ඒ කියන්නෙ අයි.පී හයිඩ් කරත් අපි කරන ඒවා එයාලට පේනවද
බය කරන්න එපෝ
බබා එල්ලුම් ගස් යන්ඩ ලෑස්ති වෙයෝ...


ඒ කියන්නෙ අයි.පී හයිඩ් කරත් අපි කරන ඒවා එයාලට පේනවද
බය කරන්න එපෝ


ඒකනෙ අපේ උන් ඒකෙ පිස්සු කෙලලනෙ
එළකිරි සිංදු හිටන් ඒකෙ දාල තිබ්බනෙ
දන්නෙ නැද්ද අපේ උන්ගෙ වැඩ
Mama Witharak Newei Ehenam Okata Yanna Lesthi Wenna Oneබබා එල්ලුම් ගස් යන්ඩ ලෑස්ති වෙයෝ...![]()
Who SaysNo Idea
Ape Gedara Dammapadaya
Jathaka Katha Sangrahaya
Rerurukane Chandrawimala Himige Poth Serama
Thawa Bawuddha Poth Ho Gala Thiyenawa
Kiyawanna No Time Ekak Ban![]()
http://www.elakiri.com/forum/album.php?albumid=2374
![]()


එල එල..
මම වැඩිය ඒ සින්දුව දන් නෑ...![]()

SOPAඅපෝ ඔව් අපේ අය ඉතින් ඒ සයිට් එකේ අයට වැඩේ දෙන්න හදනවනෙ. මං නම් ඒ සයිට් එකට ඉස්සරත් යන්නෙ නෑ. මං ටොරන්ට් වලින් තමයි ඩවුන්ලෝඩ් කරන්නෙ.
Aha Me Poth Wala Ayithikarayane
මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගෙ සිංදුවක්නෙ. ගොඩක් අය කැමති සිංදුවක්![]()


මදි තමා..
මෙන්න බබා මම ඉල්ලපු ගාන මදි කියලා..
මට විරුද්ධව නඩුවක් දානවලු..![]()
මදි තමා..
මෙන්න බබා මම ඉල්ලපු ගාන මදි කියලා..
මට විරුද්ධව නඩුවක් දානවලු..![]()

ඒ කියන්නෙ අයි.පී හයිඩ් කරත් අපි කරන ඒවා එයාලට පේනවද
බය කරන්න එපෝ
Pudumaine Api Balanawa Ewata Wiruddhawa Action Eak Nogena Inna Ekaip හයිඩ් කළාට අපි යූසර් නේම් එකක් දාලනෙ කනෙක්ට් වෙන්නෙ. එහෙම නැත්තම් සිම් එකක් දාලනෙ. ඒ කොහොම කලත් ඒ වෙබ් පේජ් ගන්න එයාලට රික්වෙස්ට් කරන්න එපායෙ. එයාලගෙ සර්වර හරහ තමයි යන්නෙ.
බබාත් මාරයිනෙ. හැබැයි ඇර මාලුව නහින්නෙ කට හින්ද වගේ වැඩක් වෙයි ද දන්නෙ නෑ දෙන්නට ම දැන් ඔහොම නඩු දාන්න ගිහින්



oKචුට්ටකින් එන්නම්.....