ඔන්න මමත් මේ පැත්තට කඩා පාත් උනා..
මගෙත් තියෙනවා කතාවක්.. සතුටින් ඉවර නොවුන.. ඒත් කියන්න බෑ පබ්ලික් එකේ.. හේතුව දන්නෝ දන්නවා.. :/ දැන්නම් එච්චර ගානක් නෑ
කොහොමද සෙට් එක ඉතිං..?මාත් ඔය හත් අට පොළකින් වාඩි වෙන්නද?
![]()
වෙල්කම් ලොක්කා.....

එල Fire Eye එල.....එහෙම කරමු...එහෙනම් අපේ කාන්තා පාර්ශවයට තැනක් දෙමු.,අනිත් ත්රෙඩ්ස් වල වගේ පුරාජේරු,පණ්ඩිතකම් නෙමෙයි,
ආදරය, හැඟීම,අවංකකම, නැතිවීම, විවාහය, ලෙන්ගතුකම, වගේ ලස්සන දේවල් ගැනත් එව්වගේ ප්රතිවිරුද්ධ දේවල් ගැනත් කතා කරමු...කාන්තා පාර්ශවය මෙතනට සෙට් උනොත් පට්ට ස්ටෝරි එකක් ගහන්න පුළුවන් වෙයි බන්...novel එකක් උනත් ලියන්න බැරි නැහැ...Mr Feel...අපි කොල්ලෝ..කෝ කෙල්ලෝ?
හි හි.//බොමු,හැබැයි මන් බොන්නේ නැහැ බන්....ඒත් අවුලක් නෑ..මං red bull එකක්වත් ගහන්නම්...
මෙතන තමයි සිද්දිය....මේක තමයි පට්ටම ත්රෙඩ් එක.....සිරාවට බන්.,
කෙල්ලෝ ගැන කතා කරලා ..
දුක බෙදන් සින්දුවක් කියලා යන්න බැරියය් ...
ඔන්න මමත් මේ පැත්තට කඩා පාත් උනා..
මගෙත් තියෙනවා කතාවක්.. සතුටින් ඉවර නොවුන.. ඒත් කියන්න බෑ පබ්ලික් එකේ.. හේතුව දන්නෝ දන්නවා.. :/ දැන්නම් එච්චර ගානක් නෑ
කොහොමද සෙට් එක ඉතිං..?මාත් ඔය හත් අට පොළකින් වාඩි වෙන්නද?
![]()
වාඩි වියන් උබත් කොහෙන් හරි 
එල කොල්ලෙක් නේ ..... ඔන්න මම උබව ඇඩ් කරගත්තා.... බොන්න ඕන නෑ සෙට් වෙමු ..කෙල්ලෝ ගැන කතා කරලා ..
දුක බෙදන් සින්දුවක් කියලා යන්න බැරියය් ...
![]()
එල Fire Eye එල.....එහෙම කරමු...එහෙනම් අපේ කාන්තා පාර්ශවයට තැනක් දෙමු.,අනිත් ත්රෙඩ්ස් වල වගේ පුරාජේරු,පණ්ඩිතකම් නෙමෙයි,
ආදරය, හැඟීම,අවංකකම, නැතිවීම, විවාහය, ලෙන්ගතුකම, වගේ ලස්සන දේවල් ගැනත් එව්වගේ ප්රතිවිරුද්ධ දේවල් ගැනත් කතා කරමු...කාන්තා පාර්ශවය මෙතනට සෙට් උනොත් පට්ට ස්ටෝරි එකක් ගහන්න පුළුවන් වෙයි බන්...novel එකක් උනත් ලියන්න බැරි නැහැ...Mr Feel...අපි කොල්ලෝ..කෝ කෙල්ලෝ?

දවසක් දෙකක් අඩලා....මේ වෙනකොට පිවිතුරු කම වෙන උන් එක්ක කියන්වා ඇති...වෙච්ච අසාදාරණය එහෙම ...ඊට පස්සෙ නලවපු ගමන් ඉතින් 
තවත් එකෙක් මාට්ටු.... උන් එන් නෑ බන් .. උන්ට කරන්න..වැඩ තියනවා... 

ආදරේ කියන්න සොඳුරු වරදක් කියන්නේ ඒකනේ බං...
ආදරෙන් එක පාරක් හරි දුක් විඳපු නැති මිනිහෙක් මේ ලෝකේ ඉන්න විදියක් නෑ බං...

කෙල්ලෝදවසක් දෙකක් අඩලා....මේ වෙනකොට පිවිතුරු කම වෙන උන් එක්ක කියන්වා ඇති...වෙච්ච අසාදාරණය එහෙම ...ඊට පස්සෙ නලවපු ගමන් ඉතින්
තවත් එකෙක් මාට්ටු.... උන් එන් නෑ බන් .. උන්ට කරන්න..වැඩ තියනවා...
ආදරේ කියන්න සොඳුරු වරදක් කියන්නේ ඒකනේ බං...
ආදරෙන් එක පාරක් හරි දුක් විඳපු නැති මිනිහෙක් මේ ලෝකේ ඉන්න විදියක් නෑ බං...
ඇයි ඇයි මොකො නංගි මේ.......................................ඔව් ඇයි මොකෝ....![]()

සීනි බෝල Love කලේ මොකටද කියලා ගොඩ දෙනෙක්ට පස්සේ ප්රශ්ණයක් එනවා...
![]()
![]()
![]()
අයියෝ ආයෙත් නාන්න යන්නේ...

ආදරණිය ට්රේඩ් එකක්..................
ලවෙන් පිරි ත්රෙඩ් එකක් 
එල කොල්ලෙක් නේ ..... ඔන්න මම උබව ඇඩ් කරගත්තා.... බොන්න ඕන නෑ සෙට් වෙමු ..කෙල්ලෝ ගැන කතා කරලා ..
දුක බෙදන් සින්දුවක් කියලා යන්න බැරියය් ...
![]()

එල එල....මෙතන හොඳ දේවල් කතා කරන්න ඕන බන්....අපිත් බැහැලම වැඩේ කරමු...එලස්..
නෑ බන් ඉන්නවා.... හැමෝම කරුමේ ගෙවන් නෑ නේ බන් ...![]()
![]()
මොන සොඳුරුද බන්...අම්මෝ එහෙම දුකක් නම්...යකෝ,මං සති දෙකක් ඉස්පිරිතාලෙත් හිටියා..ඒ ගතින් දුක විතරයි...දැනුත් මතක වෙනවා බන්..නොකිව්වට තවම ඒ කෙල්ලගේ post identy ඒකට schl unfrm පිටින් ගහපු photo එකක් මගේ wallet එකේ තියෙනවා..යන හැම තැනකම එක අරගෙන යන නිසා,,ඉතින්....
අඩෝ..මැරෙන්න දුකයි බං.....මට උනා වගේ කාලකන්ණි දෙයක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.....මොකද,මේක මහා පාපකාරී දුකක් බන්......