Hello මචංලා ,මචීලා...
කොහොමද ඉතින් කට්ටිය හොදින් ඉන්නවද...???
![]()
![]()
![]()
![]()
ඊයේ එක්කෙනෙක්ගේ ප්රශ්ණයකට උදව් කරන්න කට්ටියම සෙට් උන එකට මට ගොඩාක් සතුටුයි...
අපේ අත්දැකීම් බෙදාගන්නවා වගේම ප්රශ්ණයක් තියන කෙනෙක්ට උදව් කරන එකත් වටිනවනේ...
![]()
![]()
![]()
![]()
කෝ අපේ Mr.Feel ගේ කතාව ඉවර නෑ නේ...
ඒක බාගෙට කියලා පොර missing...
අපි මෙහෙ බලං ඉන්නවා කතාව කියනකං...
![]()
![]()
![]()
![]()
![]()
![]()
බබාගේ කතාවත් ඇදීගෙන ගානට යනවා...
දිගටම කියපං මචං...
![]()
![]()
![]()
![]()
![]()
එහෙනම් ඔන්න අදත් මම සෙට් උනා...
![]()
![]()
![]()
![]()





අද ටිකක් මහන්සි බන්... ඉයේත් බාගෙට ලිව්වා...කෙල්ල එක්ක මලක් කඩපු නිසා දාන්න වෙලාවක් තිබ්බේ නෑ ...මේ දැනුය් ගෙදර ආවේ ... ආපු ගමන් ඔන්න මෙතනට තමා ආවේ ....තේ එකක් එහෙම බීලා කාරිය මාත් සෙට් වෙන්නම් .. කතාවට....


