|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
දුකට, ප්‍රශ්ණවලට බොන්න එපා යකුනේ...

කවදාවත් ගොඩ එන්න බෑ...
බොනවනම් සතුටට, Fun එකට බීපං...
:angry: :angry: :angry: :angry: :angry:

Eka etta..Biwwama wenne prashna deguna wena eka:no::no:
 
Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
සිරා බං
ඒ වගේ දේවල් වලට බොනවා කිව්වම නිකන් පිරිමි කමටත් ලැජ්ජාවක් වගේ
අනිත් කාරණේ තමයි හොදටම මතක තියාගන්න ඕනි දේ

ගෑණු කවදාවත් නිකන් නෝන්ජල් පිරිමින්ට කැමති නෑ
එහෙම උන් එක්ක ඉන්න කැමති නෑ
එහෙම උන් සෙට් උනාම ඉක්මනට කැපෙන්න බලන්නේ
අපේ උන් යාලුවෙන්න ඉස්සේල්ලා සිංහයා වගේ ඉන්නවා කෙල්ලට පේන්න
ඒත් කෙල්ල හා කියලා දෙන්න කරගෙන යද්දි අපේ උන් ආදරේ පෙන්නන්න කියලා බූරුවන්ගේ තත්වෙට වැටෙනවා
අන්න ඒක තමයි මූලිකම කරුණ ගොඩාක් උන්ට ආදරේ අහිමි වෙන්න
මං කියන්නෑ කෙල්ල ගැන සතේකට ගනන් ගන්නැතිව හොදටම ඳරදඬුව ඉන්න කියලා
ඒත් යම් ප්‍රමාණයකට තමුන්ගේ පිරිමිකම තියාගන්න ඕනි
කෙල්ල ඉස්සරහ අඬන්න එපා ජීවිතේට
හිතන්න එපා උන්ට දුක හිතෙයි කියලා
උන් ඒකෙන් තව තවත් එපා වෙනවා
උඔලා උන් දෙන ඕනි මගුලක් උහුලගෙන උඔලගේ ජීවිත වල කිසිම වෙනසක් කරන්නැතිව දුකක් පෙන්නන්නැතිව ෆන් එකේ ඉදපල්ලා
අන්න එදාට ගෑණි පස්සෙන් එයි ටින් ටින් ගාලා
ගෑණු කියන්නේ හෙවනැල්ල වගේ
අපි අල්ලන්න යනකොට ඈතට යනවා
අපි ගනන් ගන්නැති උනාම පස්සෙන්ම එනවා:D
මේ කියන්නේ අවුරුදු 15ක එක්ස්පීරියන්ස් එකෙන්

මං හැමදාම කියන්නෙත් ඕකම තමා බං...
වැඩේ තියෙන්නේ මේක ගොඩ දෙනෙක්ට තේරෙන්නේ නැති එක...
වට්ටන්න මිනිස්සු හිටියට නැගිට්ටන්න මිනිස්සු නෑ...
නැගිටින්න ඕන අපි විහින්මයි...
අනිත් අයට පුළුවන් නැගිටින හැටි පෙන්නන්න විතරයි...

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔච්චර බොරු කරපු කෙල්ලෙක් එක්ක කොහොමද බන් උඹ තාම ඉන්නෙ
    පිස්සුනෙ බන් දැන් බොරුවක් කරන්නෙ නෑ කියලා උඹට විෂ්වාසද
    මම කියන දේ උඹට තේරෙනවනෙ
    උඹලගෙ ගෙදර මිනිස්සු තාම මේ ගැන දන්නෙ නැද්ද
    ඕක තමයි කියන්නෙ කවදාවත් නොදැකපු කිසිම දෙයක් නොදන්න,සයිබර් සහ ෆෝන් කෝල්,එස්.එම්.එස් වලින් සෙට් වෙන කෙල්ලන් එක්ක වැඩිය භජනෙ හොද නෑ කියලා(මේ කථාවට උඹ අවුල් ගන්න එපා,ඒක තමයි ඇත්ත )
    උඹේ අනාගතයට මම සුභ පතනව බන්
    උඹ මාර ඉවසීමක් තියෙන කොල්ලෙක් බන්
    ඇත්තටම දුකක් දැනෙන වෙලාවට මම කරන්නෙත් උඹ කරපු දේම තමයි(බොන එක,සිගරට් ගහන එක )මම ඕක පටන් ගත්තෙ 9 වසරෙදි වගේ තාමත් මාත් එක ඉන්න පුරුද්දක්

    අනිවාරයෙන් මචන් .... කිසිම විශ්වාසයක් නෑ ... හැබැය් එහෙමය් කියලා මම එයාව නිකන් අත ඇරලා දාන් නෑ ..මොක්ද ඒයා මට ආදරයකුත් තියනවා...ආදරයක් නැතත් මම එයාට ආදරෙය් නේ බන් ..... බලමු ...කලින් කිව්වා වගේ ඒ අය ඉන්නේ අපිට වඩා නිකන් වෙනස් පරිසරයක මම හිතන් නෑ ..අය්යා කෙනෙක් ගෙන් වත් කියලා ..පොරොන්දු කියන්නේ මොනාද ,,,විශ්වාසය රකින හැටි ඒවාල වැදගත්කම කියන දේ හරි උන් වත් කියලා දෙය් කියලා..මම මෙතන කොච්චර මැරුණත් ඔක්චරය්..... මේ වෙලාවෙත් මචන් එයාගේ හොදටම කීපු දේකට මම ඒක ලියලා තියේන්නෙ අර ෆොටෝ කේස් නිසා මේ වෙලාවේ වත් එයා මගේ ලග නෑ ..නැති උනත් කමක් නෑ බන් ...මම මාස 9ක් හිටියේ තනියම ...

    මල් බබා වන උබව මට සෑගෙන්න අල්ලලා ගියා... ඒ මම බේබද්දෙක් වගේ බොන් නැතත් උබ අන්තිමට කිව්ව කතාවට ...දුකක් ආවාම සිගරට් බොන අපි...බෝතලයකින් සතුටු වෙන එක ... හ්ම්ම්ම්ම්ම් ඒක හරි අහින්සක දෙයක් බන්,.... මමත් සින්දුවක් අහගෙන සිගරට් එකක් ගහගෙන කල්පනා කරණ වෙලාවල් අනන්තය්....මිනිහෙක් ට තේරෙන් න්ඇති දේවල් ගොඩක් සමහර වෙලාවට ඒ පිට වෙන දුම දිහා බලන් ඉන්නකොට දැනෙනවා ......

    අද වෙන දේ වල් එක්ක සය්බර් ආදරය සුදුසු නෑ ...ඒකටත් මම එකගය් වෙන දේ වල් හැටියට ,...ඒත් ආද්‍රේ කොහොම එනවද කවුද මචන් දන්නේ ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හරි මම මේකත් කියන්නම් නැත්නම් මගේ ආදර කථාවටත් හරි නෑ මචන්
    ඇත්තම කිව්වොත් මේක මගේ ජීවිත කථාව කිව්ව නම් හරි

    දන්නවනෙ ලංකාවේ කැම්පස් ගැන. අයියලගෙ ප්‍රථිපල ඇවිල්ල 2003 තමයි අයියා මොරටුවෙ යන්න සිලෙක්ට් වෙන්නෙ ඔය අතර කාලයෙදි තමයි N සහ අපේ අයිය අතර සම්බන්ධයක් ඇති වෙන්නෙ ඒක වැඩි කල් දුවන සම්බන්ධයක් නෙවෙයි.අපේ අයිය නිතරම කියන්නෙ N හිනා වෙනකොට ලස්සනයි කියල.ඇත්ත තමයි ඉතින් එන් කොහොමත් ඉස්සර ඉන්දල N ලස්සනයි.දැනුත් එහෙමයි අම්මො.ඒකයි අපි උන්ට විහිළු කලේ "උපුල් නුවන් විහිදා ඔබ සිනා සුනා"කියලා.පට්ට සිංදුවනෙ ඒකත්.අයිය කැම්පස් ගිහිල්ලත් දෙ
    න්න අතර සම්බන්ධෙ තිබුණා අපි කීප දෙනෙක් ඇරෙන්නෙ කවුරුත් ඔය සීන් එක දැග්නගෙන හිටියෙ නෑ.කැම්පස් ගියාට පස්සෙ තමයි වැඩේ දෙල් වෙන්නෙ
    බූට් අත්දැකීමක් මුලින්ම මම දකින්නෙ ඔතනදි තමයි

    අද දවස ඇතුලත කථාවේ ඉවරයක් දකින්න තමයි මම හදන්නෙ.මොකද මහින්ද ලොක්කත් කියල තියෙනව මෙගා ටෙලි ඩ්‍රමා කොටස් 200ට වඩා අදින්න එපා කියලා

    ඇත්තම ඕකට සම්බන්ධයක් කියන්න අමාරුයි.මොකද කැම්පස් ගිහින් සතියකට දෙපාරක්වත් දෙන්න කථා බහ කරන්නෙ නෑ.අයිය නෑ කියලා.කොහොම කොහොම හරි මොටෝරෝලා ගඩොල් භාගයක්.අපේ තාත්ත තමයි ඉතින් ඕක ගන්නෙ.(මේ කාලේ අපේ තාත්ත ලංකාවේ හිටියෙ )තාත්තට හොරෙන් මම තමයි ඕක යූස් කලේ. අපේ අම්මා ඕව යූස් කරන්න දන්නෙ නෑ ඒ කාලේ.ඕකෙන් තමයි අයිය සහ N,මම සහ S කථා බහ කරන්නෙ (අපේ අයියටත් තාත්ත ඔය විදියේ එකක් ගෙනත් දුන්නා)මම පොඩි එකා නිසා අපිට ඕව නෑ හොරෙන් තමයි ගන්නෙ හිහි(N ට කථා කරන්න පුළුවන් උනේ එයා අපේ ගෙදර ආපු වෙලාවක තමයි,නැත්නම් හුළන්)ඔහොම මාස දෙකක් විතර යන්න ඇති.කෙල්ලට නම් කොල්ල ළග නෑ කියලා කිසිම ගාණක් නෑ.ඒ කාලේ ඕවා තේරෙන්නෙ නෑ එයාට.එයාගෙ ගෙදරින් නම් මේ කිසිම දෙයක් දන්නෙ නෑ.ඇඩුම ගානේ නංගිවත් දන්නෙ නෑ.දන්නව නම් මම මේ කාථාව සහ මගේ කථාවත් වෙනස් කථාවක් වෙන්න තිබ්බා.

    ඔන්න ඔහොම අපේ ගෙදර ආපු වෙලාවක.ඉතින් හොර සිස්ටම් එකෙන් කෝල් එකක් ගත්ත කියමුකො.මිස් කෝල් එකක් ගැහුවා නෝ රිප්ලයි.විනාඩි දහයකින් වගේ ගත්ත.මම ඒ වෙලාවේ හිටියෙ නෑ කාමරේ හිටියේ.මෙන්න යකෝ කෙල්ල එනවා මූණ දෙල් කරගෙන.අඩන්න ඔන්න මෙන්න ඇවිල්ල ෆෝන් එක මට දුන්නා.මමත් තුෂ්නින් භූත සීන් එකට.මම හිතුවෙ සිරාවටම අයිය බැනල කියලා.ලෙච්චර් එකක් අස්සෙ.බැලින්නම් සීන් එක වෙන එකක්.මම ඉතින් ඇහුව මොකො උනේ කියලා.මෙයා කිව්ව ඕයා කථා කරල බලන්න කියලා.දැන් නම් මම හොදටම බය වෙලා.මම හිතුවෙ මොකක් හරි කරදරයක් කියල.අත හිටන් වෙවුලනව.මම ගත්ත බලන්න.හරි කෝල් එක අන්සර් කලා.අයිය මොකො සීන් එක කියල මම ඇහුව එක පාරම.මෙන්න යකෝ කවුද කෙල්ලෙක් ඔයා කවුද කියල අහනව.දැන් නම් සිරා මල.පොඩි කාලෙ උනත් මගේ කට හොද නෑ.....මම වචන භාවිතය අන්තිමයි.මොකො කොළඹ ඇවිල්ල සෙට් වෙන්නෙ වසවර්ති කොල්ලො සෙට් එකක් නෙ.හි හි.මම ඇහුව ෆෝන් එකට ආන්සර් කරපු කෙල්ලගෙන්.මගේ අයියගෙන් මොකෝ අහන්න එක එක ***යන්ගෙන් අවසර ගන්න ඕනෙද කියල.අක්ක කෙනෙක් කියල කථා අරපු විදියට තේරුණා ඒත් ඒකිගෙ නරක වෙලාවට මගේ කට හොද නෑ.මම දැන් ඇහුව ඔයා කවුද කියල.එහෙන් කිව්ව යාලුවෙක්.මම ඒ පාර කිව්ව ඕ අයිය ඉන්නවද.පොඩ්ඩක් ෆෝන් එක දෙන්න කියල.එයා නෑ එළියට ගිහින් පණිවිඩයක් තියෙනව නම් කියන්න කියලා.මම කිව්ව එයාගෙම මල්ලි කථා කරා කියන්න කියලා(මගේ නම කියලම කිව්වා එතනින් ඒ සංවාධය ඉවරයි.අරය අරගෙන ලොකු අයියේ ඉන්නවද අහපු වෙලේ අර කෙල්ලම ටිකක් සැරෙන් අහල කවුද අරකද මේකද.මොකටද කථා කරන්නෙ.N ඒකට බය වෙලා ෆෝන් එක කට් කරල තමයි මගේ ළගට දුවන් ඇවිල්ල තියෙන්නෙ.

    මටත් දැන් පුදුමයි.ෆෝන් එක කෙල්ලෙක් අතට ගියේ කොහොමද කියලා.ඊට පැයකට පස්සෙ වගේ අපේ ගෙදර ෆෝන් එකට කෝල් එකක් අවා අයිය කථා කරනව කියල අම්ම කිව්ව මට.මට දැන් මේක එක්ක තද වෙලා.මොකටද ෆෝන් එක කෙල්ලන්ට දුන්නෙ කියලා(ඇත්තම කියනව නම් මට ඕන වෙලා තිබ්බෙ ෆෝන් එක මට ඉල්ල ගන්න ඒකයි පස්සට )ඊට පස්සෙ අයිය ගෙන් ඇහුව සීන් එක.මේක කියනවා මේ යාලුවෙක්.එයාට ෆෝන් එක දවස් දෙකකට දීලා තිබුණෙ එයා ගමේ යන නිසා කියල.මම ඇහුව ඒ මොකො තාත්ත දන්නව නම් ඔහේට බනීනෙ කියල.ඊට පස්සෙ තමයි හරි සීන් එක කිව්වෙ.අර කථා කරපු කෙල්ල හම්බෙලා තියෙන්නෙ කැම්පස් එකේදී.මුල්ම දවස් වල මොකක් හරි වැඩකදී මේ දෙන්න එකට වැඩ කරල තියෙන්නෙ(ප්‍රොජෙක්ට් සීන් එකක් මතක විදියට ) එතකොට අපේ එකාට අරක ගැණ හිතක් පහල වෙලා.කොහොම හරි ඉතින් ඕක කියල මුලදි දැන්ම ඔහොම එකක් පටන් ගන්න බෑ කියල කෙල්ල.උපාධියෙන් පස්සෙ කථා කරගමු කියලා.ඒත් ඉතින් ඔය තව සතියක් විතර යනකොට කෙල්ලගෙ ඒ අදහස නැති වෙලා.ඒ කෙල්ලත් කැමති වෙලා.N එක සම්බන්ධෙ තියෙන කොටම අර අක්ක එක්ක යාලු වෙලා.හේතුව තමයි අයියයි ඒ අක්කයි එකම වයසෙ.ඔය සීන් කෝන් ගැන එච්චර දැනුමක් නෑ මට.මම ඉතින් කිව්ව අරය කෝල් කරල ඒ වෙලේ කථා කරා ඒ අක්ක එයා බය වෙලා කියලා.එයාට ගෙදර ආවම කථා කරන්නම් කිව්ව.මොකුත් කියන්න එපා කිව්ව.

    ඔයාලට මේක තේරෙන්නෙ නෑ කියලත් කිව්වා

    ඊට පස්සෙ දෙපාර්ශවය නෝකථා.මගෙන් ඇහුව N ඕක මම කිව්ව දන්නෙ නෑ ආවම අහමු කියලා.එයාටත් මොකුත් දන්නෙ නෑ මොකද එයාලගෙ ගෙදර ෆෝන් එකෙන් කථා කරන්න බෑ නේ (පණ බයයිනෙ අහු උනොත් එහෙම )අනික ඕක ගැන එයාට එච්චර ගාණක් තිබුනෙත් නෑ.ඉතින් අයිය ගෙදර ආපු වෙලාවක අරයට(Nට )එන්න කියලා මේ ගැන කථා කරා
    ඇත්තම කිව්ව කෙල්ලට.ඒකිටත් ඕව තේරෙන්නෙ නෑ හරියටම.අයිය කිව්ව හෙන දිගට සීන් එක මමත් හිටිය.N කිව්ව හරි කමක් නෑ ශෝයි අක්කව අපිටත් පෙන්නන කියලා(අද කාලේ වගේ උනා නම් මරාගෙන මැරෙයි අයිය එක්ක.ඒ කාලේ කොහෙ ඕව දන්නවද.කිසිම තේරුමක් නෑ නේ) ඒ කථාව එතනින් ඉවරයි.නොදැනුවත්වම කෑව බූට් එකක් තමයි ඉතින් ඒ උනේ.දැන් ඕව කථා කරන කොට මූණු රතු වෙනව ලැජ්ජාවේ බෑ.අනික ඒක එහෙම උන එක අද හොදයි මගේ පැත්තෙන් බලද්දි :පී.අන්න ඒකයි මට ඕකෙ තියෙන වැදගත්කම.:love::love:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    අනිවාරයෙන් මචන් .... කිසිම විශ්වාසයක් නෑ ... හැබැය් එහෙමය් කියලා මම එයාව නිකන් අත ඇරලා දාන් නෑ ..මොක්ද ඒයා මට ආදරයකුත් තියනවා...ආදරයක් නැතත් මම එයාට ආදරෙය් නේ බන් ..... බලමු ...කලින් කිව්වා වගේ ඒ අය ඉන්නේ අපිට වඩා නිකන් වෙනස් පරිසරයක මම හිතන් නෑ ..අය්යා කෙනෙක් ගෙන් වත් කියලා ..පොරොන්දු කියන්නේ මොනාද ,,,විශ්වාසය රකින හැටි ඒවාල වැදගත්කම කියන දේ හරි උන් වත් කියලා දෙය් කියලා..මම මෙතන කොච්චර මැරුණත් ඔක්චරය්..... මේ වෙලාවෙත් මචන් එයාගේ හොදටම කීපු දේකට මම ඒක ලියලා තියේන්නෙ අර ෆොටෝ කේස් නිසා මේ වෙලාවේ වත් එයා මගේ ලග නෑ ..නැති උනත් කමක් නෑ බන් ...මම මාස 9ක් හිටියේ තනියම ...

    මල් බබා වන උබව මට සෑගෙන්න අල්ලලා ගියා... ඒ මම බේබද්දෙක් වගේ බොන් නැතත් උබ අන්තිමට කිව්ව කතාවට ...දුකක් ආවාම සිගරට් බොන අපි...බෝතලයකින් සතුටු වෙන එක ... හ්ම්ම්ම්ම්ම් ඒක හරි අහින්සක දෙයක් බන්,.... මමත් සින්දුවක් අහගෙන සිගරට් එකක් ගහගෙන කල්පනා කරණ වෙලාවල් අනන්තය්....මිනිහෙක් ට තේරෙන් න්ඇති දේවල් ගොඩක් සමහර වෙලාවට ඒ පිට වෙන දුම දිහා බලන් ඉන්නකොට දැනෙනවා ......

    අද වෙන දේ වල් එක්ක සය්බර් ආදරය සුදුසු නෑ ...ඒකටත් මම එකගය් වෙන දේ වල් හැටියට ,...ඒත් ආද්‍රේ කොහොම එනවද කවුද මචන් දන්නේ ..

    ආදරේ එන වෙලාව, යන වෙලාව කවුරුත් දන්නේ නෑ බං...
    ඒකත් හරියට මරණය වගේමයි...
    විදිනකං සුන්දර ඒ ආදරේ නැති උනහම දැනෙන වේදනාව අර විදපු සුන්දරත්වයට වඩා දරා ගන්න අමාරුයි...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    jeewithe kiyanne harima puduma deyak..kohoma unath oyage hite duka yanna mehema liwwama hitata sahalluwak danenawa ne..kohoma unath eyata oya wage kenekge adaraya labanna eya wasanawantai..kalaya hama deyakma hondin wisadawi..sathutin inna yaluwe..:yes:

    තැන්කූ සහෝදරී .... කතාව තාම ඉවර නෑ .. ඒක ඉවර වෙන්නේ මම මැරූණාම .... එයා දන් නෑ ඒ උනාට එක .... .. ඒ උනත් මමත් ගොඩක් වසනාවන්තය් එයා වගේම මම ආදරේ කරන කෙනා අඩුම තරමේ මගේ ඇස් මට්ටමෙන් හරි ඉන්න එක... සමහර අය හිතෙන් ආද්රය කර කර ඉන්නවා..හැමදාම ..ඒත් මම එයා එක්ක ජීවත් වෙලා තියනවා..දවසක් හරි ..ඒ ඇති මට ..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඒක තමයි.ඒත් ඉතින් මොනා කරන්නද
    උඹල ඕවා කොච්චර කිව්වත් ඒ වෙලාවට ඕව මතක් වෙන්නෙ නෑ නේ

    සිරාවට මචන් ... මම නම් එයා තාම කිව්වාම උපරිමයට නොබි ඉන්නවා...එත් ප්‍රශ්නයක් ආව ගමන් ඒකට නිකන් ම යනවා බන් .,.... උබ මොකක් ද ගහන සිගරට් එක ... . ? බෙන්සන් නම් දිරවන්නේ ම නෑ ..ප්‍රශ්ණ ඩබල් වෙනවා ... :rofl:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    අනික ඒක එහෙම උන එක අද හොදයි මගේ පැත්තෙන් බලද්දි :පී.අන්න ඒකයි මට ඕකෙ තියෙන වැදගත්කම.:love::love:

    අඩෝ මොකක්ද මේකේ තේරුම...???
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සිරා බං
    ඒ වගේ දේවල් වලට බොනවා කිව්වම නිකන් පිරිමි කමටත් ලැජ්ජාවක් වගේ
    අනිත් කාරණේ තමයි හොදටම මතක තියාගන්න ඕනි දේ

    ගෑණු කවදාවත් නිකන් නෝන්ජල් පිරිමින්ට කැමති නෑ
    එහෙම උන් එක්ක ඉන්න කැමති නෑ
    එහෙම උන් සෙට් උනාම ඉක්මනට කැපෙන්න බලන්නේ
    අපේ උන් යාලුවෙන්න ඉස්සේල්ලා සිංහයා වගේ ඉන්නවා කෙල්ලට පේන්න
    ඒත් කෙල්ල හා කියලා දෙන්න කරගෙන යද්දි අපේ උන් ආදරේ පෙන්නන්න කියලා බූරුවන්ගේ තත්වෙට වැටෙනවා
    අන්න ඒක තමයි මූලිකම කරුණ ගොඩාක් උන්ට ආදරේ අහිමි වෙන්න
    මං කියන්නෑ කෙල්ල ගැන සතේකට ගනන් ගන්නැතිව හොදටම ඳරදඬුව ඉන්න කියලා
    ඒත් යම් ප්‍රමාණයකට තමුන්ගේ පිරිමිකම තියාගන්න ඕනි
    කෙල්ල ඉස්සරහ අඬන්න එපා ජීවිතේට
    හිතන්න එපා උන්ට දුක හිතෙයි කියලා
    උන් ඒකෙන් තව තවත් එපා වෙනවා
    උඔලා උන් දෙන ඕනි මගුලක් උහුලගෙන උඔලගේ ජීවිත වල කිසිම වෙනසක් කරන්නැතිව දුකක් පෙන්නන්නැතිව ෆන් එකේ ඉදපල්ලා
    අන්න එදාට ගෑණි පස්සෙන් එයි ටින් ටින් ගාලා
    ගෑණු කියන්නේ හෙවනැල්ල වගේ
    අපි අල්ලන්න යනකොට ඈතට යනවා
    අපි ගනන් ගන්නැති උනාම පස්සෙන්ම එනවා:D
    මේ කියන්නේ අවුරුදු 15ක එක්ස්පීරියන්ස් එකෙන්

    උබ කියන දේ ඇත්තක් ඇති ..ඒත් එක එක්කෙනා වෙනස් නිසා හැමෝටම ඉන්න බෑ ..මට නම් නිකන් ම ඇඩෙනවා...උබ කිව්ව දේට මම එකගය්..දව්සක් එයාම කියලා තිබ්බා වෙන එක්කෙනෙක් එක්ක ... මම නම් මාර බොලදය් කියලා..... වෙන්න පුලුවන් ...ඒත් ඉතින් චරිතය ව්එනස් කරන් ලව් කරලා වැඩකුත් නෑ බන්............. බොන කතාව ඉතින් ෆන් එකට බොන එක හරි ...ඒත් දැනටත් ඉතින් ප්‍රායෝගිකව දුකට තමය් බන් :(
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අඩෝ මචංලා...
    ඔන්න Page 100ක්ම ගිහින්...
    මේක පටං ගද්දී මෙච්ච දුරට යාවි කියලා හිතුවේ නෑ...
    ඒත දන්නේම නැතුව Page 100ක්ම ගිහින් නේ...
    සතියකින් මෙච්ච දෙයක් උන එකටත් පුදුමයි...

    මොනවා උනත් මේ Thread එක නිසා මට එළම සෙට් එකක් හම්බුනා බං...
    ඒක ගැනනම් මං ගොඩාක් සතුටුයි...
    අවංකවම එකතු උන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි මචංලා...

    Fire Eye

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අනිවාරයෙන් මචන් .... කිසිම විශ්වාසයක් නෑ ... හැබැය් එහෙමය් කියලා මම එයාව නිකන් අත ඇරලා දාන් නෑ ..මොක්ද ඒයා මට ආදරයකුත් තියනවා...ආදරයක් නැතත් මම එයාට ආදරෙය් නේ බන් ..... බලමු ...කලින් කිව්වා වගේ ඒ අය ඉන්නේ අපිට වඩා නිකන් වෙනස් පරිසරයක මම හිතන් නෑ ..අය්යා කෙනෙක් ගෙන් වත් කියලා ..පොරොන්දු කියන්නේ මොනාද ,,,විශ්වාසය රකින හැටි ඒවාල වැදගත්කම කියන දේ හරි උන් වත් කියලා දෙය් කියලා..මම මෙතන කොච්චර මැරුණත් ඔක්චරය්..... මේ වෙලාවෙත් මචන් එයාගේ හොදටම කීපු දේකට මම ඒක ලියලා තියේන්නෙ අර ෆොටෝ කේස් නිසා මේ වෙලාවේ වත් එයා මගේ ලග නෑ ..නැති උනත් කමක් නෑ බන් ...මම මාස 9ක් හිටියේ තනියම ...

    මල් බබා වන උබව මට සෑගෙන්න අල්ලලා ගියා... ඒ මම බේබද්දෙක් වගේ බොන් නැතත් උබ අන්තිමට කිව්ව කතාවට ...දුකක් ආවාම සිගරට් බොන අපි...බෝතලයකින් සතුටු වෙන එක ... හ්ම්ම්ම්ම්ම් ඒක හරි අහින්සක දෙයක් බන්,.... මමත් සින්දුවක් අහගෙන සිගරට් එකක් ගහගෙන කල්පනා කරණ වෙලාවල් අනන්තය්....මිනිහෙක් ට තේරෙන් න්ඇති දේවල් ගොඩක් සමහර වෙලාවට ඒ පිට වෙන දුම දිහා බලන් ඉන්නකොට දැනෙනවා ......

    අද වෙන දේ වල් එක්ක සය්බර් ආදරය සුදුසු නෑ ...ඒකටත් මම එකගය් වෙන දේ වල් හැටියට ,...ඒත් ආද්‍රේ කොහොම එනවද කවුද මචන් දන්නේ ..

    මමත් ගොඩක් දේවල් නිසා දුක් වින්ද නැත්තෙ නෑ
    ළගදිත් ගොඩක්ම හිත රිදෙන දේකට අම්භානෙක බිවුවා.දවසකට බෝතල් දෙක 3න සිගරට් අම්මො(සිගරට් දවසකට 20ක් 30ක් ගැහුව කියල තමයි අපේ උන් කිව්වෙ ) අම්භානෙක ලෙඩ උනා මේ ලගදි නහයෙන් පවා ලේ යන මට්ටමට ආව .අත පය හිටන් පණ නැතිව ගියා.ඔය අපේ ගිනි අයි කාරය එහෙම දන්නව සීන් එක(ඕක දැන් හෙන ලෙච්චර් එකක් දෙයි ඔය ගැන.මම නිසා ඌ කාපු කට්ට.නෝන්ඩිය එහෙම )මෙහෙම දිගටම ගියා නම් ශුවර් ලේ සවුත්තු වෙලා වෙන ලොකු ලෙඩකට යනව කිව්ව.කහිනකොට නිකන් චුයින්ගම් කෑලි වගේ අවා කටින්(බීපු සිගරට් වල දුම ගිහින් බැදිල ඒව තමයි කියල ඩොකාල කිව්වෙ )ගෙදරටත් තවත් චා වෙන්න දෙයක් නෑ මම.දැන් නම් ආයේ අරක්කු බිවුවත් සිගරට් නම් බොන්නෙ නෑ කියල හිතාගත්තා.මේ දවස් කීපයකට කලිනුත් පාටියකට ගිහින් හොද සිගරට් පෙනි පෙනී ඒව නොගෙන අරක්කු විතරක් බීල අවා.අනගතේ ගැන හිතලා.මාස පහ,හයකට ජිවිතේම නැති කරගන්න ඕනෙ නෑ කියලා අපේ එවුන් කියපු නිසා.

    අපි ගොඩක් විශ්වාස කරපු දෙයක් නිසා අපේ විශ්වාසේ අපේ ආදරේ පළුදු වෙනකොට ඒක දරන්න හරි අමාරුයි බන්.ඒ වෙලාවට ඔය වගේ තුන් වැනි කෙනෙක් නැතුව අමාරුයි.දුකක් දැනුන ගොඩක් වෙලාවට මම කරන්නෙ ඕක තමයි.නැත්නම් ඒ දුක දරන්න අමාරුයි බන්.තනියම කෑ ගහල අඩන්න පුළුවන් කාටවත්ම ඇහෙන්නෙ නැත්නම්

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    අඩෝ මචංලා...
    ඔන්න Page 100ක්ම ගිහින්...
    මේක පටං ගද්දී මෙච්ච දුරට යාවි කියලා හිතුවේ නෑ...
    ඒත දන්නේම නැතුව Page 100ක්ම ගිහින් නේ...
    සතියකින් මෙච්ච දෙයක් උන එකටත් පුදුමයි...

    මොනවා උනත් මේ Thread එක නිසා මට එළම සෙට් එකක් හම්බුනා බං...
    ඒක ගැනනම් මං ගොඩාක් සතුටුයි...
    අවංකවම එකතු උන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි මචංලා...

    Fire Eye

    :D:D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    මමත් ගොඩක් දේවල් නිසා දුක් වින්ද නැත්තෙ නෑ
    ළගදිත් ගොඩක්ම හිත රිදෙන දේකට අම්භානෙක බිවුවා.දවසකට බෝතල් දෙක 3න සිගරට් අම්මො(සිගරට් දවසකට 20ක් 30ක් ගැහුව කියල තමයි අපේ උන් කිව්වෙ ) අම්භානෙක ලෙඩ උනා මේ ලගදි නහයෙන් පවා ලේ යන මට්ටමට ආව .අත පය හිටන් පණ නැතිව ගියා.ඔය අපේ ගිනි අයි කාරය එහෙම දන්නව සීන් එක(ඕක දැන් හෙන ලෙච්චර් එකක් දෙයි ඔය ගැන.මම නිසා ඌ කාපු කට්ට.නෝන්ඩිය එහෙම )මෙහෙම දිගටම ගියා නම් ශුවර් ලේ සවුත්තු වෙලා වෙන ලොකු ලෙඩකට යනව කිව්ව.කහිනකොට නිකන් චුයින්ගම් කෑලි වගේ අවා කටින්(බීපු සිගරට් වල දුම ගිහින් බැදිල ඒව තමයි කියල ඩොකාල කිව්වෙ )ගෙදරටත් තවත් චා වෙන්න දෙයක් නෑ මම.දැන් නම් ආයේ අරක්කු බිවුවත් සිගරට් නම් බොන්නෙ නෑ කියල හිතාගත්තා.මේ දවස් කීපයකට කලිනුත් පාටියකට ගිහින් හොද සිගරට් පෙනි පෙනී ඒව නොගෙන අරක්කු විතරක් බීල අවා.අනගතේ ගැන හිතලා.මාස පහ,හයකට ජිවිතේම නැති කරගන්න ඕනෙ නෑ කියලා අපේ එවුන් කියපු නිසා.

    අපි ගොඩක් විශ්වාස කරපු දෙයක් නිසා අපේ විශ්වාසේ අපේ ආදරේ පළුදු වෙනකොට ඒක දරන්න හරි අමාරුයි බන්.ඒ වෙලාවට ඔය වගේ තුන් වැනි කෙනෙක් නැතුව අමාරුයි.දුකක් දැනුන ගොඩක් වෙලාවට මම කරන්නෙ ඕක තමයි.නැත්නම් ඒ දුක දරන්න අමාරුයි බන්.තනියම කෑ ගහල අඩන්න පුළුවන් කාටවත්ම ඇහෙන්නෙ නැත්නම්

    මතක් කරන්න එපා තෝ...
    මගෙ අඟේ මාළු නටනවා...

    උබත් ටිකක් මගේ ජාතිය එහෙනම් .... මට ප්‍රශ්ණ අවාම බිව්වේ නැතත් සිගරට් එක නම් යනවා....මොකක් හරි පොඩි දෙයක් උනත් ආදරේ කොච්චර බලාපොර්ප්ත්තු උන් නැතත් කොක්චර රැවටුවත් තාම සමහර තැන වල විශ්වාසයක් තියන්වා කවදා හරි මම කියන දේ තේරුම් ගනී කියලා....තේරුම් ගන්නවායය් කියලා හිතනකොටම :( අනිත් පැට්තට මොනා හරි වෙනවා බන් ..එහෙම නෑ කියන්න ... ඒ වෙලාවට ඉතින් දුම් කොල තමය්.... ඔව් මටත් හුස්ම ගන්න බැරි කතාන්දර තියනවා..මම ටිකක් කලකට එයා කියලා නැවත්තුවා උනත් අපහු පොඩි ප්‍රශ්න වගේකුය් නොබී ඉන්නකොටත් අමාරු නිසා පොඩ්ඩක් පාලනයකින් යුතුව කරනවා..... උබට නම් මට වඩා දරුණු ද කොහෙද ...වට්ටක්කා කාහන් ..... :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    සිරාවට මචන් ... මම නම් එයා තාම කිව්වාම උපරිමයට නොබි ඉන්නවා...එත් ප්‍රශ්නයක් ආව ගමන් ඒකට නිකන් ම යනවා බන් .,.... උබ මොකක් ද ගහන සිගරට් එක ... . ? බෙන්සන් නම් දිරවන්නේ ම නෑ ..ප්‍රශ්ණ ඩබල් වෙනවා ... :rofl:
    John_Player_GOLD_LEAF_4_by_fahap.jpg

    ගොල් ලීෆ් බන් ගොඩක්ම යූස් කරන්නෙ
    ඒකෙත් අර බාල එකකුත් තියෙනවද මන්ද
    අපේ පැත්තෙ කඩවල ගෝල්ඩ් ලීෆ් වල රස වෙනස් සමහර වෙලාවට.
    නැත්නම් පෝල් මෝල් එහෙමත් ගහල තියෙනවා
    බෙන්සන් මොකො බොල ගහන්නෙ නැත්තෙ ඇ

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    නෑ මචන් මගේ කතාව තව ගොඩක් දිගය්... මේක කියනකොට මට තවත් රෙදෙනවා ඒත් මම හිතනවා මේ කාතාවෙන් කාට හරි වැඩක් වෙය් කියලා. ..මේ උන ටිකෙන් ම දෙයක් ඉගෙන ගන්න පුලුවන් ... බලපන් අපිට කොච්චර විශ්වාසය දැනෙන්න හිටියත් ...අපිව ආදරේ නිසා ඉක්මනට මෝඩ වෙන්න පුලුවන්..මේ කතාවේ මුල ... අපහු කොටසකින් හම්බ වෙමු..උදේ පාන්දර මේල් චෙක් කරන්නත් කලින් මම අවේ උබේ නූලට දැන් මේ නූල මට මාර සමීමය් වගේ බන්

    මචං මේක Fire Eye ගේ නූල.....
    :):)

    පූවා ළඳරු කාලේ ඉදන්ම හෙන පැණියා නේද...???
    :P :P :P :P :P

    :baffled::baffled::baffled::baffled:

    ඒක තමයි.ඒත් ඉතින් මොනා කරන්නද
    උඹල ඕවා කොච්චර කිව්වත් ඒ වෙලාවට ඕව මතක් වෙන්නෙ නෑ නේ

    දුකට ප්‍රශ්න වලට බොන එක තරම් නපුංසක ගතියක් නෑ තවත්!!!!
    :frown::frown:

    Thanks Angel..ithin kohomada :D

    CONGRATZ dear!!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඡන්ද වැඩ වලට එහෙම ගියාම අනිව
    ගංජ එහෙමත් ගහල ඇති පැලෙන්න
    එකක් නිවෙන්න කලින් එකක් පත්තු කරගන්න එක සිරිත මගේ
    අපේ එලකිරි මෙම්බස්ල කීප දෙනෙක් ඉන්නව උන්ගෙන් ඇහුව නම් කියයි මල් බබ සහ සිගරට් ගැන.Un Den Online Innawada Danne Ne
    උන් ගෙ සිගරට් පෙට්ටි වලට මොකො උනේ කියලවත් උන් දන්නෙ නෑ
     
    Last edited:
    Status
    Not open for further replies.