|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සති අන්තයේ මගේ කතාව පටන් ගන්න බලන්නම්!!!!!

    Exam එකක් තිබුන නිසා post විතරක් දදා හිටියා මිසක් මගේ නූල ලියන්නවත්, ප්‍රේම කතාව ලියන්නවත් උනන්දු වුනේ නෑ මම!!!

    දැන් ඉතින් Exam ඉවර නිසා බලමු සති අන්තයේවත් කතාවෙන් කොටසක් ලියන්න!!!!

    :):)
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මගේ ප්‍රථම ආදරේ
    :cool::cool::cool:


    මේක මං කතාවක් වගේ ලියන්න හිතන්නෑ.:rolleyes:මොකද මට කතා ලියන්න බෑ:lol:.ඒක නිසා නිකන් ඔයාලට කියන විදිහට ලියන්නම්:sorry:.කවුරුත් දැන් මේක කිව්ව ගමන් කියයි බොලු කීන්න එපා කියලා:rolleyes:.ඒත් මේක ඇත්ත.:yes:තව දෙතුන් තැනකදි මං මගේ ප්‍රථම ආදරය ගැන කියලා ඇති.:love::love:

    මගේ ප්‍රථම ප්‍රේමය ඇති වෙනකොට මට අවුරුදු 3යි.:sorry::shocked:ඔව් ඒ කියන්නේ මං ටිකක් හොදින් ඇවිදින්න ගත්ත අලුත.:cool:මේ ස්ටෝරියේ ගොඩක් දේවල් අම්මිට තමා මතක.:yes::yes:මං පුංචි වැඩි නිසාම මට ජුන්ඩයි මතක.:sorry:මං ඒ ආදරේ කරපු සුරූපී ලඳත් මගේ වයසමයි:P.එයාගේ නම සචී ප්‍රභා සම්මානි.:cool:එයයි මායි අත් දෙක අල්ලන් ගේ ඇතුලෙ හරි හරියට ඇවිද්දලු ඒ දවස්වල.:sorry:ඒ දවස්වල සචීල ඉදලා තියෙන්නෙ අපේ ගෙවල් ලගින්මයි.:yes:ගොඩාක් දවස් වලට එයාලගේ අම්මි එයාව උස්සගෙන අපේ ගෙදරට තේ බොන්න එහෙම එනවලු.:rolleyes:ඉතින් ඒ ආපුවාම මං අම්මි අතේ ඉන්නම කැමති නෑලු:sorry:.එයත් එක්ක සෙල්ලම් කරන්න එයාව තුරුල් කරන් දොයියන්න මං හරිම ආසයිලු.:P:Pදවසම බුම්මගෙන බුම්මට්ට වගේ හිටියත් එයා ආවාම මුලු ගේම හෙල්ලෙන්න කැකිරි කිලෝ ගනන් පලනවලු.:lol::lol:එහෙම පල පල ඉදලා ඉතින් යන්න සෙට් උනාම මගේ රෙදි කරේලු:sorry:.අවුරුදු ගානක් අපි දෙන්න ඔහොම ඉදලා තියෙනවා.මටනම් ඒ මූණුවර යම්තම් තමා මතක.:(:(

    දැන් එයාල මෙහෙ නෑ.:sorry:එයාලා එයාව ඉස්කෝලේ දාන්න ඉස්සෙල්ලා එයාවත් අරන් පවුල් පිටින් රට ගිහින්.:sorry::sorry::eek:සමහරවිට මේ එලකිරියටත් එයා එනවා ඇති.:rolleyes::rolleyes::cool:එයා මේක දැක්කොත් එයාට මාව මතක් වෙයිද කියලා මං හරියටම දන්නෑ.:sorry:කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.:):):):)

    අපේ (මගේ)පූවි හම්බුනේ මට මොන්ටිසෝරි යන කාලේ:cool:.දැන් මං මේ විස්තර එයාට කියද්දි ඉරිසියාවේ පැලෙනවා ගෑණී:lol::lol::lol::lol::lol::lol:.එයා දන්නෑ එයා මං වෙනුවෙන්ම ඉපදිලා කියලා.:yes::love::love:ඒ ස්ටොරීස් පස්සේ කියන්නම්.ඒක තමයි අන්තිම ස්ටෝරිය.ඊට කලින් හුටපට ගොඩක් තියෙනවා කියන්න.;);)
    උබනම් ලෝකෝත්තර පැනියෙක් :P අනේ හැබෑට අවුරුදු තුනේද ලව් කොරලනේ මූ :frown::rofl:මටනම් අවුරුදු තුනේදි මම හිටියද කියලාවත් මතක නෑ :baffled:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔන්න දෙවැනි ලවු එක:cool::cool:


    මේක දෙවැනි කිව්වට හිතට වැදුන දෙවෙනි එක කියලා මතක තියාගන්න කට්ටිය.මගේ ආතල් පිරුණු ජීවිත කතාවේ සුන්දර කෑල්ලකට පෙම් කිරීමක් තමා මේකත්.ඉස්සෙල්ලම මං කියන්න ඕනි මෙන්න මේ දේ.මං මේක ලොකුකමකට කියනවා කියලා හිතන්න එපා.මේ කාලේ වෙනකොට ඒ කියන්නේ 10 වසරේ විතර වෙනකොට මං හිටියේ කෙල්ලෝ මගේ පස්සෙන් එන ටයිප් එකේ.ඒ කියන්නේ ඔය කෙල්ලෝ වහ වැටුනා වගේ යන්නේ සමහර කොල්ලෝ පස්සේ.මාත් මේ කියන දවස්වල හිටියේ මේ ලොකේෂන් එකේ.අප්පච්චිගේ ජොබ් එක හින්දා මට එක ඉස්කෝලෙකට කියලා හරියට යන්න හම්බුනේ නෑ.මේ කාලේ වෙනකොට තමා එක ඉස්කෝලෙකට යන්තම් සෙන්ටිමැන්ටල් වෙලා හිටියේ.

    ඉතින් අපේ පන්ති දෙකක් තිබ්බා 10 වසරේ.කිව්වට මොකද මොන මොන ආතල් පිස්සු යමර වැඩක් කලත් එකාට එකා නෑ අපේ පන්ති දෙකේම.ඇත්තටම මං දැක්ක එපාම කරපු යාලුවෝ ටිකක් තමා ඒ දවස්වල හිටියේ.සාමාන්‍යෙයන් මේ කාලේ හම්බෙන යාලුවන්ව හොදට හිතට අලල ෆිට් වෙනවනේ.ඒත් මුන් ගැන එහෙම කිසිම හැඟීමක් දැනුනේ නෑ.අම්මප.


    මං කිව්ව වගේම මගේ පස්සෙන් කොච්චර ලඩිකීස් ආවත් මට නෙමෙයි මෙලෝ රහක් තිබ්බේ.මගෙ හිත ගත ඇදිලා ගියේම අල්ලපු පන්තියේ හිටපු ලස්සන කෑල්ලකට.ඉටිරූපේ වගේ.කොන්ඩේ එහෙම කොටට කපලා ලස්සනේ බෑ.මුලු ඉස්කෝලෙම කොල්ලෝ මේකට වහ වැටිලා හිටියේ.ඔන්න ඉතින් මටත් විද්දා මේකි අරවා.අරවා කිව්වේ අර හීද මොනාද.සිංහයා වගේ හිටපු කොල්ලා ටික ටික චොර වෙන්න ගියේ සති කීපයයි.


    මේ කාලේ වෙද්දි ඔන්න අපි 10 වසරේ අන්තිම වගේ ඇවිත්.මං මේකිත් එක්ක හොදටම ෆිට් උනා.කොච්චර ෆිට්ද කිව්වොත් ඒකි කිව්වේ මං ඒකිගේ හොදම යාලුවා කියලා හැමෝටම.මේ රෙද්ද හින්දම මේකිට සීන් කරන ඉස්කෝලේ ලොකු කොල්ලන්ගෙන් මට වැටුන කේස් අනන්තයි.ඒත් මේකි නෙමෙයි අතඇරියේ.ආච්චිට හාල් ගරන්න.ඔය කාලේ 9 වසරේ හිටපු නංගි කෙනෙක්ට මං ගැන හිතක් පහල වෙලා.ඒකි කියලා මං ඒකිත් එක්ක යාලුයි කියලා.මල හුයන්නයි.ඒකිගේ සීන් එක ඉස්කෝලේ විනය භාර සර්ටත් ආරංචි වෙලා සර් ඇහුවා මගෙන් මොකක්ද මේ කියන්නේ කියලා.එහෙම එකක් නෑ කියලා හත්පොලේම වැදලා බොහොම අමාරුවෙන් බේරුණා ඒකෙනුත්.මොනා උනත් ඒ දවස්වල ඉදලා මං මාරුවෙලා ෂේප් වෙන්න හරිම දස්සයා.ඉස්කෝලේ ශ්‍රමදානයක් සීලභාවනාවක් අරකක් මේකක් ඔය චාටර් වෙන්න වෙන වැඩක් තියෙනවනම් අනිවාර්යෙන් සහභාගී වෙන්න කියලා දේශනා කොරනවා.එන්නැති උන් පිට්ටනියේ තියලා ආච්චිටහාල් ගරනවා කියලා තමයි ඉස්සෙල්ලා දවසේ ටෝක් කරන්නේ.ඒ උනාට පූස් පුතා නෙමෙයි එදාට පස් පාගන්නේ ඉස්කෝලේ වත්තේ.


    ඉතින් අර නංගිගෙන් මං කෙලින්ම ගිහින් ඇහුවා මූණටම එහෙම එකක් තියනවද කිව්වද කියලා.කෙල්ලත් හත්පොලේ වැඳලා කිව්වා එහෙම එකක් නා අයියා කියලා.හා කමක් නෑ.එහෙනම් ඒකත් ශේප් කියලා මං ආවා එන්න.මං අර සීන් කරන කෙනා (මං එයාව උත්තරා කියලා කියන්නම්)ගොඩාක් කල් යනකල් ඕක අල්ලගෙන දඟලන්න පටන් ගත්තා.මේකි කියන්නෙම මට අර කෙල්ල එක්ක යාලු වෙන්න කියලා දැන්.ඔහොම ඉන්නකොට 11 වසරේ මුල ක්‍රීඩා උත්සවේ ඉවර වෙලා කලාප තරඟ වලට යන්න උනා.උත්තරාලට නෙට්බෝල් වලට යන්න උනා.එදාට කිසිම කොල්ලෙක්ට ඒ ඉස්කෝලේ පිට්ටනිය පැත්තේ පස් පාගන්න දෙන්නැ.(කලාප තරඟ වලට ටිකක් දුර ඉස්කෝලෙකට යන්න ඕනි)පොලිසියෙනුත් දානවා පිට්ටනිය වටේට.එච්චර හොදයි අපේ උන් ඒකයි ඒ.


    ඒ උනාට ඉතින් අර සූකිරිය තනියෙන් යවන්න ඇහැකියැ.මායි තව කොල්ලෝ හතර දෙනෙකුයි ගියා ඉස්කෝලේ ඇවිත් ඒ කිට් එකෙන්ම.උදේ යද්දිනම් එච්චර අවුලක් පේන්න තිබ්බේ නෑ.මාත් ගිහින් කතා කරා උත්තරා එක්ක.එයා ඇහුවා ඇයි ආවේ කියලා.මං කිව්වා නිකන් ආවා කියලා.මොකද අනිත් උන් සේරම ආවේ තම තමුන්ගේ කෙල්ල හම්බෙන්න.මට විතරයි එහෙම මගුලක් තිබුනේ නැත්තේ.ඔහොම කතා කර කර ඉන්නැද්දි මේකි මගෙන් ඇහුවා.අනූ අර *** නංගියා ඔයාගෙන් යාලුවෙන්න අහනවා ඔයා මොකද කියන්නේ කියලා.අලී පරිජාලමක් මගේ ඔලුවට කඩා වැටෙන්න යනවා වගේ මට ඉවෙන් වගේ දැනුනා.මං කිව්වා මං එයාට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා.උත්තරා කියනවා අනේ ඒ නංගි ඔයාට මාර විදිහට ආදරෙයි එහෙම කරන්න එපා කියලා.ඒ වෙනකොටත් මට දෙක තුනක් කරන්න ඕනිකමක් තිබුනේ නෑ.ඇත්තටම මට ඕනි උනේ උත්තරාව විතරයි.මං එයා කොච්චර ඇහුවත් ඒකට බෑ බෑ බෑමයි කිව්වා.ඉතින් එතනින් මෙතනින් එයාලට තරඟත් පටන් ගත්තා.අපිත් පිට්ටනියේ පැත්තකට වෙලා හිටියා.විලිලැජ්ජාව කියන්නේ අපි විතරමයි පිට්ටනියේ පිරිමි පරාණ ටිකකට හිටියේ.


    ඈත තියාම දැක්කා පොලිසි රාලහාමි කෙනෙක් මේ පැත්තට බඩගානවා වගේ........



    ඉතුරුවා පස්සේ දාන්නම්කෝ;)

    ආ මේ අර අරයා නේද :rolleyes:
    ඔය ගැලවෙන්නෙ පූස් මුට්ටි :P
    කෝ මේකෙ ඉතිරිටික දාහන් :angry:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mata elakiri.com walin enna bahane..favourite wala save karapu link walin waitarai enna puluwan:(mama cookies del kala eth ehemai..menna speed eka..

    75378518.jpg
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    nginx කියන්නේ web server එකක් .එළකිරි.com use කරන්නේ මේ server එක (Web Server operating system cloudflare-nginx) බොහොව් විට ඔහොම වෙන්නේ site එක down උනාම නැත්නම් connection එක slow නම්:dull:
    cache,cookies clear කරලා බලන්න හරි ගියේ නැත්නම්:P internet provider ට බනින:rofl:



    mata elakiri.com walin enna bahane..favourite wala save karapu link walin waitarai enna puluwan:(mama cookies del kala eth ehemai..menna speed eka..

    75378518.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mata elakiri.com walin enna bahane..favourite wala save karapu link walin waitarai enna puluwan:(mama cookies del kala eth ehemai..menna speed eka..

    75378518.jpg

    mata elakiri.com walin enna bahane..favourite wala save karapu link walin waitarai enna puluwan:(mama cookies del kala eth ehemai..menna speed eka..

    75378518.jpg
    :sorry::sorry:
    මේක නම්කලින් දැකල පුරුදුයි වගේ මට නම්
    ඔයා ගැන කරුණු ටිකක් කිව්ව නම් හොදයි මම හිතන්නෙ
    ඔයා කවුද කින්ද මන්ද,කොහෙද ඉන්නෙ විස්තර කරානම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බිව්වට පස්සෙ තොට වෙන දේවල් දන්නෙ අපි!!!!!
    මගෙන් අහගන්නැතුව හිටපන් උඹේ කෙරුවාව ගැන බිව්වට පස්සෙ.....

    :angry::angry::angry:
    තෝ කොහොමද දන්නෙ
    අපි බොන කිසි දවසක තෝ ඒ අසලවත් හිටියෙ නෑ
    පල බොරු නොකිය
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උබනම් ලෝකෝත්තර පැනියෙක් :P අනේ හැබෑට අවුරුදු තුනේද ලව් කොරලනේ මූ :frown::rofl:මටනම් අවුරුදු තුනේදි මම හිටියද කියලාවත් මතක නෑ :baffled:


    :lol::lol::lol::lol:

    සිරාවට බං......

    ඒ කාලේ කොහෙද ඉලව් වලට වෙලාවක්!!!!

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    තෝ කොහොමද දන්නෙ
    අපි බොන කිසි දවසක තෝ ඒ අසලවත් හිටියෙ නෑ
    පල බොරු නොකිය


    බොන තැන් වල මම ඉන්න ඕන නෑ!!!
    හිටපු අය ළඟ කෙලින්ම උඹේ videos තියෙන්නේ....

    ඕන නම් You tube upload කරන්නම්!!!!!

     
    Status
    Not open for further replies.