|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    hmmmmm ow ban ,....... romantic nam naa...eth me photo eka dakkaama asa hitenawa gal mehe naa ne ban ..hari nidahas oi ..balapan music ekak ahagena elakiri ye ubala ekka me welawe patta atal oi .shik ..ubata ada baa ne ada hari set wemu ..ona dawasaka kiyahan .. buba waren .
    එළ එළ
    ඔය පැත්තෙ එනකොට කියන්නම් කො
    ගොඩක් වෙලාවට තනියම නෙවෙයි එන්නෙ අන්න ඒකයි අවුල
    උඹ එෆ්.බී එහෙම ඉන්නවද.මටත් අද හවස දෙමටගොඩ පැත්තෙ පොඩි සෙට් වීමක් සෙට් වෙනව.අද රෑට මෙහෙ එවෙන එකක් නැති වෙයි කථාව කියන්නත්

     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එළ එළ
    ඔය පැත්තෙ එනකොට කියන්නම් කො
    ගොඩක් වෙලාවට තනියම නෙවෙයි එන්නෙ අන්න ඒකයි අවුල
    උඹ එෆ්.බී එහෙම ඉන්නවද.මටත් අද හවස දෙමටගොඩ පැත්තෙ පොඩි සෙට් වීමක් සෙට් වෙනව.අද රෑට මෙහෙ එවෙන එකක් නැති වෙයි කථාව කියන්නත්


    oiii mata calrsberg mehe nathi una eth mata wadila wasthuwe ..mata ra set wenna baa,,,mata maru katha tiikak set una oi....api wage un ge jeewitha kocchara laswsanada hithunaa...set wemu ban .... mehe old reserve wath naa .. mama asai mr.feel wa hadunwa denna me welaawe elakiri eke me nuuulata
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    firebird uba me tread haduwata msama ubata re spect u man

    අඩෝ උඹ බීලද බං...


    drunk.gif


    Fire Eye
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    firebird uba me tread haduwata msama ubata re spect u man

    අඩෝ..මං ලඟ උඹේ විඩියෝස් තුනක් විතර තිබ්බා...උඹ එල බං..ඒ..අපි සෙට් වෙමුකෝ.,මොකක් හරි වේද කරන්ඩ...ඔය,ගෑනු අමතක කරමු බං....උබගෙයි මගෙයි වෙනසකට තියෙන්නේ වයස විතරයි...
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඊයා යකෝ
    ලැජ්ජ නැද්ද මේ වගේ කතා කියන්න???:lol::lol::lol::lol::lol::lol:

    මං බය නැතිව කියන්නම් මෙන්න මේක
    අම්මපල් කියලා දිවුරලා
    උඔගේ ඔය පොන්නකම නිසා තමයි උඔට නැතිවෙන්න තියෙන හැමදේම නැතිවෙලා තියෙන්නේ
    ප්‍රායෝගිකව හරි නැතිව හරි බොන්නේ බේබදුකමට
    කොන්ද පණ නැති කමට
    කෙලින් කටින් ප්‍රෂ්න වලට මූණ දෙන්න බැරිකම


    :yes::yes::yes::yes::yes:



    කෙල්ලන් ඉස්සරහ නෝන්ඩි වෙන්න යන්න එපා
    ෆීලෝ ඒක නම් හරි නෑ බොළද වෙන්න ඕන සමහර අවස්ථා තියෙනව ඒත් ඔහොම බොළද වෙන්න එපා
    උඹ අර කෙල්ලගෙ ඉස්සරහ දනින් වැටිල ඇඩුව කිව්වම ච ච මචන් ඒක නම් හරි නෑ
    අනික ඔය වගේ කෙල්ලෙක්ට උඹ බොළද වෙන්න වෙන්න තවත් ඔලුවට අත හෝදන එක තමයි කරන්නෙ.බිවුවට කමක් නෑ කෙල්ලො ඉස්සරහ දෙකට නැවෙන්න එපා.


    අනේ මේ උඹ මගෙන් මුකුත් අහගන්නැතුව හිටපන්!!!!
    :growl::growl::growl::growl::growl:





    firebird uba me tread haduwata msama ubata re spect u man


    Firebird?????

    :lol::lol::lol:

    හොඳටම ගහලද කොහෙද????
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    සිරා සිරා බං...උ හොඳට ගසලා වගේ....පව් බං.....:(:(:(

    මොකෝ බං ඌ මහ දවාලේ කර්පට් වෙන්න බීලා...
    කතාව කිව්ව එකෙන් අතීතය මතක් වෙලාවද්ද...???
    :eek: :eek: :eek: :eek: :eek:
     
    Status
    Not open for further replies.