|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනෙ අපේ උන් ඒකෙ පිස්සු කෙලලනෙ
    එළකිරි සිංදු හිටන් ඒකෙ දාල තිබ්බනෙ
    දන්නෙ නැද්ද අපේ උන්ගෙ වැඩ

    අපෝ ඔව් අපේ අය ඉතින් ඒ සයිට් එකේ අයට වැඩේ දෙන්න හදනවනෙ. මං නම් ඒ සයිට් එකට ඉස්සරත් යන්නෙ නෑ. මං ටොරන්ට් වලින් තමයි ඩවුන්ලෝඩ් කරන්නෙ.
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Who Says:rolleyes::rolleyes::rolleyes: No Idea




    Ape Gedara Dammapadaya
    Jathaka Katha Sangrahaya
    Rerurukane Chandrawimala Himige Poth Serama
    Thawa Bawuddha Poth Ho Gala Thiyenawa
    Kiyawanna No Time Ekak Ban
    2.gif

    http://www.elakiri.com/forum/album.php?albumid=2374

    picture.php




    :rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල..
    මම වැඩිය ඒ සින්දුව දන් නෑ...:P

    මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගෙ සිංදුවක්නෙ. ගොඩක් අය කැමති සිංදුවක් :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ ඔව් අපේ අය ඉතින් ඒ සයිට් එකේ අයට වැඩේ දෙන්න හදනවනෙ. මං නම් ඒ සයිට් එකට ඉස්සරත් යන්නෙ නෑ. මං ටොරන්ට් වලින් තමයි ඩවුන්ලෝඩ් කරන්නෙ.
    SOPA
    PIPA
    Walin Passe Mamath Torrent Ayye Use Karanne
    Direct Links Wage Speed Nam Ne Itin Seeds Nethnam
    Aluth Film Tv Series Apu Gamanma Gaththoth Seeds Thiyenawa Henata
    Torrent Walath IP Torrent Kiyala Mokadda Seen Ekak Thiyenawa Neda
    Direct Links Wala Premium Wage Seen Ekakda Ekath
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගෙ සිංදුවක්නෙ. ගොඩක් අය කැමති සිංදුවක් :D

    සින්දුව අහලා තියෙනවා..:rofl:
    පද මතක නෑ...:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මදි තමා..
    මෙන්න බබා මම ඉල්ලපු ගාන මදි කියලා..
    මට විරුද්ධව නඩුවක් දානවලු..
    :oo:

    බබාත් මාරයිනෙ. හැබැයි ඇර මාලුව නහින්නෙ කට හින්ද වගේ වැඩක් වෙයි ද දන්නෙ නෑ දෙන්නට ම දැන් ඔහොම නඩු දාන්න ගිහින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නෙ අයි.පී හයිඩ් කරත් අපි කරන ඒවා එයාලට පේනවද
    බය කරන්න එපෝ

    ip හයිඩ් කළාට අපි යූසර් නේම් එකක් දාල‍නෙ කනෙක්ට් වෙන්නෙ. එහෙම නැත්තම් සිම් එකක් දාලනෙ. ඒ කොහොම කලත් ඒ වෙබ් පේජ් ගන්න එයාලට රික්වෙස්ට් කරන්න එපායෙ. එයාලගෙ සර්වර හරහ තමයි යන්නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ip හයිඩ් කළාට අපි යූසර් නේම් එකක් දාල‍නෙ කනෙක්ට් වෙන්නෙ. එහෙම නැත්තම් සිම් එකක් දාලනෙ. ඒ කොහොම කලත් ඒ වෙබ් පේජ් ගන්න එයාලට රික්වෙස්ට් කරන්න එපායෙ. එයාලගෙ සර්වර හරහ තමයි යන්නෙ.
    Pudumaine Api Balanawa Ewata Wiruddhawa Action Eak Nogena Inna Eka
     
    Status
    Not open for further replies.