|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    oyala liyapu dewal dakkama welawakata duka hitenawa samahara dewal dakala hinahath yanawa..mama nam wediya oya love gana danne naha..ewata idak labuneth naha eth dan married... duka sapa sekama thama jeewihe kiyala hitagena innawa..

    මිසි....දුක සැප දෙකම ජීවිතය නෙමෙයි....ෆීලා කිව්වා වගේ ආධ්‍යාත්මයෙන් එන සුවය සමඟ විරුද්දව ඇතිවන දේ තමයි විවාහයෙන් පස්සේ එන දුක...සතුට කියන්නේ ආත්මයෙන් එන තමන්ගේ යන හැඟීම ඉස්සරහට ආවම තමන්ට දැනෙන දේ...

    වි - විශ්වාසය
    වා - වාසනාව
    හ - හිතවත්කම
    ය - යථාර්තය

    ඔන්න,ඔය ටික මිනිස්සු තේරුම්ගන්නේ නැති එක තමයි අවුල...
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    උඹට මං සිරාවට විශ් කරනවා බං....අනිවා marry කරපන්....ලව් කරලා marry කරද්දී එල...ප්‍රශ්න අඩුයි....ජීවිතේම ලස්සනට ගෙවන්න පුළුවන්..හැබැයි,පොඩි පොඩි වලි ඇදපන්..ලොකුවට නෙමෙයි,බත ඉදෙනකන් විතරක් එව්වා..නැත්තන් කිසි මෙව්වා එකක් නෑ ....:love::love:

    සිරාවට බං...
    Love Marriage තමා එළ, Proposal Marriage වල මෙලෝ රහක් නෑ...
    උඹ කිව්ව වගේ පොඩි පොඩි වලි නැත්නම් මෙව්ව එකක නෑ තමා...
    ඒ වගේ වලියක් ඉවර උනහම හිටියට වඩා දෙන්න ලං වෙනවා බං...

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    ඔව් ඔව් බන්..සිරාවට.,ඔය කතාවම තමයි මාත් කියන්නේ..ප්‍රීමා කොත්තු මි , දෙරණ සිටි ඔෆ් ඩාන්සර්ස් , වගේ රෙද්දේ මගුල් වලින් තමයි හොඳට ඉන්න කෙල්ලොන්ට කෙලවෙන්නේ..ඒත් බං ඒවාටම බැනලා වැඩකුත් නැහැ.මොකද මොලයක් කියල දෙයකින් හිතන්න කෙල්ලොන්ටත් පුළුවන් වෙන්න ඕන..මටත් ඔය සිද්දියට සමාන දේවල් උනා...ඒ හින්දා මට ඒ ගැනත් හොඳ හොඳ කතා තියෙනවා..ඒත් මං ඒවා කියන්නේ නැත්තේ මං කැමති නෑ බං මං මගේ පන වගේ ආදරේ කරපු කෙල්ලව චොර කරන්න...
    අර,සිනි බෝල මල්ලිලා දැක්කම අපේ කෙල්ලොන්ට චුන වෙනවා,සිනි බෝල නංගිලා දැක්කම අපේ සමහර පී කොල්ලොන්ට චුන වෙනවා..උන් හිතන්නේ අන්න එතන තමයි රියල් සමාජය කියලා..ඒත් ඔහොම කොටට ඇදගෙන,මේක් අප් *කෙත් එක්ක ගාගෙන යන නංගිලා ගෙදර ඉන්නේ පඩංගු පිටින්..උන් ක්ලබ් ගානේ යන ඒවා ටීවී ඒකෙ පෙන්නුවට ඇඩ් එක ෂුට් කරලා ඉවර උනගමන් එළියේ,නැත්තන් ගෙදර..අපේ ඉන්න මෝඩ හැත්තට මේ ඇත්ත තේරෙන්න තව අවුරුදු ගානක් යයි බං....

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඒවට බැනලා වැඩක් නෑ බන් ..ඒවත් තිබිය යුතුය් හැබැය් දැන් ..මේ රොබෝ ලන්කාවේ ඒවා තිබ්බාම අර ඇවිලෙන ගින්නට පිදුරු සීන් වගේ තමා.... නෑ එතන උබ වැරදි .. කවදාවත් උන්ට තේරෙන් නෑ ..මොකද හිත් බිත් නෑ නේ බන් ,,.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මිසි....දුක සැප දෙකම ජීවිතය නෙමෙයි....ෆීලා කිව්වා වගේ ආධ්‍යාත්මයෙන් එන සුවය සමඟ විරුද්දව ඇතිවන දේ තමයි විවාහයෙන් පස්සේ එන දුක...සතුට කියන්නේ ආත්මයෙන් එන තමන්ගේ යන හැඟීම ඉස්සරහට ආවම තමන්ට දැනෙන දේ...

    වි - විශ්වාසය
    වා - වාසනාව
    හ - හිතවත්කම
    ය - යථාර්තය

    ඔන්න,ඔය ටික මිනිස්සු තේරුම්ගන්නේ නැති එක තමයි අවුල...

    අඩෝ මට මේකට උඹට Rep දෙන්න බෑලුනේ බං...
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif

    අර්ථවත් විදියට පට්ටටම කියල තියනවා බං...
    දැන් කාලේ විවාහය කියන්නේ පොතේ ලියලා නීත්‍යානුකූලව එකට නිදාගන්න එක කියලනේ බං කට්ටිය හිතාගෙන ඉන්නේ...
    :angry: :angry: :angry: :angry: :angry:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මිසි....දුක සැප දෙකම ජීවිතය නෙමෙයි....ෆීලා කිව්වා වගේ ආධ්‍යාත්මයෙන් එන සුවය සමඟ විරුද්දව ඇතිවන දේ තමයි විවාහයෙන් පස්සේ එන දුක...සතුට කියන්නේ ආත්මයෙන් එන තමන්ගේ යන හැඟීම ඉස්සරහට ආවම තමන්ට දැනෙන දේ...

    වි - විශ්වාසය
    වා - වාසනාව
    හ - හිතවත්කම
    ය - යථාර්තය

    ඔන්න,ඔය ටික මිනිස්සු තේරුම්ගන්නේ නැති එක තමයි අවුල...

    මේක පට්ටපල් ඇත්තක්....!!
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සිරාවට බං...
    Love Marriage තමා එළ, Proposal Marriage වල මෙලෝ රහක් නෑ...
    උඹ කිව්ව වගේ පොඩි පොඩි වලි නැත්නම් මෙව්ව එකක නෑ තමා...
    ඒ වගේ වලියක් ඉවර උනහම හිටියට වඩා දෙන්න ලං වෙනවා බං...

    :):):)
    :yes::yes::yes::yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මිසි....දුක සැප දෙකම ජීවිතය නෙමෙයි....ෆීලා කිව්වා වගේ ආධ්‍යාත්මයෙන් එන සුවය සමඟ විරුද්දව ඇතිවන දේ තමයි විවාහයෙන් පස්සේ එන දුක...සතුට කියන්නේ ආත්මයෙන් එන තමන්ගේ යන හැඟීම ඉස්සරහට ආවම තමන්ට දැනෙන දේ...

    වි - විශ්වාසය
    වා - වාසනාව
    හ - හිතවත්කම
    ය - යථාර්තය

    ඔන්න,ඔය ටික මිනිස්සු තේරුම්ගන්නේ නැති එක තමයි අවුල...

    yaluwe mata sayu kiyannako issarawela..api demawpiyan langa innawata wada godak wenas marry kalata passe ..etanadi iwaseema kiyana de thama wedagatma deya ,,wisheshayenma api lankawe kantawa widiyata..mata nam danne ehemai..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹට මං සිරාවට විශ් කරනවා බං....අනිවා marry කරපන්....ලව් කරලා marry කරද්දී එල...ප්‍රශ්න අඩුයි....ජීවිතේම ලස්සනට ගෙවන්න පුළුවන්..හැබැයි,පොඩි පොඩි වලි ඇදපන්..ලොකුවට නෙමෙයි,බත ඉදෙනකන් විතරක් එව්වා..නැත්තන් කිසි මෙව්වා එකක් නෑ ....:love::love:

    තැන්කු වේවා.. :yes::yes: ඔව් මම සැහෙන්න වලි කන්නේ එකට තමය් ... ලගට අවාට පස්සේ කොහොමත් ලග නේ බන් ,... එතකොට ආදරේ කරලාම තේරෙය් :P:P:P පොඩි වලි ලොකු වලි ඔක්කොම යනවා..ඉතින් ,,, එත් ඉතින් අපි ඉන්නවා... එයත් ලව් මාත් ලව්.... විශ්වාසය මත තමා පොඩි ප්‍රශ්ණ තියෙන්නේ ...එකනේ මේ අනිත් උන්ටත් කියන්nEනේන්.. :baffled::baffled::baffled:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඒවට බැනලා වැඩක් නෑ බන් ..ඒවත් තිබිය යුතුය් හැබැය් දැන් ..මේ රොබෝ ලන්කාවේ ඒවා තිබ්බාම අර ඇවිලෙන ගින්නට පිදුරු සීන් වගේ තමා.... නෑ එතන උබ වැරදි .. කවදාවත් උන්ට තේරෙන් නෑ ..මොකද හිත් බිත් නෑ නේ බන් ,,.

    අනිවා අනිවා බන්......තේරෙන්නේ නෑ....ඉස්සර අපේ අම්මලාගේ කාලේ උන කතා අහද්දී මට නම දැන් ඉන්න ඔක්කොම කෙල්ලෝ එපා වෙනවා බං....සිරාවට...මුන් ඔක්කොම දැන් චාටර් වෙලා...
    ඔන්න මන් දවසක් ටවුන් එකේ ඉද්දි කෙල්ලෙකුයි ඒ කෙල්ලගේ අම්මයි එනවා..මේවා කියන්න හොඳ නෑ තමයි..ඒත් කියන්නම වෙනවා..මේ කෙල්ල කිට මරලා,සන් ග්ලාස් දෙකක් දාලා,ටයිට් එකට ගහගෙන..පට්ටම බඩුවම තමයි බං...ඒත් අම්මා දකිද්දී මට ඒ කෙල්ලව නොදකින් කියලා හිතුනා.මොකද අම්මා හෙනම නොර්මල්,වැඩිය සල්ලි බාගේ නැති,පරණ වගේ ඇඳුමක් ඇඳගෙන හිටියේ..කොටින්ම කියනවනම් මචන් බෑග් එකත් ඉරිලා..මට පට්ටම අවුල් උනා ඔය සිද්දිය දැකලා...අපේ කොල්ලෙක් කියනවා,." කෙල්ලගේ තරම අම්මගෙන් හිතා ගන්න පුළුවන් බං " කියලා..මං පාඩුවේ සයිඩ් එකට හිනා වෙලා සෙට් එකත් එක්ක ගියා....ඔන්න ඔහොමයි අද කාලේ....
    :sorry::sorry:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    yaluwe mata sayu kiyannako issarawela..api demawpiyan langa innawata wada godak wenas marry kalata passe ..etanadi iwaseema kiyana de thama wedagatma deya ,,wisheshayenma api lankawe kantawa widiyata..mata nam danne ehemai..

    හරි,සයු...මෙහෙමයි..විවාහය එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්...ඒත් ඔක්කොමලා අන්තිමට ඉඳලා තියෙන්නේ එකම සිතුවිල්ලක..ඒ,...ඔයා තමයි මගේ ජිවිතේ කියලා නෙමෙයි...මගේ පවුල තමයි මගේ ජිවිතේ කියලා.......පවුලකට අපි යන හැඟීම ගොඩක්ම එන්නේ ආදරණිය තමන්ගේ ප්‍රේමවන්තිය අම්ම කෙනෙක් උන දවසට..අම්මෝ,හස්බන්ඩට නම් ආයේ එකෙන් තොර ලොවක් නෑ...පොඩි එකා ඉපදුනාට පස්සේ අම්මා තාත්තා වෙනවනේ..එතකොට තමයි ආතල් එක..ඒක ලස්සනට විඳින්න පින් කරලා තියෙන්න ඕන...පොඩි එකා තාත්තගේ අතේ චූ කරද්දී කොහොමද ෆන් එක ...අම්මා කුක්කු ඕන කියලා රෑ තිස්සේ කෑ ගහලා අඩද්දී කොහොමද සැප...අන්න එතකොට තමයි පවුල කියන දේ තේරෙන්නේ...
    කොහොමහරි තමන්ගේ ආදරණිය දරුවා ලොකු වෙලා යහපත් වෙනවා දකින්නනේ ඕනෑම දෙමව්පියෙකුගේ ආසාව..ඉතින්,ඒක කරන ඒක අපේ යුතුකම..ඒත්///
    ලංකාවේ ඉන්න සමහර ගොසපි හැත්තට අම්මා තාත්තා කවුද කියලවත් නොපෙනෙන වාර ගාන අනන්තයි...
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    තැන්කු වේවා.. :yes::yes: ඔව් මම සැහෙන්න වලි කන්නේ එකට තමය් ... ලගට අවාට පස්සේ කොහොමත් ලග නේ බන් ,... එතකොට ආදරේ කරලාම තේරෙය් :P:P:P පොඩි වලි ලොකු වලි ඔක්කොම යනවා..ඉතින් ,,, එත් ඉතින් අපි ඉන්නවා... එයත් ලව් මාත් ලව්.... විශ්වාසය මත තමා පොඩි ප්‍රශ්ණ තියෙන්නේ ...එකනේ මේ අනිත් උන්ටත් කියන්nEනේන්.. :baffled::baffled::baffled:

    කෙල්ලට පුළුවන් තරම් ආදරෙන් ඉඳපන් බං....සැකය ඇති උනොත් හුටා තමයි...ඒත් මගේ කතාවේ වගේ ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ......මේ ලෝකේ පව් කරන මිනිස්සු සැපට ඉන්නවා...ඒත් උන මැරිලා යන්නේ පට්ටම පජාත විදියට...පින් කරන මිනිස්සු ඉන්නවා,ඒ අයට සුගතියක් නෑ කියලා අවුල ..ඒත්,අන්තිමට තමයි තේරෙන්නේ,මං කොච්චර පින් කරලා තියෙනවද...මං කොච්චර පින්වන්තයෙක්ද කියලා.....
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹ කැමතිනම් උඹේ කතාව කියපං මචං...
    අහං ඉන්න අපි ඉන්නවා...
    රණ්ඩු වෙන එක යාළු වෙන එක ආදරේක සාමාන්‍යයි බං...
    එහෙම උනහම තමා ආදරේ ගතියක් තියෙන්නේ...

    හ්ම්ම් හරි මචන් මම පුලු පුලුවන් විදිහට කතාව කියන්නම්.... උබලත් අනිවා කියවය්...මොකද ඒක මාරම කතාවක්... මම ටික ටික අ0ක දාලා මුල ඉදන් කතාවක් වගේ දාන්නම් ....

    හැබැය් ඉතින් කියන්න ඕනා...මාව කාව වත් දන් නැති නිසය් මම මේක එහෙම කරන්නේ ...එහෙම නැතුව වෙන සීන් එකක් නෑ ... ඒ කිව්වේ කාටවත් මඩ ගැහීමකට නෙමි... මම මේ කතාව කියන එකෙන් ලව් කරන අනිත් අයටත් ප්‍රයෝජනයකුත් වෙය් ...

    වැදගත්ම දේ ....

    හොද කෙනෙක් ට නරක් වෙන්නත් පුලුවන් නරක කෙනෙක් ට හොද වෙන්නත් පුලුව්න් අපි අපේ ජීවිතේ හැමදේකටම හදාගන්න වාරයක් දෙන්න ඕනා... ඉතින් මේ ලියන එකෙනුත් අනිත් අයට ප්‍රයෝජනයක් වෙය් කියලත් හිතනවා....
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කෙල්ලට පුළුවන් තරම් ආදරෙන් ඉඳපන් බං....සැකය ඇති උනොත් හුටා තමයි...ඒත් මගේ කතාවේ වගේ ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ......මේ ලෝකේ පව් කරන මිනිස්සු සැපට ඉන්නවා...ඒත් උන මැරිලා යන්නේ පට්ටම පජාත විදියට...පින් කරන මිනිස්සු ඉන්නවා,ඒ අයට සුගතියක් නෑ කියලා අවුල ..ඒත්,අන්තිමට තමයි තේරෙන්නේ,මං කොච්චර පින් කරලා තියෙනවද...මං කොච්චර පින්වන්තයෙක්ද කියලා.....

    අනිව මචන් මම මගේ කෙල්ල ට පට්ට ආදරෙය් ..ඒ වගේම සෑගෙන්න වෙනස් දැන් එයා .... සමහර තැන් වලදි මම නොකිව්වට ගරුත් කරනවා :yes::yes::yes: උබත් කියවපන් කෝ මගේ කතාව මමත් දානවා අනිත් උනුත් දාපු එකේ .. . ;) පුලු පුලුවන් විදිහට ..
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    අනිව මචන් මම මගේ කෙල්ල ට පට්ට ආදරෙය් ..ඒ වගේම සෑගෙන්න වෙනස් දැන් එයා .... සමහර තැන් වලදි මම නොකිව්වට ගරුත් කරනවා :yes::yes::yes: උබත් කියවපන් කෝ මගේ කතාව මමත් දානවා අනිත් උනුත් දාපු එකේ .. . ;) පුලු පුලුවන් විදිහට ..

    දාපන් දාපන්.....අනිවා කියවනවා.....
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හරි,සයු...මෙහෙමයි..විවාහය එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්...ඒත් ඔක්කොමලා අන්තිමට ඉඳලා තියෙන්නේ එකම සිතුවිල්ලක..ඒ,...ඔයා තමයි මගේ ජිවිතේ කියලා නෙමෙයි...මගේ පවුල තමයි මගේ ජිවිතේ කියලා.......පවුලකට අපි යන හැඟීම ගොඩක්ම එන්නේ ආදරණිය තමන්ගේ ප්‍රේමවන්තිය අම්ම කෙනෙක් උන දවසට..අම්මෝ,හස්බන්ඩට නම් ආයේ එකෙන් තොර ලොවක් නෑ...පොඩි එකා ඉපදුනාට පස්සේ අම්මා තාත්තා වෙනවනේ..එතකොට තමයි ආතල් එක..ඒක ලස්සනට විඳින්න පින් කරලා තියෙන්න ඕන...පොඩි එකා තාත්තගේ අතේ චූ කරද්දී කොහොමද ෆන් එක ...අම්මා කුක්කු ඕන කියලා රෑ තිස්සේ කෑ ගහලා අඩද්දී කොහොමද සැප...අන්න එතකොට තමයි පවුල කියන දේ තේරෙන්නේ...
    කොහොමහරි තමන්ගේ ආදරණිය දරුවා ලොකු වෙලා යහපත් වෙනවා දකින්නනේ ඕනෑම දෙමව්පියෙකුගේ ආසාව..ඉතින්,ඒක කරන ඒක අපේ යුතුකම..ඒත්///
    ලංකාවේ ඉන්න සමහර ගොසපි හැත්තට අම්මා තාත්තා කවුද කියලවත් නොපෙනෙන වාර ගාන අනන්තයි...
    hi hi amila oya nam mara ewwa tama kiyanne oyage me kata ahana kota mata ape ammawa matak wenawa,,:yes:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    yaluwe mata sayu kiyannako issarawela..api demawpiyan langa innawata wada godak wenas marry kalata passe ..etanadi iwaseema kiyana de thama wedagatma deya ,,wisheshayenma api lankawe kantawa widiyata..mata nam danne ehemai..

    විශ්වාසය විතරක් මදි විවාහයට...
    තමන්ගේ සහකරු හෝ සහකාරිය වෙනුවෙන් කැප කිරීමේ හැකියාවක් තියෙන්න ඕන...
    අනෙකා වෙනුවෙන් වෙන් කරන්න කාලයක්, අනෙකාට වංක නොවන එක තියෙන්නත් ඕන..
    ඒත් ගොඩාක් ආදර කතාවල අවසානයට හේතුවෙන්නේ අනිත් කෙනාට අවංක නොවෙන එකයි නේද...???
    වැඩිය ඕනේ නෑ අමිල කිව්ව එයාගේ කතාවෙත් එයා එයගේ Girlට කොච්චර Chance දුන්නද, ඒත ඒ හැම Chance එකක්ම ඒ Girl පාවිච්චි කලේ තවත් බොරුවක් කරන්න නේද???
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    හ්ම්ම් හරි මචන් මම පුලු පුලුවන් විදිහට කතාව කියන්නම්.... උබලත් අනිවා කියවය්...මොකද ඒක මාරම කතාවක්... මම ටික ටික අ0ක දාලා මුල ඉදන් කතාවක් වගේ දාන්නම් ....

    හැබැය් ඉතින් කියන්න ඕනා...මාව කාව වත් දන් නැති නිසය් මම මේක එහෙම කරන්නේ ...එහෙම නැතුව වෙන සීන් එකක් නෑ ... ඒ කිව්වේ කාටවත් මඩ ගැහීමකට නෙමි... මම මේ කතාව කියන එකෙන් ලව් කරන අනිත් අයටත් ප්‍රයෝජනයකුත් වෙය් ...

    වැදගත්ම දේ ....

    හොද කෙනෙක් ට නරක් වෙන්නත් පුලුවන් නරක කෙනෙක් ට හොද වෙන්නත් පුලුව්න් අපි අපේ ජීවිතේ හැමදේකටම හදාගන්න වාරයක් දෙන්න ඕනා... ඉතින් මේ ලියන එකෙනුත් අනිත් අයට ප්‍රයෝජනයක් වෙය් කියලත් හිතනවා....

    දාපං මවං...
    අපි ඉන්නව උඹේ කතාව අහන්න...
    උඹ හෙමින් සැරේ කියහන්...

    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
     
    Status
    Not open for further replies.