මේ සැරේ චීන කාරය පදක්කම් ටික ගනියි නෙ
චීන්නු කියන්නෙ මහ පුදුම ජාතියක්
giya parath gaththane..

මේ සැරේ චීන කාරය පදක්කම් ටික ගනියි නෙ
චීන්නු කියන්නෙ මහ පුදුම ජාතියක්

මං ඉස්සරනම් 4 කඩල තියෙනව. ඉස්කෝලෙ යන කාලෙ. කම්මැලිකමට ගෙදර නැවතිල අසනීප වුණා කියනව. දැන්නම් ඒක කඩන්න උවමනාවක් වෙලා නෑ![]()


pansal nam tiyenawa ape terawadi budu dahama newi meyalage maha yana bududahama adahanne..marry karanawa hamuduruwo..marunu kenek wenuwen bana kiyanakota salli saha bona jaathi aniwaryai..![]()


දැන් ලංකාවෙත් ඔය සමහර අය එක එක නම් දාගෙන ඒ වගේ කරන්නෙ
විවාහ වෙන එකනම් අහල තියෙනව. තායිලන්තෙ වගේ රටවලනම් අනිවාර්යෙන් පිරිමි ළමයෙක් අවුරුදු දෙක්ක මහනවෙලා ඉන්න ඕන ද කොහෙද මං හිතන්නෙ. බොනජාති කිවුවෙ? සල්ලිත් දෙන්න ඕන ද? ඒ කියන්නෙ ඒක නිකන් රැකියාවක් වගේ ද?
මිට අවුරුදු 22කට විතර කලින් අද වැනි දිනක මා වැනි පින්වත් පුතකු මෙ ලක්දිව ඉපදුනා කියල පොතපතේ සදහන් වෙනව බොලව්



ekiyanne 4 kadanawa..![]()

හායි කොහොමද කට්ටියට???? අද නිවාඩු දවස නිසා යාළුවෝ ටික සෙට් උනා.අද පොඩි Drink එකක් දැම්මා........................ දැන් නම් පියවි සිහිය නෙමේ............... so කට්ටියට කොහොමද...?![]()




opera mobile wala unicode gehenawa why

එහෙම ද? ඒක තමයි එහෙනම් බබා නැත්තෙකැන්ඩි නම් පෙරහර බලන්න ඇති


