|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මදි නැද්ද? මොකෝ 5 ඉල්ලුවට 5 ම දෙන්නෙ නැහැනෙ :rolleyes:

    මදි තමා..
    මෙන්න බබා මම ඉල්ලපු ගාන මදි කියලා..
    මට විරුද්ධව නඩුවක් දානවලු..
    :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆොක්සි කියන එකෙන් වෙන්නෙ ඒක නෙවෙයිද
    අයි.එස්.පී බ්ලොක් කරපු සයිට් වලට
    ෆොක්සියක් අධරයෙන් යන්නෙ කොහොමද එහෙනම්

    දැන් ඔය ගොඩක් අය ඒව පාවිච්චි කරන්නෙ IP එක හයිඩ් කරන්නනෙ. ඒ IP වලට Block නැති නිසා යන්න පුළුවන්. එහෙමනම් ඉතින් අපි ‍Proxy වලින් ඩවුන්ලෝඩ් කරන කිසිම එකක් ඩේට කවුන්ට් එකට වැටෙන්න විදියක් නැහැනෙ ISP ට ඒක වැටෙන්නෙ නැත්තම්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ නෑ..
    බබාට දෙක තුනක් ඇන්නනම් ඒ ඇති...:growl::growl:

    අහ ඔව් අවලුක් නැහැනෙ බබාට විරුද්ධව නඩු දාන්න බෑ කිවුවනෙ. ඉතින් ඔයාට විරුද්ධවත් නඩු දාන්න බැහැනෙ. :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඔය ගොඩක් අය ඒව පාවිච්චි කරන්නෙ IP එක හයිඩ් කරන්නනෙ. ඒ IP වලට Block නැති නිසා යන්න පුළුවන්. එහෙමනම් ඉතින් අපි ‍Proxy වලින් ඩවුන්ලෝඩ් කරන කිසිම එකක් ඩේට කවුන්ට් එකට වැටෙන්න විදියක් නැහැනෙ ISP ට ඒක වැටෙන්නෙ නැත්තම්.
    ඒ කියන්නෙ අයි.පී හයිඩ් කරත් අපි කරන ඒවා එයාලට පේනවද
    බය කරන්න එපෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:ayyata theruna..
    11.gif

    :D:D හැබැයි අපිත් දහම්පාසල් යන පොඩි කාලෙ විහිලු කරල තියෙනව ගැහැණු ළමයින්ට සර්ල එක්කම එකතු වෙලා ඔය කථා කියල. :rofl:
     
    Status
    Not open for further replies.