|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි දැන් මෙහෙම එළකිරි ලොග් උනාම
    ඇඩ්මින්ට ඇරෙන්න වෙන කෙනෙක්ත භාහිරින් අපේ අයිපී එක වගේ විස්තර ගන්න පුලුවන්
    ද

    අපි කරන කියන දේවල් හැම එකකම විස්තර අපේ ISP ගෙ සටහන් වෙනවනෙ. ඉතින් වෙන විස්තර මොකට ද? :D ඒකනෙ ඔය හැකි කරන අයව එහෙම අල්ලන්නෙ.
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :rofl: ඇයි ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අයිති කෙනාගෙ නමට නඩු දාන්න පුළුවන්නෙ :P


    ඉන්ටනෙට් කනෙක්ෂන් එක මගේ නමට නෙවෙයි නම් තියෙන්නෙ
    මොකද කරන්නෙ


    අයියෝ මම දෙන්නම්කො විස්තර.....

    :P:P
    ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියෝ මම දෙන්නම්කො විස්තර.....

    :P:P
    ​

    මෙන්න කැන්ඩිට චාන්ස් එක. දැන් නඩු දාන්න විස්තරත් දෙනව ලු :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සිහිනෙන්...
    2299141073_214057b25c.jpg


    Girls_A_pretty_girl_on_an_orange_background_011825_.jpg


    ඔබ මට පෙනෙනවනම්...

    අවදි නොවී ඉන්නම්...
    ​

    :love: :love: :love: :love: :love: :love: :love:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අපි දැන් මෙහෙම එළකිරි ලොග් උනාම
    ඇඩ්මින්ට ඇරෙන්න වෙන කෙනෙක්ත භාහිරින් අපේ අයිපී එක වගේ විස්තර ගන්න පුලුවන්
    ද

    අපි කරන කියන දේවල් හැම එකකම විස්තර අපේ ISP ගෙ සටහන් වෙනවනෙ. ඉතින් වෙන විස්තර මොකට ද? :D ඒකනෙ ඔය හැකි කරන අයව එහෙම අල්ලන්නෙ.



    :rolleyes::rolleyes:
    ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහිනෙන්...




    ඔබ මට පෙනෙනවනම්...

    අවදි නොවී ඉන්නම්...
    ​

    :love: :love: :love: :love: :love: :love: :love:

    එහෙනම් ඉතින් ඊළඟ භවයෙ තමයි ආදරය කරන්න වෙන්නෙ :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    හායි
    ඒ උනාට කෝකටත් බායි
    අපේ පැත්තට නම් තාම කරන්ට් එක කැපුවෙ නැහැ.. මෙතන නම් ජෙනියක් තියෙනවා.. ඒත් ලයිට් ගියාම කොම් එක දාන්න දෙන්නෙ නෑ..:no:

     
    Status
    Not open for further replies.