අහ් එහෙනම් යාළු මං සැරටම විදලා...
එහෙනම් දන්න සිංහලෙන් Hello කියන්නම්...
![]()
![]()
![]()
![]()
its ok yaluwe..aapu dawaswala matath japanese kisima deyak ba...
අහ් එහෙනම් යාළු මං සැරටම විදලා...
එහෙනම් දන්න සිංහලෙන් Hello කියන්නම්...
![]()
![]()
![]()
![]()

කෙල්ලෝ හැමෝටම කියන් නෑ ..ඕනා තරම් කෙල්ලෝ ඉන්නවා...හැබැය් බය නැතුව කියනවා
..කොල්ලෝන්ට සාපේක්ෂව කෙල්ලෝ ගත්තෝතින් මුලින් ම කොල්ලෙක් ව කන්නේත් කෙල්ලක් (සාපේක්ශය් ) !!! වටේ ගිය කෙල්ලෙක් ගේ ප්රධාන අරමුන කුඩ්ඩෙක් හරි කමක් නෑ බදලා එක තැන වෙන එක උනත් ,..,. කොල්ලේක් නම් කාලකණ්නියෙක් වීම සැපය් කියලා හිතන්නේ අවන්ක ආදරේ ද ගොන් කමද මන්දා ඉතින් 


කොහොම උනත් ලැජ්ජා නැති කොල්ලෝත් සිටි...!!its ok yaluwe..aapu dawaswala matath japanese kisima deyak ba...
කෙල්ලෝ ... බොන් නෑ .. ඇය් .. ඒ උන් ගේ හිත හය්ය නිසා...කොල්ලෙක් ගේ හිත හය්ය නැති කමට ඒක කරාම බැරිම තැන කෙල්ල කියන්නේ කොන්දක් නෑ කියලා.... බොන් න්ඇති එකාත් එහෙම කියය් .... ටිකක් කල් ගිහින් අහනවා ඇය් බොන්නේ කියලත් ... ඒ මදිවට බොන් නැති කොල්ලොන් ට කැමති වෙලා .. සෙට් වෙන්නත් බැරි නෑ ..කෙල්ලෝ හැමෝටම කියන් නෑ ..ඕනා තරම් කෙල්ලෝ ඉන්නවා...හැබැය් බය නැතුව කියනවා
..කොල්ලෝන්ට සාපේක්ෂව කෙල්ලෝ ගත්තෝතින් මුලින් ම කොල්ලෙක් ව කන්නේත් කෙල්ලක් (සාපේක්ශය් ) !!! වටේ ගිය කෙල්ලෙක් ගේ ප්රධාන අරමුන කුඩ්ඩෙක් හරි කමක් නෑ බදලා එක තැන වෙන එක උනත් ,..,. කොල්ලේක් නම් කාලකණ්නියෙක් වීම සැපය් කියලා හිතන්නේ අවන්ක ආදරේ ද ගොන් කමද මන්දා ඉතින්
කොහොම උනත් ලැජ්ජා නැති කොල්ලෝත් සිටි...!!
ආදරේකදී වැඩියෙන් විදවන්නේ කොල්ලෝ...
වෙනසකට තියෙන්නේ කොල්ලෝ හැඟීම පෙන්නන්නේ නැති එක...
ඉතින් හැමෝම හිතන්නේ එක්කෝ අපිට ගාණක් නෑ කියල, නැත්නම් හිත ගලක් කියලා...




ඔයාලාට අපේ හැගීම් තේරෙන් නෑ ..ඔයා දන්නෑ කියල්ලා.... ඒ උනාට දන්නවානේ ඇත්ට තත්වය ... ඔව් මෙහෙම ෆොරමයක කෑගැහුවොත් තමා ඉතින් 

ඇත්ත !! Welcome yaluwe..mama hitanawa me tread eke digatama inna puluwan wewi kiyala metanata ena anith yaluwoth kaantha api innawa kiyala hitala honda wachana walin comment karai kiyala hitanawa me dakwa apu widiyatama..
oya tikama thamaa kellOth kiyanne banඔයාලාට අපේ හැගීම් තේරෙන් නෑ ..ඔයා දන්නෑ කියල්ලා.... ඒ උනාට දන්නවානේ ඇත්ට තත්වය ... ඔව් මෙහෙම ෆොරමයක කෑගැහුවොත් තමා ඉතින්
ඇත්ත !!
මචන් උබ බොනවදහෙට සෙට් වෙලා බොමු කෝ ඕය් ,,...
පට්ටපල් ඇත්ත කතාව...... !!! මේ කතාව මමත් කියලා තිබේ ..!!!
හි හි.//බොමු,හැබැයි මන් බොන්නේ නැහැ බන්....ඒත් අවුලක් නෑ..මං red bull එකක්වත් ගහන්නම්...
මෙතන තමයි සිද්දිය....මේක තමයි පට්ටම ත්රෙඩ් එක.....සිරාවට බන්.,
අඩෝ සිරාවට බං...
ප්රශ්ණ වලට බොන එක මං අනුමත කරන්නේ නෑ...
ආතල් එකට බීපල්ලා...
හැබැයි ප්රශ්ණ වලට බොන්න එපා...
ප්රශ්ණ විසඳගන්න නම් අනිවා හොඳ සිහින් කෙලින් ඉන්න ඕනා...
මෙහෙමයි..නරක වචන...කුණුහරප....ඒ දේවල් කිව්වම තමයි අපිට ඕනෑම දෙයක් හරියටම මීටර් වෙන්නේ....එකනේ පන්ති යන දවස් වල සර් කාරයා කුණුහරුපෙන් අනම් මනම් රෙද්දවල් කියන්නේ,ඒ හොඳට මතක තියාගන්න පුළුවන් හින්දා....(ඒත් මට නම් මතක කුණුහරප ටික විතරයි ) මෙතනත් කුණුහරප කියමු...ආවට ගියාට නෙමෙයි,පැහැදිලි දැක්මක් ඇතුව..එතකොට එක කුණුහරපයක් නෙමෙයි....දැන්,debt කරන්න එන්න එපා කුණුහරපයක් කුනුහරපයක්ම තමයි කියලා...මෙතන මාතෘකාව වෙන එකක්.....
නෑ නෑ බන්...මං බොන්නේ නෑ..එකයි එහෙම කිව්වේ....ෆන් එකක් ගමු සෙට් වෙලා...එලම තමයි..හි හි....එල්කිරියේත් පාර්ටි එක කියලා ත්රෙඩ් එකක් ඇරියම.......
එපා මචං...
ඒ දේ මේ Thread එක වැහෙන්න හේතුවක් වෙන්න පුළුවන්...
අනික මෙතනට එන කට්ටිය අයේ එන්නේ නැති වෙන්න පුළුවන්...
අපි තනියම කෙල්ලෝ අපිට කෙලියා කියල හරි යන්නේ නෑ නේ බං...
මේක හැමෝටම විවෘත්ත තැනක් නේ.
මේක |~Lover Avenue~| නේ බං...
අපි මේක නම්බු පිට හැමෝටම එන්න පුළුවන් විදියට මෙච්චර වෙලා තිබ්බ වගේ ඉස්සරහටත් තියාගමු...
මේක මගේ නෙමේ අපේ Thread එකනේ බං..









ela elaaaa
rep dipu kattiyata sthuthi,,mata ada denna puluwan rep pramanaya iwarai sahola