Good Morning මචං...
![]()
![]()
![]()
![]()
මාත් හැම වෙලේම කියවන Thread එකක් තමා එළකිරි භූත කොටුව...
උඹ බැලුවද Shutter movie එක...
මගෙනම් බොක්ක cool උනා බං අන්තිම ටික දැකලා...
මොන මගුල උනත් ඒ හොල්මං කෙල්ල මූව දලා යන්නේ නෑ නේ...
කොහොමද බෙල්ලේ එල්ලිලා ඉන්නකොට ආතල් එක...
![]()
![]()
![]()
![]()
ශටර් මම බලලා තියනවා...එකේ තාය් එක තමය් හොද ...කෙල්ල නම් බලලා තිබ්බේ එන්ග්ල්සිහ් එක ඒකේ පොඩි සීන් ටිකක් වෙනස් ලු... ඒ උනාට ප්ලොට් එක එකය් ... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... ඔව් ...අරූ කිව්වා වගේ කෙල්ලෝන්ට මඩ ගහන එක නවත්තමු දැන් ,,, මම නම් කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ ...අවන්කව වැඩේ කරන හැමෝටම සප් එක ...වැඩේ තියෙන්නේ කරුමෙට එලකිරියේ බාගයක් ම ඉන්නේ කෙල්ලෝන් ගෙන් කෙල උනු අය නේ ... මමත් එහෙම නිසා ටිකක් කටින් පිටවෙන වචන කෙල්ලෝන්ටත් දරා ගන්න අමාරු වෙය් ... කොහොම උනත් ෆයර් අය්යා කිව්වා කතාව ඇත්ත..



පුලු පුලු වන් විදිහට ... 

