|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    යකෝ පිස්සු කෙලින්න එපා...
    මේකේ හිටපු ගමන් ඔක්කොම Down...
    එහෙව් එකේ උඹත් පැන්නොත් ඉවරෙටම ඉවරයි...
    :eek: :eek: :eek: :eek: :eek:

    Fire Eye


    ඊට කලින් ජී ටී අය්යා මාව මරය් නේ ...සමහර විට මම ගැන දුක හිතිලා මට බොට්ල් එකක් අරන් දෙයද දන්නේත් නෑ ...
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    සයු එයා අක්කා කෙනෙක් බොලව් :angry::angry::angry: .......... මේ දැන් අලි මැසේජ් එකක් බන් ..... උබලා කියනවා අකමැත්තෙන් ඉන්න කතා....... එයාත් අකමැත්තක් නෑ බන් ...ඉන්නකොට ඔනාවටත් වඩා හොදට ඉන්නවා........ නැති උනාම :rolleyes::rolleyes: හ්ම්ම්ම්ම්.....මොලුව කැක්කුමය් බන් ....මම යනවා.......... මෙයාත් මැසේජ් කරය් මම හිතන්නේ ......ආදරෙන් කතාකරා...හ්ම්ම්ම් බීපුවාම මම ලගට ගන් නෑ කියලා මගුලක් කිව්වා ... :angry::angry::angry: :rofl::rofl:එතකොටය් මට මතක් උනේ මම බීලා කර්පට් වෙලා නේද හිටියේ කියලත් :rofl:

    සයූ තමා අපිට කිව්වේ එයාට සයූ කියන්න කියලා...
    :cool: :cool: :cool: :cool: :cool:

    උඹ දැන් යන එක හොදයි...
    තාම උඹට බාගෙට වෙරි...


    Fire Eye
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ''අපහු කොය් විදිහට හර්ට් උනත් මම ඔයාට මගේ දුක කියන් නෑ ..... ඔයා අදත් බීලා මගේ ඔලුව අවුල් වෙලා ඉන්නේ ..''''''' :( කෙල්ලනේ .......උබලත් එලකිරියේ ඉන්නවා ඇතිනේ ...මේවත් දකිනවා ඇතිනේ ....බොලා ලා වත් මෙහෙම වෙන් නැති වෙන්න වග බලා ගනිල්ලා.... ඔය මට දැන් ආපු මැසේජ් එක...... :( සිද්ද උනේ එකක් ... උබලාත් දන්නවා මගුල් හුට පටෙන් පටන් ගත්තේ දැන් කියන්නේ තවත් එකක්

    මේ මගේ කතාවේ යන බොලද ටොපි වලියක් ඒකනේ මම ගනන් නොගෙන ආතල් එකේ මේ ඉන්නේ :rolleyes::rolleyes::rolleyes: :rofl::rofl: මෙවැනි වලිත් මම සදහන් කරන්න ඕනා....මේ වගේ දේවල් උබලා ගේ කෙල්ලෝත් කියනවාද බන් ???
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    වෙරි උනත් සතුටුය් බොලව් කෙල්ල ශේප් උන එක ගැන ..හැබැය් ඉතින් උන දේ තේරුම් ගත්තේ නම් නෑ .. :rolleyes::rolleyes::rolleyes: මම හිතුවේ ...මාස නමයක් අපහු කට්ටක් කන්න වෙය් කියලා :lol::lol::lol:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වෙරි උනත් සතුටුය් බොලව් කෙල්ල ශේප් උන එක ගැන ..හැබැය් ඉතින් උන දේ තේරුම් ගත්තේ නම් නෑ .. :rolleyes::rolleyes::rolleyes: මම හිතුවේ ...මාස නමයක් අපහු කට්ටක් කන්න වෙය් කියලා :lol::lol::lol:

    එළ එළ...
    එහෙනම් කොල්ලට හොදට නින්ද යාවි අද..???
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    Fire Eye
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එළ එළ...
    එහෙනම් කොල්ලට හොදට නින්ද යාවි අද..???
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    Fire Eye


    හොදටම නින්ද යන්නේ ,,,මගේ කෙල්ලට යතාර්තය තේරුන් දවසට .. මම යනවා බන් ,,හෙට හැන්දාවට එන්නම්.උදේ වරුවෙ වැඩ කරනවා...නවත්තපුවා... :angry::angry:දුක කිය කිය බට ගහපු එකනේ මේ ටිකේ කරේ ...
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උඹලගේ රණ්ඩු එක්ක Sure නැත්නම් උඹ යන්නේ නැති එක හොදයි...
    නැත්නම් කාගේ හරි ලස්සන දවසක් ඉඅවරයි නේ...

    හැබැයි උඹට කා ගෙන ඉන්න පුළුවන්නම් පලයං...
    මොන දේ උනත් Wedding එක ඉවර වෙනකං රණ්ඩු වෙන්නේ නෑ කියලා හිතාගෙන පලයං...

    Fire Eye


    නොයා ඉන්න එක තමා හොඳ මට හිතෙන විදියට!!!!



    යකෝ පිස්සු කෙලින්න එපා...
    මේකේ හිටපු ගමන් ඔක්කොම Down...
    එහෙව් එකේ උඹත් පැන්නොත් ඉවරෙටම ඉවරයි...
    :eek: :eek: :eek: :eek: :eek:

    Fire Eye

    :lol::lol::lol::lol::lol:




    මේ මොකෝ මේ පෝලිමට එකම වගේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    Fire Eye



    :P:P:P:P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    නොයා ඉන්න එක තමා හොඳ මට හිතෙන විදියට!!!!





    :yes:
    :yes::yes::yes::yes: මැරුවත් යන් නෑ මම :rofl::rofl::rofl::rofl::rofl: මොකක් හරි වෙලා...කෙල උනෝතින් මටත් එක්ක වෙඩිමේ උන් හෙන ඉල්ලය් යකෝ :rofl::rofl::rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    oiii mata calrsberg mehe nathi una eth mata wadila wasthuwe ..mata ra set wenna baa,,,mata maru katha tiikak set una oi....api wage un ge jeewitha kocchara laswsanada hithunaa...set wemu ban .... mehe old reserve wath naa .. mama asai mr.feel wa hadunwa denna me welaawe elakiri eke me nuuulata
    :eek:මැණික මම අද ටිකක් අඩුවෙන් තමයි බිවුවෙ සිගරට් නම් නෑ බිව්වෙ ඕල්ඩ් තමයි බිව්වෙ දැන් නම් කී බෝඩ් එකේ අකුරු හොදින් පේනව බන් ඒකයි ආපු ගමන් මෙහෙට නාවේ.උඹට කියන්න කෝච්චියේ කොහොම ආවද කියල ලාවට මතකයි.හැබැයි කවුරුත් දන්නෙ නෑ බිවුව කියල.කොල්ල කෙලින් තාමත්.මම සාක්ෂියට අස්සන් කරපු අපේ කපල් එකක ඇනිවසරි එක
    මාර කට්ටක් උන් දෙන්න නිසා ඉස්සර කෑවා.අද උන් දෙන්න සතුටින්.දැන් ළමයෙකුත් හම්බෙන්න ඉන්නව කෙල්ලට මාරම හැපි බන්.කැරිම ආතල් එක ඕයි.ඒකයි බිව්වෙ.වැඩිය නෑ අපි 8 දෙනෙක් හිටියෙ කෙල්ලො සෙට් එකයි කොල්ලො සෙට් එකයි.ලැජ්ජවක් නෑ උන් අපි ගැන දන්නව උනුත් බිවුව අපිත් බිවුව.ළමයෙක් හම්බෙන්න ඉන්න නිසා කෙල්ල ඇර.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මේ උඹ මගෙන් මුකුත් අහගන්නැතුව හිටපන්!!!!
    :growl::growl::growl::growl::growl:


    තෝ මොකෙද්ද බොල මට
    ගහනව කරකවල නගර සභාවේ කුණු ගොඩේ
    අම්මප කෙල වෙන්න
    ෆ්ෆරියර් කොල්ල ද:frown:න්න නිසා
    ඉවසනව තෝ ගදකරල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෝඩකමට බේත් නෑනේ...
    ප්‍රශ්න වලට බොන්න එපා..
    බිව්වයි කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නෑ..:angry::angry::angry::angry:
    මේ අහනව
    අවුලක් නෑ ඔ:rofl:න්ගල් නේද
    සන්තෝසයි නංගි සන්තෝසයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෝ මොකෙද්ද බොල මට
    ගහනව කරකවල නගර සභාවේ කුණු ගොඩේ
    අම්මප කෙල වෙන්න
    ෆ්ෆරියර් කොල්ල ද:frown:න්න නිසා
    ඉවසනව තෝ ගදකරල
    [/CENTER]



    බබා පොන්ස් කෙනෙක් නොවි නම දාලා රෙප් කපපන් පිරිමියෙක් වගෙ වැඩ කරපන් ඔය ඇදන් ඉන්න ගවුම ගලවපන් නැත්නම් ඔකත් ගලවනවා රෙප් කැපුවාට කමක් නැහැ ;):yes:
    නම්ක් නැති අවජාතකයෙක් විදියට නැතිව බබා කියලා දාලා ඉ ලග පාර කපපන් ඔකෙ පොන්ස්:)
     
    Status
    Not open for further replies.