|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Hello මචංලා ,මචීලා...
    කොහොමද ඉතින් කට්ටිය හොදින් ඉන්නවද...???
    :D :D :D :D :D

    ඊ‍යේ එක්කෙනෙක්ගේ ප්‍රශ්ණයකට උදව් කරන්න කට්ටියම සෙට් උන එකට මට ගොඩාක් සතුටුයි...
    අපේ අත්දැකීම් බෙදාගන්නවා වගේම ප්‍රශ්ණයක් තියන කෙනෙක්ට උදව් කරන එකත් වටිනවනේ...
    :) :) :) :) :)

    කෝ අපේ Mr.Feel ගේ කතාව ඉවර නෑ නේ...
    ඒක බාගෙට කියලා පොර missing...
    අපි මෙහෙ බලං ඉන්නවා කතාව කියනකං...
    :frown: :frown: :frown:
    ;) ;) ;) ;) ;)

    බබාගේ කතාවත් ඇදීගෙන ගානට යනවා...
    දිගටම කියපං මචං...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    එහෙනම් ඔන්න අදත් මම සෙට් උනා...
    :P :rofl: :) ;) :D

    :D:D:D:D:D

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344

    :dull: අද ටිකක් මහන්සි බන්... ඉයේත් බාගෙට ලිව්වා...කෙල්ල එක්ක මලක් කඩපු නිසා දාන්න වෙලාවක් තිබ්බේ නෑ ...මේ දැනුය් ගෙදර ආවේ ... ආපු ගමන් ඔන්න මෙතනට තමා ආවේ ....තේ එකක් එහෙම බීලා කාරිය මාත් සෙට් වෙන්නම් .. කතාවට....

    උබලාට දෙයක් කියන්න තියෙනවා...මම මචන් මේ කතාව ඔක්කොම ඇත්ත වැදගත් තැන් කියනවා..මම වැරදි ඇති සමහර තැන් ඒත් මම කියනවා..මොකද අනිවා මම දන්නවා ඒකෙන් වැඩක් වෙය් එහෙම කට්ටියට රැවටීමෙන් නැතිව ජීවත් වෙන්න ... ඒනිසා මම ඉස්සරහට කියන දේවල් සෙක්ස් ස්ටෝරියක් විදහට ගන්න එපා :no::no::no: මගේ එකම අරමූණ අපු නොහිතන දේවල් ...ලෝකේ කෙල්ලො කොල්ලෝ මේ හැමෝම අපි හිතන තරම් සුන්දර නෑ කියන දේ පෙන්නන එක ..මොකද මෙහෙම වෙලා තියෙන්නේ මට විතරක් නෙමි..නේ ... එන්නම් අද අලුත් කොටසක් එක්ක...... !!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    රෑ වෙලා කතාව දායි!!!

    අනික තාම බබාගේ කතාව ඉවරත් නෑනේ!!!!!
    ඒක අර "මහගෙදර" වගේ කියනවා කියනවා ඉවරයක් නෑ.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම හිතන් හිටියේ ඒක අර "මහගෙදර"ට පස්සේ දාන්න...
    එක කතාවක් අස්සේ තව එකක් දාන එක හරි නෑනේ!!!
    එතකොට බලන අයටත් අවුල්......

    කොහෙද ඉතින් ඒක ඉවර වෙන පාටක් නෑ දැන්ම.....

    :dull::dull::dull:
    මේකත් හරියට මෙගා ටෙලි නාට්‍යය එකක් වගෙයි නේද
    තාම යන්නෙ ආදරේ තුන් වෙනි අවුරුද්දනෙ සහෝලා
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :dull: අද ටිකක් මහන්සි බන්... ඉයේත් බාගෙට ලිව්වා...කෙල්ල එක්ක මලක් කඩපු නිසා දාන්න වෙලාවක් තිබ්බේ නෑ ...මේ දැනුය් ගෙදර ආවේ ... ආපු ගමන් ඔන්න මෙතනට තමා ආවේ ....තේ එකක් එහෙම බීලා කාරිය මාත් සෙට් වෙන්නම් .. කතාවට....

    උබලාට දෙයක් කියන්න තියෙනවා...මම මචන් මේ කතාව ඔක්කොම ඇත්ත වැදගත් තැන් කියනවා..මම වැරදි ඇති සමහර තැන් ඒත් මම කියනවා..මොකද අනිවා මම දන්නවා ඒකෙන් වැඩක් වෙය් එහෙම කට්ටියට රැවටීමෙන් නැතිව ජීවත් වෙන්න ... ඒනිසා මම ඉස්සරහට කියන දේවල් සෙක්ස් ස්ටෝරියක් විදහට ගන්න එපා :no::no::no: මගේ එකම අරමූණ අපු නොහිතන දේවල් ...ලෝකේ කෙල්ලො කොල්ලෝ මේ හැමෝම අපි හිතන තරම් සුන්දර නෑ කියන දේ පෙන්නන එක ..මොකද මෙහෙම වෙලා තියෙන්නේ මට විතරක් නෙමි..නේ ... එන්නම් අද අලුත් කොටසක් එක්ක...... !!

    මෙතන උඹේ කතාවට sex stories කියල කියන්නෑ කවුරුත්...
    උඹ දාපං බං...
    කවදාහරි කාට හරි ඒක වැදගත් වේවී...

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    viking800x600.jpg

    2008 වෙනකොට 3නක් තිබ්බා
    මේ වෙනකොට 4ක් තියෙනව
    ලේලන්ඩ් 3ක් සහ ඒ.සී බස් එකක් තියෙන්නෙ

    උඹේ ගෑනිගේ තාතාගේ වත්කම් බැරකම් ඕනේ නෑ බං...
    ආදර කතාව කියපං...
    මං හිතන හැටියට උඹේ ආදරයයි ඔය බස් ටිකයි අතරේ සම්බන්ධයක් නෑ...

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹේ ගෑනිගේ තාතාගේ වත්කම් බැරකම් ඕනේ නෑ බං...
    ආදර කතාව කියපං...
    මං හිතන හැටියට උඹේ ආදරයයි ඔය බස් ටිකයි අතරේ සම්බන්ධයක් නෑ...

    අරූ අහපු නිසයි කිව්වෙ
    විස්තරාත්මකව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඉතිං කියහන්කෝ උඹේ ආදර කතාව...
    අපි මෙතන බලං ඉන්නවා බං කියනකං...
    :angry: :angry: :angry: :angry: :angry:

    මල් බබා බස් ඩ්‍රයිවර් කෙනෙක්ද, කොන්දෙක්ද...? :lol::lol::lol:

    අපෝ නෑ...
    මුට තියෙන්නේ බස් ඔක්කොම හෝදන්න...
    :lol: :lol: :lol: :lol: :lol:

    ඔව් බන් අපි උඹල වගේ නෙවෙයි
    හරි දුප්පත් මිනිස්සු
    මේ අන්තර්ජාල සබධතාවේ බිල ගෙවන්නෙත් දහ දුක් වින්දල
    හොයන සල්ලි වලින්
    බස් එකක් හෝදල හරි කීයක් හරි මහන්සියෙන් අපි හොයාගන්නෙ
    ලොකු මන්දිර නෑ.සැප සම්පත් පිරෙන්න නෑ
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔව් බන් අපි උඹල වගේ නෙවෙයි
    හරි දුප්පත් මිනිස්සු
    මේ අන්තර්ජාල සබධතාවේ බිල ගෙවන්නෙත් දහ දුක් වින්දල
    හොයන සල්ලි වලින්
    බස් එකක් හෝදල හරි කීයක් හරි මහන්සියෙන් අපි හොයාගන්නෙ
    ලොකු මන්දිර නෑ.සැප සම්පත් පිරෙන්න නෑ

    ඉතින් දැන් S ට මොකෝ උනේ...
    දෙන්න දැහැමින් සෙමින් කල් ගෙවනවා නේ...

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    viking800x600.jpg

    2008 වෙනකොට 3නක් තිබ්බා
    මේ වෙනකොට 4ක් තියෙනව
    ලේලන්ඩ් 3ක් සහ ඒ.සී බස් එකක් තියෙන්නෙ

    අපි ඇහුවේ නෑ මල් බබෝ bus කීයක් තිබ්බද කියලායි,තියෙන bus වර්ග ගැනයි..:oo::oo::oo::oo::oo::oo:
     
    Status
    Not open for further replies.