|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මං ඉස්සරනම් 4 කඩල තියෙනව. ඉස්කෝලෙ යන කාලෙ. කම්මැලිකමට ගෙදර නැවතිල අසනීප වුණා කියනව. දැන්නම් ඒක කඩන්න උවමනාවක් වෙලා නෑ :D

    සන්තෝසයි.....:D:D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :yes::yes: දැන් ලංකාවෙත් ඔය සමහර අය එක එක නම් දාගෙන ඒ වගේ කරන්නෙ



    විවාහ වෙන එකනම් අහල තියෙනව. තායිලන්තෙ වගේ රටවලනම් අනිවාර්යෙන් පිරිමි ළමයෙක් අවුරුදු දෙක්ක මහනවෙලා ඉන්න ඕන ද කොහෙද මං හිතන්නෙ. බොනජාති කිවුවෙ? සල්ලිත් දෙන්න ඕන ද? ඒ කියන්නෙ ඒක නිකන් රැකියාවක් වගේ ද?

    12.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මිට අවුරුදු 22කට විතර කලින් අද වැනි දිනක මා වැනි පින්වත් පුතකු මෙ ලක්දිව ඉපදුනා කියල පොතපතේ සදහන් වෙනව බොලව් :D:D:D

    :P:P

    සුභ උපන්දිනයක් වේවා මචෝ!!!:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හායි කොහොමද කට්ටියට???? අද නිවාඩු දවස නිසා යාළුවෝ ටික සෙට් උනා.අද පොඩි Drink එකක් දැම්මා........................ දැන් නම් පියවි සිහිය නෙමේ............... so කට්ටියට කොහොමද...? :D

    :shocked::shocked:

    බීමත්ව එලකිරියට ලොග් වීම සපුරා තහනම්!!!:angry::rofl:
     
    Status
    Not open for further replies.