අපිට ලවු වලට නොමැති වෙලාවන් කන්නද නැත![]()
මූ නම් එසේ මෙසේ පැණියෙක් නොවන වග
දැන් පසක් වී හමාරයි
දැන් පසක් වී හමාරයි
අපිට ලවු වලට නොමැති වෙලාවන් කන්නද නැත![]()
මේක නම්කලින් දැකල පුරුදුයි වගේ මට නම්
ඔයා ගැන කරුණු ටිකක් කිව්ව නම් හොදයි මම හිතන්නෙ
ඔයා කවුද කින්ද මන්ද,කොහෙද ඉන්නෙ විස්තර කරානම්


ෆයර්ෆොක්ස් හරි ක්‍රෝම් හරි යූස් කරන්න
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝලර් එපා![]()
thanks puusahapan weddagen kelinma gedaratama ekkan giya kellage



උබනම් ලෝකෝත්තර පැනියෙක්අනේ හැබෑට අවුරුදු තුනේද ලව් කොරලනේ මූ
මටනම් අවුරුදු තුනේදි මම හිටියද කියලාවත් මතක නෑ
![]()




හොදටම නින්ද යන්නේ ,,,මගේ කෙල්ලට යතාර්තය තේරුන් දවසට .. මම යනවා බන් ,,හෙට හැන්දාවට එන්නම්.උදේ වරුවෙ වැඩ කරනවා...නවත්තපුවා...දුක කිය කිය බට ගහපු එකනේ මේ ටිකේ කරේ ...


මැණික මම අද ටිකක් අඩුවෙන් තමයි බිවුවෙ සිගරට් නම් නෑ බිව්වෙ ඕල්ඩ් තමයි බිව්වෙ දැන් නම් කී බෝඩ් එකේ අකුරු හොදින් පේනව බන් ඒකයි ආපු ගමන් මෙහෙට නාවේ.උඹට කියන්න කෝච්චියේ කොහොම ආවද කියල ලාවට මතකයි.හැබැයි කවුරුත් දන්නෙ නෑ බිවුව කියල.කොල්ල කෙලින් තාමත්.මම සාක්ෂියට අස්සන් කරපු අපේ කපල් එකක ඇනිවසරි එක
මාර කට්ටක් උන් දෙන්න නිසා ඉස්සර කෑවා.අද උන් දෙන්න සතුටින්.දැන් ළමයෙකුත් හම්බෙන්න ඉන්නව කෙල්ලට මාරම හැපි බන්.කැරිම ආතල් එක ඕයි.ඒකයි බිව්වෙ.වැඩිය නෑ අපි 8 දෙනෙක් හිටියෙ කෙල්ලො සෙට් එකයි කොල්ලො සෙට් එකයි.ලැජ්ජවක් නෑ උන් අපි ගැන දන්නව උනුත් බිවුව අපිත් බිවුව.ළමයෙක් හම්බෙන්න ඉන්න නිසා කෙල්ල ඇර.



ලස්සනට මැනේජ් කරනව...දවසක් මම බීලා ලස්සන චැට් ....හැබැය් ...ගිහින් ඩස්ට්බින් එකට චූ කරේ 

හොද්ය් ..ටික ටික අඩු කරපන්.,....මාත් එහෙමය්...සෙට් වෙමු බන් දවසක අනිවා |~ Lovers Avenue ~| 02-23-2012 04:52 PM ciga gahapan wena thanakata gihin![]()
http://www.elakiri.com/forum/showthread.php?t=797108&page=58
oya mawa dakinna ette me thread eken..me thread eke mama post damma![]()

ඔයා කොහෙද ඉන්නෙවැඩ්ඩා;12162842 said:අප්පා එදා නම් මාර ෆන් දවස !!!!!!!![]()
කෝ මුන් කදවජ්ජ ගලද
යකෝ තොපි හෙන ගහල්ද රෙද්දිආ කෝ තොප්




මාත් උබ වගේ බන් ..බීලා වෙරි මරගාතේ පිස්සු කෙලිනවා..අව්ලක් නෑ .ඉතින්....මේකේනේ අපි දුක සැප ඔකොම ...මේක දැක්කාම මට බකස් ගාලා හිනාඅ ගියා ඔඊ...උබත් රෑට දැක්කාම ෆුල් අවුල් වෙය් නේ 
මාත් ඉයේ වෙරි මර ගාතේ මාව හදුන්වා දීලා මේකට 
උබ ඊයේ බීලත් ඔන්ලය්න් ඇවිල්ලානේ බන් ...ඒ කියන්නේ ...උබත් මම වගේමය්හ....යකෝ මැරෙන්න බීව්වත් මට පීසී එකය් අපේ ගෙදරය් ශුවර්...ලස්සනට මැනේජ් කරනව...දවසක් මම බීලා ලස්සන චැට් ....හැබැය් ...ගිහින් ඩස්ට්බින් එකට චූ කරේ
හොද්ය් ..ටික ටික අඩු කරපන්.,....මාත් එහෙමය්...සෙට් වෙමු බන් දවසක අනිවා
උබ මේ බීලාද බන් කෙල කරන් තියෙන්නේමාත් උබ වගේ බන් ..බීලා වෙරි මරගාතේ පිස්සු කෙලිනවා..අව්ලක් නෑ .ඉතින්....මේකේනේ අපි දුක සැප ඔකොම ...මේක දැක්කාම මට බකස් ගාලා හිනාඅ ගියා ඔඊ...උබත් රෑට දැක්කාම ෆුල් අවුල් වෙය් නේ
මාත් ඉයේ වෙරි මර ගාතේ මාව හදුන්වා දීලා මේකට
![]()
Oyage gf th me thread eka balanawada danne naha neda![]()



ඒ නිසා මේ ලින්ක්ස් දෙන් නෑ ...සමහර ඒවා නම් දෙනවා... ෆිට් වෙලාවට අපි පට්ට ෆිට් ....හැබැය් ඉතින් වය්ස් වර්සා.... 


මට නම් හිතෙන්නෙ උඹ දැනුත් මොනා හරි අඩුවෙන් ගහල වගේ කියල
එකෙන්ම අවුලක් නෑ කෝ හදුන්වා දීල තියෙන්නෙ කොහෙද මම දන්නෙ නෑ නේ




නෑ බන් මම ගහන වේගෙට අකුරු අඩු වැඩි වෙනවා....ඔය උබ කිව්ව සීන් එක මටත් තියනවා...ඊයේ කෙල්ල අහනවා මගෙන් ඔයා බීව්වද කියලා...නිකන් දවසට අකුරු වැරදුනාමත් අහනවා.. රෙද්දේ ටච් ෆෝන් නම් මට කොහොමත් අරහන්.... 
ආ මේ අර අරයා නේද
ඔය ගැලවෙන්නෙ පූස් මුට්ටි
කෝ මේකෙ ඉතිරිටික දාහන්![]()


නෑ බන් මම ගහන වේගෙට අකුරු අඩු වැඩි වෙනවා....ඔය උබ කිව්ව සීන් එක මටත් තියනවා...ඊයේ කෙල්ල අහනවා මගෙන් ඔයා බීව්වද කියලා...නිකන් දවසට අකුරු වැරදුනාමත් අහනවා.. රෙද්දේ ටච් ෆෝන් නම් මට කොහොමත් අරහන්....
![]()
බොන තැන් වල මම ඉන්න ඕන නෑ!!!
හිටපු අය ළඟ කෙලින්ම උඹේ videos තියෙන්නේ....
ඕන නම් You tube upload කරන්නම්!!!!!



එක්කන් එන්න