|~ Lovers Avenue ~|

Status
Not open for further replies.
May 1, 2011
1,146
97
0
tharagakarayekuth innawada?
uba katha karana eka ithin ubama thama hithanna ona.
kella eyage wisthara kiyanawanam ada dawasa kohomada?mokada oya kale wage ekak ahala eya kiyana thanak allan kathawa adainna.
nathnam kella asa deyak gana kathawa adinna

eya katha karanawa adui bn. mama ahana ewata uththara dena 1 thama karanne!:oo:
 
Last edited:

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මුගටියා;13265317 said:
    eya katha karanawa adui bn. mama ahana ewata uththara dena 1 thama karanne!:oo:
    :D FB Love එකක්ද? FB නම් මගෙන් අහපන් දෙන්නම් ලොවෙත් නැහි වෙන්න.:rofl: මෙහෙමයි මචන්.... හොඳ කෙල්ලෙක් නම් කවදාවත් ගහෙන් ගෙඩි වෙන්න වගේ කැමතී කියන්නේ නෑ.මේකයි කරන්න ඕනී.උඹ තමයි මේ ලෝකේ එයාට වැඩියෙන්ම ආදරේ කරන කෙනා,එයා ගැන හොයා බලන කෙනා.හිතන කෙනා කියලා එයාට දැනෙන්න අරින්න ඕනී.උඹෙන් ඒක එයාට දැනෙන්න ඕනී.උඹේ කථා බහෙත් හිත විදියෙන් ඒක එන්න ඕනී.මුලදි ඔහොම තමයි වැඩිය කථා නෑ....:no: ඒත් උඹ හදිසි නොවී එයාට ලං වෙන්න try කරපන්.එයා rply කලත් නොකලත් එයා ගැන හොයා බලලා msg කරපන්.තුන් වේලටම කෑවද බිව්වද ආවද ගියාද පරිස්සමෙන් කොහේ ගියත්... ;):rofl:ඔය වගේ එයා ගැන හොයා බලපන්.අන්න එතකොට කාලයක් යද්දි එයාට දැනෙනව පොඩ් කික් එකක් උඹ ගැන.:D එතකොට ගානට talk එක දීගෙන යන්නයි තියෙන්නේ...
     
    thnx machn. mama eyagn clz iwara wela yaddi ahuwa. bt answr 1k dunne na. eeta passe thama chat karanda set une!
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :D FB Love එකක්ද? FB නම් මගෙන් අහපන් දෙන්නම් ලොවෙත් නැහි වෙන්න.:rofl: මෙහෙමයි මචන්.... හොඳ කෙල්ලෙක් නම් කවදාවත් ගහෙන් ගෙඩි වෙන්න වගේ කැමතී කියන්නේ නෑ.මේකයි කරන්න ඕනී.උඹ තමයි මේ ලෝකේ එයාට වැඩියෙන්ම ආදරේ කරන කෙනා,එයා ගැන හොයා බලන කෙනා.හිතන කෙනා කියලා එයාට දැනෙන්න අරින්න ඕනී.උඹෙන් ඒක එයාට දැනෙන්න ඕනී.උඹේ කථා බහෙත් හිත විදියෙන් ඒක එන්න ඕනී.මුලදි ඔහොම තමයි වැඩිය කථා නෑ....:no: ඒත් උඹ හදිසි නොවී එයාට ලං වෙන්න try කරපන්.එයා rply කලත් නොකලත් එයා ගැන හොයා බලලා msg කරපන්.තුන් වේලටම කෑවද බිව්වද ආවද ගියාද පරිස්සමෙන් කොහේ ගියත්... ;):rofl:ඔය වගේ එයා ගැන හොයා බලපන්.අන්න එතකොට කාලයක් යද්දි එයාට දැනෙනව පොඩ් කික් එකක් උඹ ගැන.:D එතකොට ගානට talk එක දීගෙන යන්නයි තියෙන්නේ...
    choppayata giya kalak :P
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    :rofl::rofl::rofl::rofl:

    boru nam ochchara mala paninne mokatada hebeta
    neda nangs

    ඒක තමා මල් අයියේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අක්කිට අලුත් යාළුවො හම්බෙලා....
    අපිව අමතකවෙලා වගේ..:(

    මේ මේ..අපේ අක්කි එහෙම නෑ...:frown::frown::frown::frown:
    එයා අපිව අමතක කරන්නේ නැහැ.. :angry::angry::angry::angry:
    එයා අපේ ශෝයි අක්කියානේ...
    :love::love::love::love:

    හතුරාටත් ප්‍රේම කරපන්!!!:love::love::rolleyes:

    පුදුම හතුරුකමනෙ ඒක...
    :confused::confused::confused::confused:

    :no: බස් නංගි නෙමේ.... වෙන කෙනෙක්.... මට ගොඩක් ආදරේ කෙනෙක්...:love:;)

    බස් නංගි ගැන බලාපොරොත්තු තියන් හිටියේ වෙන දැන් ඉන්න පෙම්බරියටත් ආදරේ කරන ගමන්ද...
    :oo::oo::oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ada bana ban
    passe set wemuuuuuuuuuuuuuuuuu

    එළ එළ මාත් මේ කල්පනා කළේ මං මෙතන හිටියොත් ගැහැණු ළමයින්ටත් තරහ යනව. මොකෝ ඉතින් එයාල අහක ඉඳන් කතා අහනවනෙ. දැන් මල්බබාට වුණත් මලක් කඩාගන්නත් නැහැනෙ අර ගැහැණු ළමය එක්ක :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    574801_326488620780016_416408271_n.jpg
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :rofl::rofl::rofl::rofl:

    ඒක තමා මල් අයියේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේ මේ..අපේ අක්කි එහෙම නෑ...:frown::frown::frown::frown:
    එයා අපිව අමතක කරන්නේ නැහැ.. :angry::angry::angry::angry:
    එයා අපේ ශෝයි අක්කියානේ...
    :love::love::love::love:

    පුදුම හතුරුකමනෙ ඒක...
    :confused::confused::confused::confused:

    බස් නංගි ගැන බලාපොරොත්තු තියන් හිටියේ වෙන දැන් ඉන්න පෙම්බරියටත් ආදරේ කරන ගමන්ද...
    :oo::oo::oo::oo:
    eka tama neda sweety me kandyyata pissu
    :lol::lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම ෆිල්ම් එකක් බලනවා..
    කලින් රිප්ලයිස් හෙට කියවන්න ඕන.
    අදනම් කම්මැලියි...
     
    Status
    Not open for further replies.