස් වල වගේ පුරාජේරු,පණ්ඩිතකම් නෙමෙයි,
    ආදරය, හැඟීම,අවංකකම, නැතිවීම, විවාහය, ලෙන්ගතුකම, වගේ ලස්සන දේවල් ගැනත් එව්වගේ ප්‍රතිවිරුද්ධ දේවල් ගැනත් කතා කරමු...කාන්තා පාර්ශවය මෙතනට සෙට් උනොත් පට්ට ස්ටෝරි එකක් ගහන්න පුළුවන් වෙයි බන්...novel එකක් උනත් ලියන්න බැරි නැහැ...Mr Feel...අපි කොල්ලෝ..කෝ කෙල්ලෝ?
     
    Status
    Not open for further replies.