|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔන්න මමත් මේ පැත්තට කඩා පාත් උනා..
    මගෙත් තියෙනවා කතාවක්.. සතුටින් ඉවර නොවුන.. ඒත් කියන්න බෑ පබ්ලික් එකේ.. හේතුව දන්නෝ දන්නවා.. :/ දැන්නම් එච්චර ගානක් නෑ ;)

    කොහොමද සෙට් එක ඉතිං..? :D මාත් ඔය හත් අට පොළකින් වාඩි වෙන්නද? :P

    වෙල්කම් ලොක්කා.....:D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0

    අහා එන්න එන්න...
    ඔන්න ඔහේ ඉඩක් තියෙන තැනක් බලලා වාඩි වෙන්න...
    ඔයාගේ කතාව කියන්න බැරි උනත් කමක් නෑ අපි එක්ක එකතු වෙන්නකෝ...
    :D :D :D :D :D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එල Fire Eye එල.....එහෙම කරමු...එහෙනම් අපේ කාන්තා පාර්ශවයට තැනක් දෙමු.,අනිත් ත්රෙඩ්ස් වල වගේ පුරාජේරු,පණ්ඩිතකම් නෙමෙයි,
    ආදරය, හැඟීම,අවංකකම, නැතිවීම, විවාහය, ලෙන්ගතුකම, වගේ ලස්සන දේවල් ගැනත් එව්වගේ ප්‍රතිවිරුද්ධ දේවල් ගැනත් කතා කරමු...කාන්තා පාර්ශවය මෙතනට සෙට් උනොත් පට්ට ස්ටෝරි එකක් ගහන්න පුළුවන් වෙයි බන්...novel එකක් උනත් ලියන්න බැරි නැහැ...Mr Feel...අපි කොල්ලෝ..කෝ කෙල්ලෝ?

    එළ මචං...
    මාත් කියන්නේ මෙතන අපි අවංකවම කතා කරමු...
    එහෙම කරපු උඹලට මං ස්තූතිවන්ත වෙනවා...
    කෙල්ලොත් එන්න මේ පැත්තට...
    කියන්න ඔයාලගේ කතාවත්...

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හි හි.//බොමු,හැබැයි මන් බොන්නේ නැහැ බන්....ඒත් අවුලක් නෑ..මං red bull එකක්වත් ගහන්නම්...
    මෙතන තමයි සිද්දිය....මේක තමයි පට්ටම ත්‍රෙඩ් එක.....සිරාවට බන්.,

    එල කොල්ලෙක් නේ ..... ඔන්න මම උබව ඇඩ් කරගත්තා.... බොන්න ඕන නෑ සෙට් වෙමු .. :rolleyes: කෙල්ලෝ ගැන කතා කරලා .. :lol: දුක බෙදන් සින්දුවක් කියලා යන්න බැරියය් ... :nerd:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔන්න මමත් මේ පැත්තට කඩා පාත් උනා..
    මගෙත් තියෙනවා කතාවක්.. සතුටින් ඉවර නොවුන.. ඒත් කියන්න බෑ පබ්ලික් එකේ.. හේතුව දන්නෝ දන්නවා.. :/ දැන්නම් එච්චර ගානක් නෑ ;)

    කොහොමද සෙට් එක ඉතිං..? :D මාත් ඔය හත් අට පොළකින් වාඩි වෙන්නද? :P

    ආ මල්ලී උබත් එහෙනම් මේකටත් අවා නේ ... මාත් ලව් කියන කාරණාවම නිසා කලින් ම වාඩි උනා:P වාඩි වියන් උබත් කොහෙන් හරි :rofl:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    එල කොල්ලෙක් නේ ..... ඔන්න මම උබව ඇඩ් කරගත්තා.... බොන්න ඕන නෑ සෙට් වෙමු .. :rolleyes: කෙල්ලෝ ගැන කතා කරලා .. :lol: දුක බෙදන් සින්දුවක් කියලා යන්න බැරියය් ... :nerd:

    එල එල....මෙතන හොඳ දේවල් කතා කරන්න ඕන බන්....අපිත් බැහැලම වැඩේ කරමු...එලස්..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එල Fire Eye එල.....එහෙම කරමු...එහෙනම් අපේ කාන්තා පාර්ශවයට තැනක් දෙමු.,අනිත් ත්රෙඩ්ස් වල වගේ පුරාජේරු,පණ්ඩිතකම් නෙමෙයි,
    ආදරය, හැඟීම,අවංකකම, නැතිවීම, විවාහය, ලෙන්ගතුකම, වගේ ලස්සන දේවල් ගැනත් එව්වගේ ප්‍රතිවිරුද්ධ දේවල් ගැනත් කතා කරමු...කාන්තා පාර්ශවය මෙතනට සෙට් උනොත් පට්ට ස්ටෝරි එකක් ගහන්න පුළුවන් වෙයි බන්...novel එකක් උනත් ලියන්න බැරි නැහැ...Mr Feel...අපි කොල්ලෝ..කෝ කෙල්ලෝ?

    කෙල්ලෝ :rofl::rofl: දවසක් දෙකක් අඩලා....මේ වෙනකොට පිවිතුරු කම වෙන උන් එක්ක කියන්වා ඇති...වෙච්ච අසාදාරණය එහෙම ...ඊට පස්සෙ නලවපු ගමන් ඉතින් :rofl::rofl:තවත් එකෙක් මාට්ටු.... උන් එන් නෑ බන් .. උන්ට කරන්න..වැඩ තියනවා... :rofl::rofl:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ආදරේ කියන්න සොඳුරු වරදක් කියන්නේ ඒකනේ බං...
    ආදරෙන් එක පාරක් හරි දුක් විඳපු නැති මිනිහෙක් මේ ලෝකේ ඉන්න විදියක් නෑ බං...

    නෑ බන් ඉන්නවා.... හැමෝම කරුමේ ගෙවන් නෑ නේ බන් ... :(:( :(
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    කෙල්ලෝ :rofl::rofl: දවසක් දෙකක් අඩලා....මේ වෙනකොට පිවිතුරු කම වෙන උන් එක්ක කියන්වා ඇති...වෙච්ච අසාදාරණය එහෙම ...ඊට පස්සෙ නලවපු ගමන් ඉතින් :rofl::rofl:තවත් එකෙක් මාට්ටු.... උන් එන් නෑ බන් .. උන්ට කරන්න..වැඩ තියනවා... :rofl::rofl:

    සමහරවිට එහෙම වෙන්න පුළුවන් බං ..අද කාලේ ඉන්න කෙල්ලෝ නවීකරණය වෙලා කියල තමයි කියන්නේ..ඒත් අපිට (මේ ත්‍රෙඩ් එකේ සිරාවට ඉන්න අපිට ) නම් උන්ගේ කෙලවීමක් මිසක් නවීකරණයක් නම් වෙලා නැහැ..මොකද කියනවනම්.,ගොන් වගේ ත්‍රෙඩ්ස් වලට මුන් බැහැලම කියවනවා.ඒත් මුන්ගේ ජිවිතේ ගැන කියන මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිත් කතා කරන්නේ නෑ...ඇයි කියනවනම් උන්ට ලජ්ජා ඇති/.(සමහරවිට).......
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ආදරේ කියන්න සොඳුරු වරදක් කියන්නේ ඒකනේ බං...
    ආදරෙන් එක පාරක් හරි දුක් විඳපු නැති මිනිහෙක් මේ ලෝකේ ඉන්න විදියක් නෑ බං...

    මොන සොඳුරුද බන්...අම්මෝ එහෙම දුකක් නම්...යකෝ,මං සති දෙකක් ඉස්පිරිතාලෙත් හිටියා..ඒ ගතින් දුක විතරයි...දැනුත් මතක වෙනවා බන්..නොකිව්වට තවම ඒ කෙල්ලගේ post identy ඒකට schl unfrm පිටින් ගහපු photo එකක් මගේ wallet එකේ තියෙනවා..යන හැම තැනකම එක අරගෙන යන නිසා,,ඉතින්....
    අඩෝ..මැරෙන්න දුකයි බං.....මට උනා වගේ කාලකන්ණි දෙයක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.....මොකද,මේක මහා පාපකාරී දුකක් බන්......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඇයි මොකෝ....:nerd::nerd::nerd::nerd:
    ඇයි ඇයි මොකො නංගි මේ.......................................:frown::baffled:
    සීනි බෝල Love කලේ මොකටද කියලා ගොඩ දෙනෙක්ට පස්සේ ප්‍රශ්ණයක් එනවා...
    :yes: :yes: :yes: :yes:
    අයියෝ ආයෙත් නාන්න යන්නේ...

    මෙතැන සිට ඉදිරියට කියන්නම් මහතුනේ:D;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :love: ලවෙන් පිරි ත්‍රෙඩ් එකක් :love:
    0002043B.gif
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    එල කොල්ලෙක් නේ ..... ඔන්න මම උබව ඇඩ් කරගත්තා.... බොන්න ඕන නෑ සෙට් වෙමු .. :rolleyes: කෙල්ලෝ ගැන කතා කරලා .. :lol: දුක බෙදන් සින්දුවක් කියලා යන්න බැරියය් ... :nerd:

    පට්ට Idea එක...
    :D :D :D :D :D

    එල එල....මෙතන හොඳ දේවල් කතා කරන්න ඕන බන්....අපිත් බැහැලම වැඩේ කරමු...එලස්..

    ඔව් මචං අපි කතා කරමු ආදරේ ගැන, හීන ගැන...
    අපි හැමෝටම ඉටු කරගත්ත හීන වලට වඩා තියෙන්නේ ඉටු කරගත්තේ නැති හීන නේ...

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    නෑ බන් ඉන්නවා.... හැමෝම කරුමේ ගෙවන් නෑ නේ බන් ... :(:( :(

    ඒ උනාට පලවෙනි පාරෙන්ම ආදරේ සාර්ථක කරගත්ත කීයෙන් කීදෙනාද බං ඉන්නේ...
    එහෙම උන් විරලයි...

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මොන සොඳුරුද බන්...අම්මෝ එහෙම දුකක් නම්...යකෝ,මං සති දෙකක් ඉස්පිරිතාලෙත් හිටියා..ඒ ගතින් දුක විතරයි...දැනුත් මතක වෙනවා බන්..නොකිව්වට තවම ඒ කෙල්ලගේ post identy ඒකට schl unfrm පිටින් ගහපු photo එකක් මගේ wallet එකේ තියෙනවා..යන හැම තැනකම එක අරගෙන යන නිසා,,ඉතින්....
    අඩෝ..මැරෙන්න දුකයි බං.....මට උනා වගේ කාලකන්ණි දෙයක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.....මොකද,මේක මහා පාපකාරී දුකක් බන්......

    දැන් කොච්චර කල්ද උඹේ ආදරේ ඉවර වෙලා...???
     
    Status
    Not open for further replies.