|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දැන් කොච්චර කල්ද උඹේ ආදරේ ඉවර වෙලා...???

    ලව් එහෙම ඉවර වෙන් නෑ බන් ,......මම දැනුවත්ව ... කොල්ලෝ නවත්තන් නෑ එක්කෝ විදෝ විදෝ අපහු කෙල්ල එනකන් ඉන්නවා...නැත්තම් ඉන්න කොල්ලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදලා අපහු සෙට් වෙන්න බලනවා... මම දැනුවත්ව එහෙම ඉවර ඒවුන් නෑ බැදලා හරි අපහු සෙට් වෙනවා.ඒක නේ බන් ගෑණූ කියන්නේ .. :lol::lol::lol: මුහුදේ නැව් ගියාට පාරවල් හිටින් නෑ මල්ලි.... වෙන් වීමක් නෑ සුහදනියේ තමය්
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මං ගියා...ගිය ගමන් ඇහුවා., 'aunty,පුරි කෝ' කියලා(auntyth දන්නවා මන් තමයි පුරිට වග කිව්වේ කියලා,ඒ හින්දා මට අවුලක්ම නෑ.).....එතකොට එයා කිව්වා "අන්න දුවට උන,දැන් නිදි ' කියලා...
    මන් කඩාගෙන ඇතුලට ගිහින් පුරිගේ room එකටම ගියා...එයා bed sheet එක පෙරවගෙන නිදි.,.මට පට්ටටම දුක හිතුනා.....මං ගිහං ඔලුව අතගාලා "මගේ පන,.ඔයාට අඩුයිද " අරකද මේකද කියල ඇහුවා...ඊටපස්සේ පුරිගේ අම්මත් අවා...මාත් එක්ක කතා කරලා ගියා මට තේ හදන්න....
    ඔන්න පුරිට හරියටම ඇහැරුනා....මාව දැක්ක ගමන් බය උනා......කෙල්ල මුනවත් හෝදලා හිට්යේ නෑ බන්..ඒත් මන් ඒකිව ඉම්බා ..මොකද ඒ කෙල්ලට මං නොකරපු දෙයකුත් නැති හින්දා.........මගේ පන.....ඔන්න මං මෙයාගේ නළල ඉබින්න මගේ ඔලුව නමද්දී මෙයා මගේ බෙල්ලේ එල්ලිලා මාව එයාට තුරුල කරගත්තා....අම්මෝ....මගේ හිත,.මට ආයේ එතනින් තොර ලොවක් නෑ.....එයාගේ ඇඟ අද වෙනදට වඩා රස්නෙයි.....මට දුක හිතුනා.......ඊටපස්සේ මං එයාගේ ඔලුව අල්ලලා shape එකේ එයාව මගේ ඇඟට වත්තම් කරගෙන එයා ඔලුව තියාගෙන හිටපු කොට්ට දෙක ඇඳේ උඩට හේත්තු කරා...උඩම තිබ්බ කෝට්ටේ ගත්තා.,උඩට කරා......තවම මෙයා මගේ බෙල්ලේ එල්ලිලා ඉන්නවා මාව හයියෙන් තද කරගෙන....ආහ....මට පූරි කලින් කියල තිබ්බ හපුතලේ යන කතාවක්,ඒත් මං එක්ක තමයි යනවා කිව්වේ...මොකද මිට කලිනුත් අපි දෙන්නා ඔහොම ගිහින් තියෙන නිසා/....
    ඔන්න දැන්,මන් මෙයා ඔලුව තියගෙන හිටපු යටින් තිබ්බ කොට්ටේත් උස්සලා ඇඳට හේත්තු කරා.....ඊට පස්සේ shape එකේ පුරිව අල්ලාගෙන කෝට්ටේ ගානට තියන්න යද්දී අර යටම තිබ්බ කෝට්ටේ ගත්තට පස්සේ ඇඳනේ පෙන්නේ...එතන රෝස පාට පොඩි කාඩ්බෝඩ් පැකට් එකක් දැක්කා...මගේ ඇඟම හිරිවටුනා වගේ...මං ඒ පැකට් එක අතට ගත්තා...;පොස්ටිනොර් 2":එකත් ටැබ්ලට් දෙක නෑ,බිලා....... හුකයි......

    උන ගැනිලා තියෙන්නේ ඒ හින්දා....මොකද මෙයා ගෙදරට ආවේ දවස දෙකකින්...පෙත්තේ පවර් එකට තමයි සිද්දිය,,,

    ආයේ කියන්න දෙයක් නැහැනේ බන්....මං කෑගහලා ,බැනලා,.,ආවා ...ආයේ බෑ .....අම්මොහ් ..මගේ පනම දියවුනා .

    මේ කතාව මන් ලියද්දි ගොඩක් එව්වා ලිව්වේ නෑ..පුරි මට ගොඩක් බොරු කරා..ඒත් මොන හේතුවක් හරි හින්දා ඒ ඔක්කොම මට ඔප්පු උනා.....මං පිනක් කරලා ඉන්න ඇති....
    ලිව්වේ නැත්තේ මට මාරම අවුල් වෙනවා ඒවා මතක උනහම ආයෙම ....
    මේ ලෝකේ මං ආදරය කරේ අම්මා,තාත්තා,ආගම,පුරි.....ඔච්චරයි..ඒත් මන්...දැන්......
    ආදරේ ....අවුරුදු 4 ක් ..මට නම් කිසිම අවුලක් නෑ...ඒත් පුරි ගෑනියක් උනේ මං හින්දා,ඒත් එයට ඒක ප්‍රශ්නයක් උනේ නෑ....

    මේ ලෝකේ සත්ව විද්‍යාව ගැන හොයන උගත් මිනිස්සු සත්තු ගැන හොයන්න කලින් මේ කෙල්ල,ගැහැණිය කියන සත්වයා ගැන හොයන්න ඕන.....මොකද,තේරුම ගන්න අමාරුම එවුන් ජාතිය තමයි ඒ...

    එහෙනම්...බොහොම පින් මේ කතාව අහගෙන හිටියට...ගොතපු එකක් කියලා හිතෙනවනම් ඒත් කමක් නෑ...ඇත්ත කියල හිතුවත් කමක් නෑ......

    එලස්.....

    I'm Amila M
    King of BLACK DIAMONDZ.

    puuuri gaaaniyek une uba nisa :lol::lol::lol::lol::lol::lol::lol: මම නිසා මගේ ගෑනී මොකෙක් උනා ද කියලා මට හිතුනා ඕය් ,.... පිස්සුද බන් .... :no::no::no: විරුද්දය් .... උබ නිසා මොකෙක් උනත් උන්ට වැඩක් නෑ ඕඊඊ.. උන් සතපහකට ගනන් ගන් නෑ කිසි දෙයක් :lol::lol::lol:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    දැන් කොච්චර කල්ද උඹේ ආදරේ ඉවර වෙලා...???

    තවම මාස තුනක් විතර...හරියටම අපි දෙන්නට අවුරුදු හතර ලැබුවා විතරයි...කෙලවුනා....
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    puuuri gaaaniyek une uba nisa :lol::lol::lol::lol::lol::lol::lol: මම නිසා මගේ ගෑනී මොකෙක් උනා ද කියලා මට හිතුනා ඕය් ,.... පිස්සුද බන් .... :no::no::no: විරුද්දය් .... උබ නිසා මොකෙක් උනත් උන්ට වැඩක් නෑ ඕඊඊ.. උන් සතපහකට ගනන් ගන් නෑ කිසි දෙයක් :lol::lol::lol:

    ඒක මෙකෙමයි..බොක්ස් එක චක බ්ලාස් වෙන එක මගේ කෙල්ලට ප්‍රශ්නයක් නැති උනාට මට ඒක හොඳටම දැනුනා .හරියට මගේ උනා වගේ..ඒත්,මට කිසිම අවුලක් උනේ නැහැනේ..ආදරේ හින්දා තමයි ඔක්කොම..නැත්තන් මටත් :ඇන්නා - පැන්නා: විදියට ඉන්න තිබ්බා..ඒත් මන් එහෙම කරේ නෑ ..අනිවා.,මන් වගේ තව එවුන් අම්බානක ඉන්නවා..ඒත් ගොඩක් උන් ජිවිත විනාශ කරගෙන ඉවරයි දැනටමත්...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඒක මෙකෙමයි..බොක්ස් එක චක බ්ලාස් වෙන එක මගේ කෙල්ලට ප්‍රශ්නයක් නැති උනාට මට ඒක හොඳටම දැනුනා .හරියට මගේ උනා වගේ..ඒත්,මට කිසිම අවුලක් උනේ නැහැනේ..ආදරේ හින්දා තමයි ඔක්කොම..නැත්තන් මටත් :ඇන්නා - පැන්නා: විදියට ඉන්න තිබ්බා..ඒත් මන් එහෙම කරේ නෑ ..අනිවා.,මන් වගේ තව එවුන් අම්බානක ඉන්නවා..ඒත් ගොඩක් උන් ජිවිත විනාශ කරගෙන ඉවරයි දැනටමත්...

    හ්ම්ම්... ගොඩක් කොල්ලෝ ඕවා ගනන් ගන් නෑ දන් ....ගනන් ගන්නවා.... ඒත් ඉතින් දැන් ඔක්කොම එහෙම නිසා එක අව්ලක් නෑ ...සල්ලි තියන හරි ලස්සන කෙල්ලෙක් ට හරි නම් ඉතින් ගානක් ම නෑ ,.... මමත් ඕවා නම් හෙව්වේ නෑ .... එත් බොරු කියන ඒවය් මොඩයා කරපු ඒවය් රවටපු ඒවත් ඒ මදිවට පොරොන්දු කඩන ඒවය්න් නම් දිරවන්නේම නෑ>.. මම නම් ඔය ක්ඉසි දෙයක් ගනන් ගන් නෑ බන්.. ... කොහොමත් මාස 10ක් වත් කෙල්ලෙක් ට තනියම ඉන්න බෑ ලව් කරපු ක්එනෙක් ට කලින්.... ඉතින් ඒවා අපිත් දැනගෙන වැඩ කරන එක තමය් හොද... .. සුපිපි මල් කොය්බදෝ මිටියා ව තේ .... කවාද ද උන් උගන්නේ ...කවදාද අපි උගන් නේ කවදා දෝ ... :no::no:
    මේවා ඉතින් අපි අපිම කියාගන්නවා එච්චරය්
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    නිකමට මිනිහෙක්ගෙන් හරි යාලුවෙක්ගෙන් හරි අහන්න "ඔයාට සතුටු හිතුනු අවස්ථාවක් කියන්න " කියලා....පොර අම්බානක කල්පනා කරයි.,හිතයි..අන්තිමට එකක් කියයි.,මෙන්න මේක කියලා..බලාගෙන ගියහම එකෙත් එච්චරම සතුටක් නැති බව අන්තිමට තේරෙයි...
    ඒත්,කාගෙන් හරි අහන්න, "ඔයාට දුක හිතුන දෙයක් කියන්නකෝ " කියලා...බඩු බනිස් වගේ පට පට ගාලා කියයි ඉපදුන දවසේ ඉඳං කාපු කටු,කෙළවුණ ඒවා..,පැරදුන සිද්දි....
    එහෙම වෙන්නේ මිනිස්සු ඔක්කොම වගේ පුරුදු වෙලා ඉන්නේ අමිහිරි මතකයන් එක්ක ජිවත් වෙන්න ඕන කියන මතයේ නිසා..දුක කියන දේ පට්ටම රහක් තියෙනවා.,ඒත් ඒක මහා දුකක්..ඒක මේ දුක ඔලුව උඩ තියාගෙන ඉන්න එවුන් ගොඩකට තේරෙන්නේ නෑ ..
     
    එකනම් ඇත්ත බන්...සිරවටම..
     
    දුකක් රහක් තමය් මචන්....ඒකත් විදින්න පුලුවන්.... හැබැය් ඕක කෙල්ලෙක් ට ඇහෙන්න කියන්න එපා... උන් කියන්නේ එතකොට ... ''' ඔයා ඉතින් දුක ගන්නවා නේ '' කියලා :rofl::rofl:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    දුකක් රහක් තමය් මචන්....ඒකත් විදින්න පුලුවන්.... හැබැය් ඕක කෙල්ලෙක් ට ඇහෙන්න කියන්න එපා... උන් කියන්නේ එතකොට ... ''' ඔයා ඉතින් දුක ගන්නවා නේ '' කියලා :rofl::rofl:

    අනිවා අනිවා...ෆීල් ...උඹටත් මට වගේම ආතල් අයිඩියාස් එනවනේ බන්...
    ආහ් .,මේ ත්‍රෙඩ් එකට කෙල්ලෝ එන්නේ නැති සිද්දිය තේරුනා..මේක පටන් ගද්දිම දාලා තියෙන පොස්ට් බලද්දී කෙල්ලෙක්ට තියා මටවත් ආයේ පොස්ට් කරන්න හිතුනේ නෑ බන්...ඒකයි සිද්දිය...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අනිවා අනිවා...ෆීල් ...උඹටත් මට වගේම ආතල් අයිඩියාස් එනවනේ බන්...
    ආහ් .,මේ ත්‍රෙඩ් එකට කෙල්ලෝ එන්නේ නැති සිද්දිය තේරුනා..මේක පටන් ගද්දිම දාලා තියෙන පොස්ට් බලද්දී කෙල්ලෙක්ට තියා මටවත් ආයේ පොස්ට් කරන්න හිතුනේ නෑ බන්...ඒකයි සිද්දිය...

    කොහොමත් ඉන්න කෙල්ලෝ ඔවට එන් නෑ බන් ...මම කිව්ව නේ ...යකෝ කොල්ලෝ 10 ක් එක්ක උනත් යාලු උනු කෙල්ල අලුතෙන් සෙට් වෙන එකාට කියන්නේ ... මම කාටවත් දුකක් දෙන් නෑ මට ඒවා පුරුදු නෑ අනේ මන්දා සමහර කෙල්ලෝ කරන වැඩ... :lol::lol::lol: උන් හිතින් හිතනවා උන් හරි හොදය් කිසි කෙනෙක් ට වැරද්දක් නොකර ඉන්න බෝ පැල කියලා ඒ නිසා උන්ට හදාගන්න දෙයක් නෑ ..ඇය් ඉතින් උන් හරි හොදය් නේ /// ... අමුතුම ජාතියක් බන් ,,,,
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    තවත් දෙයක් මේ නූල මම දැක්කාමත් මමත් මුලින් ම මුකුත් කිව්වේ නෑ ...වැරදි හදන් ඉදිරියට යන්න කියලා ලව් කරන කස්ටියට කිව්වා.... කව්ද බන් දන්නේ .... පස්සට පස්සට යනකොට උබලා වගේ සෙට් එකක් මෙතනට එය් කියලා ..ලොල්
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    සෙට් එකක් කිව්වට සෙට් එකක්මත් නෑ...බලපන්කො.,නිකන් හාල් වගේ පොස්ට් වලට කි දෙනෙක් නයා පාර දීලා කයිය ඇදගෙන ගිහින්ද කියලා..ඒත් මේ වගේ කතා වලට එකෙක්වත් එන්නේ නෑ...ඒත්,මේවා ඇත්ත..+රෙප් ගන්නවත් , හොඳයි කියලා අහගන්නවත් නොලියන පොස්ට්...ආත්මයෙන්ම එන බලාපොරොත්තු උන ආදරේ නැතිඋන දේවල්,ඇතිඋන දේවල්......
    අනේ මන්දා,,,..මේ ලෝකේ මිනිස්සුන්ට මොනවා වෙන්න යනවද කියලා....
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔන්න ෆීලා දැන් අපි දෙන්න විතරයි.....ෆයර් අයි ආවම බුවත් සෙට් වෙයි....ඊට පස්සේ????
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔන්න ෆීලා දැන් අපි දෙන්න විතරයි.....ෆයර් අයි ආවම බුවත් සෙට් වෙයි....ඊට පස්සේ????

    එච්චර තමය් බන්...අනිත් උන් මොකටද බන් ...ආදරේ කරපු ගෑනිව වත් ශුවර් නැති එකේ ... :yes::yes:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    එච්චර තමය් බන්...අනිත් උන් මොකටද බන් ...ආදරේ කරපු ගෑනිව වත් ශුවර් නැති එකේ ... :yes::yes:

    හ්ම් ..එකනේ බං ..මේ වගේ වෙනම ත්‍රෙඩ් එකක් ඇරියා නම් හොඳයි කියලත් හිතෙනවා..බලමුකෝ...සිරා කතා විතරයි...හායි , බායි , අනේ, පනේ , කොහොමද ,අරකද, මේකද වැල් වටාරම් නැතුව...........
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හ්ම් ..එකනේ බං ..මේ වගේ වෙනම ත්‍රෙඩ් එකක් ඇරියා නම් හොඳයි කියලත් හිතෙනවා..බලමුකෝ...සිරා කතා විතරයි...හායි , බායි , අනේ, පනේ , කොහොමද ,අරකද, මේකද වැල් වටාරම් නැතුව...........

    මොක්ද කියන්නේ අරිමුද නූලක් ??? පට්ට එකක් .... ??? ඇත්ත විතරක් කතා ක්අරන ...කෙලින් කතා කරන ???? බොරු බබා ටෝක් නැත්ජි බෝදිසත්ව ටෝක් නැති එකක්
    ???
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මොක්ද කියන්නේ අරිමුද නූලක් ??? පට්ට එකක් .... ??? ඇත්ත විතරක් කතා ක්අරන ...කෙලින් කතා කරන ???? බොරු බබා ටෝක් නැත්ජි බෝදිසත්ව ටෝක් නැති එකක්
    ???

    හරි....අරිමු...උඹම නමක් හිතපන්කෝ ෆීලෝ...ෆයර් අයිටත් කියන්න වෙනවා......
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    හරි....අරිමු...උඹම නමක් හිතපන්කෝ ෆීලෝ...ෆයර් අයිටත් කියන්න වෙනවා......

    ආදර අන්දරය ගැන කත බහක් ..... ආදරයේ අන්ශුමාත්‍රයක් වන් නොදැනන ලෝකය ...

    ආදරයේ උමතු හඩවල් ලොල්ස්ස්. :P :rofl::rofl: ඔය නම් දැම්මොතින් නම් ...සිරා උන් විතරය්ක් බලය් ..... අපේ න0ගී පෙට්ටිය කඩා ගත්ත හැටි කියලා දැම්මොතින් නම් හැමෝම එය් ලොල්
     
    Status
    Not open for further replies.