මේක බලද්දී මගේ බොක්කත් Cool වෙනවා බං...
කෙල්ලට කරදරයක් නෑ නේද..???
![]()
අකමැත්තෙන් උනත් මට හිතෙන්නෙ කරදරයක් තමා කියලයි!!!!!
මොකද බබා අන්තිමට අඬන්න ඔන්න මෙන්න කතාව නවත්තලා තියෙන්නෙ....


මොකද බබා අන්තිමට අඬන්න ඔන්න මෙන්න කතාව නවත්තලා තියෙන්නෙ....


මේක බලද්දී මගේ බොක්කත් Cool වෙනවා බං...
කෙල්ලට කරදරයක් නෑ නේද..???
![]()


පුතේ මාමලගෙ ගෙවල් හරියෙ මුහුද ගොඩ දානවලු කොල්ලො පොඩ්ඩක් මාමලට කෝල් එකක් අරන් බලන්න කිව්ව ගෙදර ඇවිත්.මේ කථාවට මාත් එක්ක හිටිය සේරම උන් ෆුල් අප්සෙට් හොදේ.මොකද්ද මේ මුහුද ගොඩ ගලනවා.මේව අහල තිබ්බ දේවල් නෙවෙයි.ඔය වාරකන් කාලෙටද කොහෙද පොඩ්ඩක් රැල්ල ඉස්සරහට එන ගතියක් තිබ්බට කිසිම දාක***********************************
ඒකනේ...
ඉතුරු ටික තියා මූ 2009 වෙනකන් ටිකවත් දාන්නේ නෑ නේ...
![]()
![]()
![]()
![]()
![]()
කැළණි ගඟ ගොඩ ගලනවා කිව්වේ සුනාමිය නිසාද...???
![]()
![]()
![]()
![]()
ඒක උනෙත් 2004 ඔය දවසේමනේ...
![]()
![]()
![]()
![]()
![]()
තව පොඩ්ඩෙන් ඒකට අපේ තාත්තත් අහු වෙනවා!!!!
ඒ දවස් වල එයා කොග්ගල වෙළඳ කලාපේ වැඩ කළේ.
එයාට එන්න තිබ්බෙ 26 වෙනිදා, ඒත් එයා 25 රෑ එහෙන් ආවා!!!
අඩෝ හොඳ වෙලාවට යකෝ...
නැත්නම් ඉවරයි...
![]()
ඔව් බං!!!!
එයා උදේ ගෙදරට ආවා විතරයි සුනාමි ආපු NEWS එක අහන්න ලැබුනා.
එදා උදේ එන්න හිටියානම්.....
අයියෝ දකුණ !!!!!!
මේක බලද්දී මගේ බොක්කත් Cool වෙනවා බං...
කෙල්ලට කරදරයක් නෑ නේද..???
අකමැත්තෙන් උනත් මට හිතෙන්නෙ කරදරයක් තමා කියලයි!!!!!
මොකද බබා අන්තිමට අඬන්න ඔන්න මෙන්න කතාව නවත්තලා තියෙන්නෙ....



අපේ තාත්තත් ගෙදරනෙ හිටියෙ.සේරම එවුන් මාව එක එක ඒව කියල ශේප් කරනව.පොඩ්ඩක් ඉමු බන් අපි බලමු මොකො සීන් එක අරකද මේක්ද.මට ඔය කිසි දෙයක් තේරෙන්නෙ නෑ බන්.ටීවී වල රේඩියෝ වල************************************
ඔන්න දෙවැනි ලවු එක
මේක දෙවැනි කිව්වට හිතට වැදුන දෙවෙනි එක කියලා මතක තියාගන්න කට්ටිය.මගේ ආතල් පිරුණු ජීවිත කතාවේ සුන්දර කෑල්ලකට පෙම් කිරීමක් තමා මේකත්.ඉස්සෙල්ලම මං කියන්න ඕනි මෙන්න මේ දේ.මං මේක ලොකුකමකට කියනවා කියලා හිතන්න එපා.මේ කාලේ වෙනකොට ඒ කියන්නේ 10 වසරේ විතර වෙනකොට මං හිටියේ කෙල්ලෝ මගේ පස්සෙන් එන ටයිප් එකේ.ඒ කියන්නේ ඔය කෙල්ලෝ වහ වැටුනා වගේ යන්නේ සමහර කොල්ලෝ පස්සේ.මාත් මේ කියන දවස්වල හිටියේ මේ ලොකේෂන් එකේ.අප්පච්චිගේ ජොබ් එක හින්දා මට එක ඉස්කෝලෙකට කියලා හරියට යන්න හම්බුනේ නෑ.මේ කාලේ වෙනකොට තමා එක ඉස්කෝලෙකට යන්තම් සෙන්ටිමැන්ටල් වෙලා හිටියේ.
ඉතින් අපේ පන්ති දෙකක් තිබ්බා 10 වසරේ.කිව්වට මොකද මොන මොන ආතල් පිස්සු යමර වැඩක් කලත් එකාට එකා නෑ අපේ පන්ති දෙකේම.ඇත්තටම මං දැක්ක එපාම කරපු යාලුවෝ ටිකක් තමා ඒ දවස්වල හිටියේ.සාමාන්‍යෙයන් මේ කාලේ හම්බෙන යාලුවන්ව හොදට හිතට අලල ෆිට් වෙනවනේ.ඒත් මුන් ගැන එහෙම කිසිම හැඟීමක් දැනුනේ නෑ.අම්මප.
මං කිව්ව වගේම මගේ පස්සෙන් කොච්චර ලඩිකීස් ආවත් මට නෙමෙයි මෙලෝ රහක් තිබ්බේ.මගෙ හිත ගත ඇදිලා ගියේම අල්ලපු පන්තියේ හිටපු ලස්සන කෑල්ලකට.ඉටිරූපේ වගේ.කොන්ඩේ එහෙම කොටට කපලා ලස්සනේ බෑ.මුලු ඉස්කෝලෙම කොල්ලෝ මේකට වහ වැටිලා හිටියේ.ඔන්න ඉතින් මටත් විද්දා මේකි අරවා.අරවා කිව්වේ අර හීද මොනාද.සිංහයා වගේ හිටපු කොල්ලා ටික ටික චොර වෙන්න ගියේ සති කීපයයි.
මේ කාලේ වෙද්දි ඔන්න අපි 10 වසරේ අන්තිම වගේ ඇවිත්.මං මේකිත් එක්ක හොදටම ෆිට් උනා.කොච්චර ෆිට්ද කිව්වොත් ඒකි කිව්වේ මං ඒකිගේ හොදම යාලුවා කියලා හැමෝටම.මේ රෙද්ද හින්දම මේකිට සීන් කරන ඉස්කෝලේ ලොකු කොල්ලන්ගෙන් මට වැටුන කේස් අනන්තයි.ඒත් මේකි නෙමෙයි අතඇරියේ.ආච්චිට හාල් ගරන්න.ඔය කාලේ 9 වසරේ හිටපු නංගි කෙනෙක්ට මං ගැන හිතක් පහල වෙලා.ඒකි කියලා මං ඒකිත් එක්ක යාලුයි කියලා.මල හුයන්නයි.ඒකිගේ සීන් එක ඉස්කෝලේ විනය භාර සර්ටත් ආරංචි වෙලා සර් ඇහුවා මගෙන් මොකක්ද මේ කියන්නේ කියලා.එහෙම එකක් නෑ කියලා හත්පොලේම වැදලා බොහොම අමාරුවෙන් බේරුණා ඒකෙනුත්.මොනා උනත් ඒ දවස්වල ඉදලා මං මාරුවෙලා ෂේප් වෙන්න හරිම දස්සයා.ඉස්කෝලේ ශ්‍රමදානයක් සීලභාවනාවක් අරකක් මේකක් ඔය චාටර් වෙන්න වෙන වැඩක් තියෙනවනම් අනිවාර්යෙන් සහභාගී වෙන්න කියලා දේශනා කොරනවා.එන්නැති උන් පිට්ටනියේ තියලා ආච්චිටහාල් ගරනවා කියලා තමයි ඉස්සෙල්ලා දවසේ ටෝක් කරන්නේ.ඒ උනාට පූස් පුතා නෙමෙයි එදාට පස් පාගන්නේ ඉස්කෝලේ වත්තේ.
ඉතින් අර නංගිගෙන් මං කෙලින්ම ගිහින් ඇහුවා මූණටම එහෙම එකක් තියනවද කිව්වද කියලා.කෙල්ලත් හත්පොලේ වැඳලා කිව්වා එහෙම එකක් නා අයියා කියලා.හා කමක් නෑ.එහෙනම් ඒකත් ශේප් කියලා මං ආවා එන්න.මං අර සීන් කරන කෙනා (මං එයාව උත්තරා කියලා කියන්නම්)ගොඩාක් කල් යනකල් ඕක අල්ලගෙන දඟලන්න පටන් ගත්තා.මේකි කියන්නෙම මට අර කෙල්ල එක්ක යාලු වෙන්න කියලා දැන්.ඔහොම ඉන්නකොට 11 වසරේ මුල ක්‍රීඩා උත්සවේ ඉවර වෙලා කලාප තරඟ වලට යන්න උනා.උත්තරාලට නෙට්බෝල් වලට යන්න උනා.එදාට කිසිම කොල්ලෙක්ට ඒ ඉස්කෝලේ පිට්ටනිය පැත්තේ පස් පාගන්න දෙන්නැ.(කලාප තරඟ වලට ටිකක් දුර ඉස්කෝලෙකට යන්න ඕනි)පොලිසියෙනුත් දානවා පිට්ටනිය වටේට.එච්චර හොදයි අපේ උන් ඒකයි ඒ.
ඒ උනාට ඉතින් අර සූකිරිය තනියෙන් යවන්න ඇහැකියැ.මායි තව කොල්ලෝ හතර දෙනෙකුයි ගියා ඉස්කෝලේ ඇවිත් ඒ කිට් එකෙන්ම.උදේ යද්දිනම් එච්චර අවුලක් පේන්න තිබ්බේ නෑ.මාත් ගිහින් කතා කරා උත්තරා එක්ක.එයා ඇහුවා ඇයි ආවේ කියලා.මං කිව්වා නිකන් ආවා කියලා.මොකද අනිත් උන් සේරම ආවේ තම තමුන්ගේ කෙල්ල හම්බෙන්න.මට විතරයි එහෙම මගුලක් තිබුනේ නැත්තේ.ඔහොම කතා කර කර ඉන්නැද්දි මේකි මගෙන් ඇහුවා.අනූ අර *** නංගියා ඔයාගෙන් යාලුවෙන්න අහනවා ඔයා මොකද කියන්නේ කියලා.අලී පරිජාලමක් මගේ ඔලුවට කඩා වැටෙන්න යනවා වගේ මට ඉවෙන් වගේ දැනුනා.මං කිව්වා මං එයාට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා.උත්තරා කියනවා අනේ ඒ නංගි ඔයාට මාර විදිහට ආදරෙයි එහෙම කරන්න එපා කියලා.ඒ වෙනකොටත් මට දෙක තුනක් කරන්න ඕනිකමක් තිබුනේ නෑ.ඇත්තටම මට ඕනි උනේ උත්තරාව විතරයි.මං එයා කොච්චර ඇහුවත් ඒකට බෑ බෑ බෑමයි කිව්වා.ඉතින් එතනින් මෙතනින් එයාලට තරඟත් පටන් ගත්තා.අපිත් පිට්ටනියේ පැත්තකට වෙලා හිටියා.විලිලැජ්ජාව කියන්නේ අපි විතරමයි පිට්ටනියේ පිරිමි පරාණ ටිකකට හිටියේ.
ඈත තියාම දැක්කා පොලිසි රාලහාමි කෙනෙක් මේ පැත්තට බඩගානවා වගේ........
ඉතුරුවා පස්සේ දාන්නම්කෝ![]()
මේ දැන් ටිකකට කලින් එයා මැසේජ් කරා ..... කලින් කිව්ව කතාවම කිව්වා ...එයාට රොබෝ කෙනෙක් ඕනා නෑ කියලා.... ඉතින් පොඩ පනීවඩ හුව මරුවකින් අපු නැවතුනා.... අපේ කතාව අපහු නැවතුනා.... ම්අම හිතනවා මාස නමයකට වඩා විවේකයක් අපහු ලැබෙවි කියලා ..... පිස්සු ලෝකයක් බන්..................මම හිතෙන් ප්ලැන් කරන දේවල් කවදාවත් වෙන් නෑ ..ගිය සතියේ තිබ්බේ වෙන දෙයක් දැන් තියෙන් නේ වෙන දෙයක් ....සෑහෙන දුරක් ආවා ආදරයනුත් ..අනිත් පැත්තන් සාමාන්ය ජීවිතයනුත් ...පොඩි වෙලාවකට මම හිතන්නේ ගිමන් හලක වෙන්න ඇති මේ වෙලාවේ මගේ ජීවිතය .... කොහොම උනත් සන්තෝසය් ගිය පාරට වඩා මේ නූල ඇතුලේ සෙට් උනු කට්ටිය මේ වෙලාවෙත් මට උපදෙස් අවවාද යොජනා ආවා සමහර අයගෙන් ඒ අයටත් මගෙත් එක්ක දුක බෙදාගත්තාට පින්....මම යනවා නිදා ගන්න හෙට උදෙන්ම හිටියොත් එන්නම් ! ජය !





අනේ ඉතින් උඹේ වැඩ ගැන මොකට කතා කරනවද????
එපාලු බං!!!!!
නෑ බන් මොන බැදලාද ..... මේ අවෘද්දේ බදින්න තමා හිතන් ඉන්නේ .....බදින කෙසේ වෙතත් ලගට ගන්නමට ලොකු ගේමක් තියනවා බන් කරන්න....වෙලාවක සෙට් වෙමු කෝ....උබ බය වෙය් මගේ සීන් ඇහුවොත් ..මම කරන්න යන ගේම
![]()


ඔය කෙල ඔහොම ගිහින් වෙන එකෙක්ගෙන් ළමයෙකුත් හදාගෙන තමයි නවතින්නෙ.උබට බාර ගන්න වෙයි අන්තිමට.මෝඩ කමට බෙහෙත් නෑ කියන්නෙ ඕක තමයි බන්ඔන්න ප්‍රථම ප්‍රේමය ගැන කියන්නයි හදන්නෙ....
මෙයාව මම දකින්නෙ 9 වසරෙදි......
ඒ උනාට 9 වසරෙදි ආදරය ගැන කිසිම අදහසක් මට තිබුණේ නෑ.
මම පාසල් ගියේ වෑන් රථයකින්.... මෙයා හිටගෙන ඉන්නවා පාරට වෙලා පාසල් බස් රථය එනකං...
ඔන්න 9 වසරෙදි එක පාරක් දැක්කට පස්සෙ ආයෙමත් මෙයාව මම දකින්නෙ 10 වසරේ මැද හරියෙදි විතර....
ඒ අර one man show එහෙම ඉවර උනාට පස්සෙ!
එතකොට මතක් උනා මේ අර කළින් දැකපු කෙල්ල නේද කියලා.... ඔන්න එතකොට එනවා කලින් එයාගෙ නොදැක්ක ලස්සනක්, එයා දිහා බලන් ඉන්නකොට අමුත්තක් තේරෙනවා, මම ඉතින් ටක් ගාලා අඳූරගත්තා මට ලෙඩේ හැදිලා තමා කියලා.....
එයාට සාමාන්‍ය ලස්සනක් තිබුනා, හැබැයි ගොඩක් කෙට්ටුයි!!!!!
ඔන්න ඉතින් ඊට පස්සෙ දවසේ ඉඳන් මම මෙයා දිහා බලාගෙන යනවා. මෙයා නෙමේ ඇහැක් ඇරලා තියා ඇහැක් වහලාවත් බලන්නෙ...
අනිච්චේ දුඃක්ඛේ!!!!
කොහොමහරි වෑන් එකේ යන අයියා කෙනෙක්ට කියලා නම, ගම හොයාගත්තට මොකද contact කරගන්න number එකක් නම් හොයාගන්න බැරි උනා......
ඔන්න ඔහොම මාස 2-3ක් යනකොට මෙයාට මාව මීටර්! ඔන්න ඉතින් පොඩ්ඩක් හිනා වෙලා බලන් ඉන්නවා යනකොට... ඒකට හරියන්න මම කට කනේ තියන් හිනාවෙනවා එයත් එක්ක!!!!!
ඔහොම ගිහින් 11 වසරට ආවා... තාම කතා කරන්න හම්බුනේ නෑ, හිනා වෙලා යනවා, එයත් සමහර දවස් වලට හිනා වෙනවා, සමහර දවස්වලට අහක බලන් ඉන්නවා.
මම ඒ කාලේ වැඩිය පස්සෙන් පැන්නුවෙත් නෑ... මොකද මට එහෙ මෙහෙ යන්න එහෙමත් බෑ ගෙදරට හොරෙන්..... අම්මගේ phone එක විතරයි තිබුණෙත්, ඒකෙන් message කරන්නත් බෑනේ!!!!
ඉතින් ඔහොම යද්දි මට හම්බුණා එයාගේ කියලා number එකක්. කොහොම හරි අම්මට හොරෙන් phone එකෙන් ring cut එකක් දුන්නා.....
ඒ උනාට reply නෑ....
සතියකින් විතර ආයෙමත් දුන්නා... ඒත් නෑ, ඊට පස්සෙ දවසක් ඇර දවසක් වගේ ring cut දෙන්න ගත්තා මම....
ඔන්න එනවා msg එකක්...
හැමෝම අහන පොදු ප්‍රශ්නය!!!
"Who r u?"
මමත් reply කළා..."are u Ms.<name>???"
මෙන්න ඊට පස්සෙ number එක වැඩ කරන්නෑ!!!!
මදැයි කොළා.... කමක් නෑ කියලා හිත හදාගෙන හිටියා, උදේට යද්දි අඩු තරමේ දකින්නවත් හම්බෙනවනේ කියලා හිතලා.....
ඔන්න ඒකටත් කෙළ.... බස් කාරයා කළින් යනවා!!!!
තුඃ නොදකින්....ඌටත් මෙච්චර කල් ඉඳලම මේක කරන්න ඕන උනා!!!!
මොනවා කරන්නද ඉතින්.... හිටියොත් බලනවා කියලා හිතාගෙන මම මගේ පාඩුවේ O/Level වලට ready උනා....
ඒ උනාට පන්තියේ ඉන්නකොට මතක් වෙන්නෙම එයාව...
off period එකක් හම්බුනොත් අනිවා ඩෙස්ක් එකට ඔළුව තියාගෙන මනෝ ගහන්න පටන් ගන්නවා!!
ඒ තරමට ඒ කෙල්ලව මගෙ හිතට වැදිලා තිබ්බා!!!
ඒ කාලේ මගේ card එක "syco"
O/Level ඉවර උන්නම මාස 4-5 දිග නිවාඩුවක්!! එතකොට කොහොමද දෙවියනේ එයාව දකින්නෙ, එයාව වෙන කොල්ලෙක් කැමති කරවා ගත්තොත්!!!
ඔළුව නිකං යකාගේ කම්මල වගේ!!!! ඒත් මොනවා කරන්නද?? මම අසරණයි ඒ වෙලාවේ!!!
කොහොමහරි විභාගෙත් පටන් ගත්තා!
විභාගේ ලියන්න ගියේ Fire Eye ගිය පාසල් බස් රථයෙන්.....
කෙල්ලත් විභාගේ ලියනවනේ, වෙනදා වගෙ මමත් බලාගෙන ගියා එයා ඉන්නවද කියලා, ඒත් හිටියේ නෑ!!!!
ඔන්න ටිකක් ඉස්සරහට යනකොට එයා ඉන්නවා යාළුවෙක් එක්ක.....
හැබැයි එයා මාව දැක්කෙ නෑ!
ඒ kick එකටම ගිහින් මම විභාගේ ලිව්වා.
එදා විතරමයි විභාගෙ දවස්වලට කියලා එයාව දැක්කෙ.
සමස්ථයක් වශයෙන් ගත්තම මට හොඳ ප්‍රතිඵලයක් තියෙනවා,
ඒ තරම් බුල් කෙලලත්........
ඉතුරු ටික ඊට පස්සෙ.....
අඩේ යකෝ අපේ Bus එකේ නෙමේ නේද ගියේ...???
![]()
![]()
![]()
![]()
මුන්ටත් හරියනවනේ අම්මපා...
එකට ගිය මුං අපිට හොරෙන් කෙල්ලෝ බලලා...
නොදකින්...
![]()
![]()
![]()
![]()
![]()



පට්ටය් බන්! මාර සුන්දරය් නේ බන් .... මට කෙල්ල ගේ පරණ කොල්ලාව මතක් උනා ...පව් බන් .......අවන්කවම මට දුකය් .. අඩෝ ඒ කොල්ලත් මෙයා ඉස්කෝලේ ඉන්නකොට ඔය වගේ දැකලා ෆුල් ගේමක් ගහලා ලු මෙයාව ගත්තේ ........ වැඩිය හිතුවොත් මම සය්කෝ වෙනවා.. හ්ම්ම්ම්ම් මට හෙන අවුල් බන් මම ඉස්කෝලේ යන කාලේ ලව් නොකරපු එකට ..එහෙම කරා නම් මෙක්ච්චර සිරා වෙන එකක් නෑ >..උබේ කතාව පුලුවන් ඉක්මනට කියහාන්..උබ ලියන විදිහත් පට්ටය්
ඕක ඉතින් අපිටත් කියලම බැලුවනම් මොකෝ වෙන්නේ...
![]()
![]()
![]()
![]()
වැඩිම උනොත් මාත් Side Line පාරක් දාවි...
එච්චරයි...
![]()
![]()
![]()
![]()
ඒ කියන්නේ 2009-2012 ටික දාන්නේ නැද්ද..
කතාවේ ඒ ටික එතකොට අපි හිතා ගන්න ඕනද...
ඒ ටිකේ කතාවක් නෑනේ!!!
එතන ඉඳන් තියෙන්නෙ වෙනත් කතා...
විශේෂයෙන්ම ඔය සතුන් සම්බන්ධ කතා තමා ඊට පස්සෙ තියෙන්නෙ...
ඒවා කියන්න බෑ!!! අහන්නත් එපා!!!!
ඒකනේ...
ඉතුරු ටික තියා මූ 2009 වෙනකන් ටිකවත් දාන්නේ නෑ නේ...
![]()
![]()
![]()
මොකක්....
එතන ඉඳලා..
මල් බබා...සතුන්ටද love කරල තියෙන්නේ..
ඔව් ඊට පස්සේ එයා සත්වවේදියෙක් වෙලා....
පක්ෂීන්ට ආදරය කරන්න පටන් ගන්නවා!!!!
උන්ව බලන්න යනවා.......
පුදුම ආදරයක් තමා කුරුල්ලන්ට දක්වන්නෙ....
සත්තූ...???
![]()
![]()
![]()
දිය ගොඩ දෙකේම වාසය කරන සතුන්ටද...
ගොඩක් වෙලාවට එයා ආදරය කළේ ජලය ආශ්‍රිතව ඉන්න කුරුල්ලන්ට.....
ඔය පිළිහුඩ්ඩෝ, කොක්කු වගේ අය!!!!
කමක් නෑ ඉතින්..
සත්තුන්ට ආදරේ කරන එකත් හොදයිනේ..
ඒකනෙ ළමයේ
ඔන්න කථාවේ 2009ට ඇවිල දැන් අනාථ අවස්ථාවක ඉන්නෙ
ඉස්සරහට වෙන්න මොකද්ද කියල ඉදිරියේදි බලමුකො වස්තුවේ

