|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සමහරක් විට උඹල පිළීගනීද දන්නේ නෑ..... මගේ ජීවීතේ මට අවන්කවම ආදරේ කරන කෙල්ලව මට ලැබුනේ මේ Elakiri.Com එකෙන්...................... :love: මම ආදරේ ඉගෙන ගත්තේ ඇයගෙන්....:love: ඒ ආදරේ ගැන කියන්න වචන නෑ මචන්ලා............................... එයාට මම හැමදාමත් ආදරෙයි...:love::love::love:
     
    • Like
    Reactions: Fire Eye

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ජිවිතේ අපිට ගොඩක් කෙල්ලෝ හමු වෙනවා. ඒ අපි ආදරය කරන කෙල්ලෝ.. :)
    ජිවිතේ අපිට ගොඩක් කෙල්ලෝ මග ඇරෙනවා. ඒ අපිට ආදරය කරන කෙල්ලෝ.. :(

    ඒක හරි...
    අපේ ගොඩ දෙනෙක් නියම් ආදරේ කරන කෙල්ල ලඟ ඉද්දිම එයාව අදුරගන්නේ නැතුව පොත්ත රතු කෙල්ලෙක් පස්සෙන් යනවා ආදරේ හිඟා කකා..
    :no: :no: :no: :no: :no:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    සමහරක් විට උඹල පිළීගනීද දන්නේ නෑ..... මගේ ජීවීතේ මට අවන්කවම ආදරේ කරන කෙල්ලව මට ලැබුනේ මේ Elakiri.Com එකෙන්...................... :love: මම ආදරේ ඉගෙන ගත්තේ ඇයගෙන්....:love: ඒ ආදරේ ගැන කියන්න වචන නෑ මචන්ලා............................... එයාට මම හැමදාමත් ආදරෙයි...:love::love::love:

    අන්න ඒකනම් මචං අහන්න වටින කතාවක් මචං...
    කැමති නැද්ද ඒ ලස්සන ආදර කතාව අපිත් එක්ක බෙදා ගන්න...
    මට හොදටම විශ්වාසයි ඕක ගොඩාක් වටින කතාවක් වේවි...
    කැමතිනම් එයාගේ නමත් කියන්න...
    :) :) :) :) :)

    • Like
    Reactions: C h o p p e

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සමහරක් විට උඹල පිළීගනීද දන්නේ නෑ..... මගේ ජීවීතේ මට අවන්කවම ආදරේ කරන කෙල්ලව මට ලැබුනේ මේ Elakiri.Com එකෙන්...................... :love: මම ආදරේ ඉගෙන ගත්තේ ඇයගෙන්....:love: ඒ ආදරේ ගැන කියන්න වචන නෑ මචන්ලා............................... එයාට මම හැමදාමත් ආදරෙයි...:love::love::love:

    :D:D:D

    ඒක හරි...
    අපේ ගොඩ දෙනෙක් නියම් ආදරේ කරන කෙල්ල ලඟ ඉද්දිම එයාව අදුරගන්නේ නැතුව පොත්ත රතු කෙල්ලෙක් පස්සෙන් යනවා ආදරේ හිඟා කකා..
    :no: :no: :no: :no: :no:

    :no::yes::no::yes::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ප්‍රථම ආදරය ගැන කියන්න පටන් ගන්න ද එහෙනං.....

    :rolleyes::rolleyes::rolleyes:
    කියපන් කො බලන්න අපිත් ආසයි දැනගන්න
    මටත් ප්‍රථම ප්‍රේමයක් තිබුණ ඒක ඉවර උනේ නම් නෑ තවම,දැන් ප්‍රථම ප්‍රේමයට ඉඩකුත් නෑ දෙන්න
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කියපන් කො බලන්න අපිත් ආසයි දැනගන්න
    මටත් ප්‍රථම ප්‍රේමයක් තිබුණ ඒක ඉවර උනේ නම් නෑ තවම,දැන් ප්‍රථම ප්‍රේමයට ඉඩකුත් නෑ දෙන්න

    කියහංකෝ බලන්න අවාසානයක් නොමැති උන ඒ කතාව...

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කියහංකෝ බලන්න අවාසානයක් නොමැති උන ඒ කතාව...

    ඕක පටන් ගන්නෙ ඉස්කෝලෙ නම් 5 වසරෙදි වගේ
    ඒකත් ඉතින් මා සිත් නැති මා සොයුරාගේ සහ ඔහුගේ පිස්සු යාලුවන්ගේ කීමට ඒ කලේ ආදරේ දැක්කෙ හින්දි ෆිල්ම් වලින් තමයි.:(:(

    මට හිතෙනව ඩ්‍රැගන්ට අවස්ථාව දුන්නොත් හොදයි කියල ඊට කලින්:P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කියපන් කො බලන්න අපිත් ආසයි දැනගන්න
    මටත් ප්‍රථම ප්‍රේමයක් තිබුණ ඒක ඉවර උනේ නම් නෑ තවම,දැන් ප්‍රථම ප්‍රේමයට ඉඩකුත් නෑ දෙන්න

    ලැජ්ජයි වගේ!!!!
    ;);)

    කියහංකෝ බලන්න අවාසානයක් නොමැති උන ඒ කතාව...

    :):):):)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඉස්සෙල්ල මට දැනගන්න කැමති ඔබ තුමා කෝච්චි පෙට්ටියක්ද නැත්නම් පෙට්ටි කීපයක්ද කියල

    මෙතනට කෝච්චි පෙට්ටිවත් පෙට්ටිවත් කිසිම අදාලත්වයක් නෑ!!!!
    නිකන් ගොන් ආතල් දෙන්න එපා!!!

    හොඳට තේරුම් ගන්න!!!!

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඉස්සෙල්ල මට දැනගන්න කැමති ඔබ තුමා කෝච්චි පෙට්ටියක්ද නැත්නම් පෙට්ටි කීපයක්ද කියල

    අනුගෙන් අහන ඔබතුමා ඒ දෙකෙන් මොකේටද අයිති...???
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතනට කෝච්චි පෙට්ටිවත් පෙට්ටිවත් කිසිම අදාලත්වයක් නෑ!!!!
    නිකන් ගොන් ආතල් දෙන්න එපා!!!

    හොඳට තේරුම් ගන්න!!!!

    :eek::eek::eek:
    අනුගෙන් අහන ඔබතුමා ඒ දෙකෙන් මොකේටද අයිති...???
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    Dekatama Kiwwoth Niweradi:lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අනේ මන්දා බන්...එහෙම වෙනවනම් හොදයි....එත් කොච්චර හිතුවත් එයා මගේ නෙමෙයි කියලා එහෙම හිතෙන්නම නෑ සහෝ....

    මොනවා උනත් මල අයිති නෙලපු කෙනාටනේ බං...
    අපි හීන දකින හැමදේම අයිති වෙන්නේ නෑ නේ බං...
    ඒකනේ ඒවාට හීන කියන්නේ...
    :) :) :) :) :)

    Status
    Not open for further replies.