ඔක්කොමත් හරි අන්තිමට කතාවේ ගැම්ම කෑවා...
දුමක් දාන්න තෝ Silencer එකක්ද..??
මෙන්න මෙහෙට ඇවිත් කතාව කියපං...
![]()
![]()
![]()
![]()
මතක් වෙනකොට හිතට දුකයි බන් ඒකයි
ඔක්කොමත් හරි අන්තිමට කතාවේ ගැම්ම කෑවා...
දුමක් දාන්න තෝ Silencer එකක්ද..??
මෙන්න මෙහෙට ඇවිත් කතාව කියපං...
![]()
![]()
![]()
![]()
මෙතන නිකන් මෙගා සීරිස් ලවු එකක් යන්නෙමොකක්ද බං මෙතන වෙන්නේ?
එක එකාගේ ලවු ස්ටෝරිස් දානවාද?
උඔගේ ස්ටෝරියත් දැම්මද??මෙතන නිකන් මෙගා සීරිස් ලවු එකක් යන්නෙ
උඹ විතරයි අඩුවෙලා තිබ්බේ

මොකක්ද බං මෙතන වෙන්නේ?
එක එකාගේ ලවු ස්ටෝරිස් දානවාද?
උඔගේ ස්ටෝරියත් දැම්මද??![]()
අඩෝ ඒ කියන්නේ උඹත් මහ වැඩේ කලා...
තව එකක් මචං...
මේක බං හොයල බලලා කියන එකක්...
Blue බලන ඕනම කොල්ලෙක් 1st Love එක සෙට් උන දවසේ ඉදන් ඒක නවත්තනවා...
ඒක හේතුව විදියට කියන්නේ එහෙම බලන එක කෙල්ලට කරන් වැරැද්දක් විදියට හිතෙන එක කියලා...
අවංක ආදරය නිසා වෙන්න ඇති...
![]()
![]()
![]()
![]()
![]()
මොකක්ද බං ඔලුවට ආවයි කිව්වේ...???


ow හබැය් මම කලිනුත් වැඩිය බලන් නෑ බන්...මගේ ඔලුවේ ඉස්සර ඉදලාම කෙල්ලට ලව් කරන්නේ මෙහෙමය් කියලා ඔලුවේ තිබ්බා,,,මට මියුසික් පිස්සුව තියනවා..මම කෙල්ලෙක් කියන සතා අමුතු විදිහට දැක්කේ....හරිම ම්දු හරිම වෙනස් දෙයක්... මගේ ඔලුවේ තිබ්බේ කෙල්ලෙක් කියන්නේ .... අයස්කාන්තියක් 
සොදුර වගේ ...පට්ට බලහන් ...කොක්චර ලස්සනය් ද .... නේ ... එල එලhttp://www.elakiri.com/forum/showpost.php?p=12092628&postcount=1
මෙන්න මේ කියලා තියන ඔක්කොම වෙනවා බං...
Love Stories කියනවා...
ප්‍රශ්ණ වලට උපදෙස් දෙනවා...
Fun Talks පාරකුත් දානවා...






උඔගේ ස්ටෝරියත් දැම්මද??![]()
මේක පටන් ගත්ත දවසේ ඉදන් ඒක අහනවා බං...
මූ සිරසට හපං...
Love Story එක නිකං රබර් වගේ ඇදෙන්නේ...
![]()
![]()
![]()
![]()






එල එල
මාත් ආසයි ලවු කරන්න![]()
ඔන්න ඔන්නඔය කලේ මම කරපු එකම සෙක්සි වැඩේ කියනව නම්
කෙල්ලගෙ ******************************************* ලැජ්ජයි බන් කියන්න ඊර්

ඔය කලේ මම කරපු එකම සෙක්සි වැඩේ කියනව නම්
කෙල්ලගෙ අතින් අල්ලන් හිටපු එක.
ලැජ්ජයි බන් කියන්න ඊර්![]()
ඔන්න ඔන්න
ලැජ්ජ වෙන්න එපා කියපන් කියපන්![]()
ආසයි බයයි වගේ සිද්ධියක්ද...???
![]()
![]()
![]()
![]()
ow හබැය් මම කලිනුත් වැඩිය බලන් නෑ බන්...මගේ ඔලුවේ ඉස්සර ඉදලාම කෙල්ලට ලව් කරන්නේ මෙහෙමය් කියලා ඔලුවේ තිබ්බා,,,මට මියුසික් පිස්සුව තියනවා..මම කෙල්ලෙක් කියන සතා අමුතු විදිහට දැක්කේ....හරිම ම්දු හරිම වෙනස් දෙයක්... මගේ ඔලුවේ තිබ්බේ කෙල්ලෙක් කියන්නේ .... අයස්කාන්තියක්
සොදුර වගේ ...පට්ට බලහන් ...කොක්චර ලස්සනයි ද .... නේ ...
වැරදි විදියට හිතන්න නම් එපා බන්
වයසෙ සහ ආදර්ශයේ වැරැද්ද
මොකක්ද බං මෙතන වෙන්නේ?
එක එකාගේ ලවු ස්ටෝරිස් දානවාද?




