මදි නැද්ද? මොකෝ 5 ඉල්ලුවට 5 ම දෙන්නෙ නැහැනෙ![]()
මදි තමා..
මෙන්න බබා මම ඉල්ලපු ගාන මදි කියලා..
මට විරුද්ධව නඩුවක් දානවලු..

මදි නැද්ද? මොකෝ 5 ඉල්ලුවට 5 ම දෙන්නෙ නැහැනෙ![]()

Uba Use Nokara Idapan Ehenam
ෆොක්සි කියන එකෙන් වෙන්නෙ ඒක නෙවෙයිද
අයි.එස්.පී බ්ලොක් කරපු සයිට් වලට
ෆොක්සියක් අධරයෙන් යන්නෙ කොහොමද එහෙනම්
අපෝ නෑ..
බබාට දෙක තුනක් ඇන්නනම් ඒ ඇති...

Uben Neweine Ban Ehuweමට නෙමේනෙ අවුල......
උඹ නොගිහින් හිටපන්.....
ඒ කියන්නෙ අයි.පී හයිඩ් කරත් අපි කරන ඒවා එයාලට පේනවදදැන් ඔය ගොඩක් අය ඒව පාවිච්චි කරන්නෙ IP එක හයිඩ් කරන්නනෙ. ඒ IP වලට Block නැති නිසා යන්න පුළුවන්. එහෙමනම් ඉතින් අපි Proxy වලින් ඩවුන්ලෝඩ් කරන කිසිම එකක් ඩේට කවුන්ට් එකට වැටෙන්න විදියක් නැහැනෙ ISP ට ඒක වැටෙන්නෙ නැත්තම්.
ayyata theruna..
![]()

හැබැයි අපිත් දහම්පාසල් යන පොඩි කාලෙ විහිලු කරල තියෙනව ගැහැණු ළමයින්ට සර්ල එක්කම එකතු වෙලා ඔය කථා කියල. 
Who SaysWLK කියන්නෙ කවුද කියලා මට FB එකෙන් කියපන්කො.......


No IdeaUben Neweine Ban Ehuwe
Ekaneඅහ ඔව් අවලුක් නැහැනෙ බබාට විරුද්ධව නඩු දාන්න බෑ කිවුවනෙ. ඉතින් ඔයාට විරුද්ධවත් නඩු දාන්න බැහැනෙ.![]()

Hodai Hodaiමම ප්රකාශ කළේ මගේ අදහස....
ඒක Quote කිරීම ඔබේ අදහස......
අහ ඔව් අවලුක් නැහැනෙ බබාට විරුද්ධව නඩු දාන්න බෑ කිවුවනෙ. ඉතින් ඔයාට විරුද්ධවත් නඩු දාන්න බැහැනෙ.![]()


