අනිවා අයියේ...
සහතික ඇත්ත කතාව...

1ne math asayi ehma wenne..campus1 wadakata man igannuwa pirimi pasalaka 8 9 10 panthiwalata..tikak epa una kiyana de ahan nathi nisa..passe iwara karana dawase dukayi..

ඒකත් අමුතුම අත්දැකීමක් නේද?
සයූ අක්කි...
![]()

eth koi welawe mona wewida kiyala bayen inne me dawaswala 38 rasnei eliyata yanna ba epa wenawa
මගේ මතය අනුවනම් තමන් කැමති රැකියාව කරන එක තමයි හොඳ දේ. එතකොට තමයි ඒ දේ ආසාවෙන් කරන්නෙ. කොහොමත් ඉතින් කියන දේ අහන්නෙ නෑ තමයි සමහර ළමයි. මං වුණත් ඒ කාලෙ එහෙමයි. ඒත් ඉතින් තාම ගුරුවරයට තියෙන ගෞරවය නැත්තට ම නැතිවෙලා නෑ. කවද හරි දවසක ඒ අයට තමන්ගෙ ගුරුවරු තමන් මේ ඉන්න තැනට ගේන්න කොච්චර ඉවහල් වුණාද කියල හිතෙනව. එතකොට ඒ අය ගැන ගෞරවයක් වගේ ම ආදරයක් ඇතිවෙන්නෙ ඒ සිසුන් තුළ. ඒ දේ තමයි ගුරුවරයෙක් ලබල ඉහළම ප්රශංසාව. ගුරුවරයෙක්ගෙ වගකීමත් ඒක.![]()
ඒකනෙ මල්ලි.

math asayi ehema wenna..hoda lamyinta uganna..ow kohomath kollo kiyana de ahan nane..anika apith podine..epama wenne lesson plan hadan 1 thama..
අවුලක් නෑ මාලිංග අයියෙ.. ඔයාට කොහොමෙයි..?
eth koi welawe mona wewida kiyala bayen inne me dawaswala 38 rasnei eliyata yanna ba epa wenawa
![]()

ඔව් ඉතින් ඒකනම් එහෙම තමා...
අපෝ ඇත්තද?
මේ කාලේ රස්නේ වගේම...
හිම වැටෙන කාලෙට පට්ට සීතල ඇති නේද?![]()
12,01.02 thama hima watennnemath asayi ehema wenna..hoda lamyinta uganna..ow kohomath kollo kiyana de ahan nane..anika apith podine..epama wenne lesson plan hadan 1 thama..
![]()
ගුරුවරයෙකුට පුළුවන් ඉතින් ළමයෙක්ගෙ නරක යම්තාක් අඩු කරන්න. ඒක නිසා ගුරුවරය කියන්නෙ පුද්ගල ජීවිතයක වටින කොටසක්. 
ඔව් ඉතින් ඒකනම් එහෙම තමා...
අපෝ ඇත්තද?
මේ කාලේ රස්නේ වගේම...
හිම වැටෙන කාලෙට පට්ට සීතල ඇති නේද?![]()

හොඳ නරක සාපේක්ෂයි. කා තුළත් තියෙනවනෙ දෙකමගුරුවරයෙකුට පුළුවන් ඉතින් ළමයෙක්ගෙ නරක යම්තාක් අඩු කරන්න. ඒක නිසා ගුරුවරය කියන්නෙ පුද්ගල ජීවිතයක වටින කොටසක්.
සිලබස් එකට අනුව උගන්නද්දි ගුරු අත්පොත් දීල තියෙනවනෙ. ඒවට අනුව ද කොහෙද නේද කරන්න ඕන? හැබැයි සැබෑ ගුරුවරයෙක් සිලබස්එකට අමතරව ළමයින්ට ලෝකය ගැන හා ජීවත් වෙන්න ඕන විදියත් කියල දෙනව.