|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    සිරාවටම අපි සෙට්‌ වෙමුද.....? :):):)
    කට්‌ටිය මොකෝ කියන්නේ......?
    11.gif

    උබ කොහෙද .... මම රත්මලානේ .... සෙනසුරාදා ....ඉරිදා නම් ටිකක් අමාරුය් ගෙදරින් පනින්න...මම ලෑස්තී :):):) ස්එට් වෙමු....මගේ ගානේ බොන අයට බීම දෙනවා :growl::growl::growl::growl::growl::growl: කතා කරමු.... සෙට් වෙලා....
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මල කෙලියයි මම මේ දැන් දැක්කෙ
    තාමත් නොකරන්නෙ නෑ කියන එකට නිකන් නෑ කියල දාලා නේද
    අනේ සමා වෙන්න දැන් නම් බිදිච්ච හිත ආයේ හදල තියෙන්නෙ
    ඒක කරෙත් තවත් එක්කෙනෙක් තමා

    එහෙම වත් කියමු දැන් ඉතින්...
    :frown::frown::frown:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :shocked: කෙල්ල කැම්පස් කෙල්ලෙක් නිසා හොඳ post එහෙක ඇත්තෙ මචෝ.central bank ගියා කියලා තමයි දැන ගන්න ලැබුනේ.... සමහරක් විට අම්මා දන්නවත් ඇති

    අනිවා දන්නවා ඇති බං...
    බලං යද්දී අපි ඔක්කොම කොහෙන් කොහෙන් හරි සෙට් වෙනවා බං...

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: කෙල්ල කැම්පස් කෙල්ලෙක් නිසා හොඳ post එහෙක ඇත්තෙ මචෝ.central bank ගියා කියලා තමයි දැන ගන්න ලැබුනේ.... සමහරක් විට අම්මා දන්නවත් ඇති
    Eye Ge Mother CB Eke Thama Inne Macho:)
     
    • Like
    Reactions: C h o p p e

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot

    උබ කොහෙද .... මම රත්මලානේ .... සෙනසුරාදා ....ඉරිදා නම් ටිකක් අමාරුය් ගෙදරින් පනින්න...මම ලෑස්තී :):):) ස්එට් වෙමු....මගේ ගානේ බොන අයට බීම දෙනවා :growl::growl::growl::growl::growl::growl: කතා කරමු.... සෙට් වෙලා....

    amma gahanawa.......:rofl::P:rofl:
    uba rathmalane............
    mamath rathmalana awata inne........
    mama hamadama eliyata yanawa. senasurada irida mount beach enawa. selam karanna.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    අනිවාරයෙන් ..මචන් ... මේක තමා මම කියන්නේත් ...කොටින්ම ඒක කරන්න කරන්න එකෙක් ට නම් ..*සමහර උන්ට ජීවිතේ ආදර දෙක නෙමි තුන හතර පහ තියනවා* උන් නම් සේල් නෙමි whole sale කඩ කාරයොන්ටත් අන්තය්..මමත් එක පාරක් ආදරේ කරලා තවපාරක් ආදරේ කරන කෙල්ලෙක් ව උනත් මනින්නේ ඔය මිම්මෙම් මය්..පලවෙනි එකාට කිව්ව දේවල් දෙවෙනි එකටත් කියනවා නම් කොහෙද ආදරේ තිබිලා තියෙන්නේ නේ ? එකගය් සහෝදරයා..මට තවත් ආඩම්බරය් උන ගැන ;)
    ඒකනේ කියන්නේ මම ආදර උස්ථාද් :cool::yes:

    හ්ම්ම්ම්ම් එහෙම නෑ >... මම දන්න අයගෙන් ආතල් එක බේස් උනු පැත්තේ කට්ටිය බැලුවාම ...ඇත්තටම මම නම් කෙල්ලෝ නෙමි බඩු කියලා ජාතියකුත් ඉන්නවා කියලා දැනගත්තේ මම ලව් කරන්න පටන් ගත්තාට පස්සේ. ....ගොඩක් වෙලාවට බන් බඩුවක ගේ යාලුවෝ ආස්‍රය කරන අය ...වටේ ඔක්කොම බඩු...ඒ නිසා කෙල්ලෙක් උනත් අවෘද්දක් ඇතුලත ගෑණියෙක් වෙනවා....අනිත් අයගේ සැරට තැම්බිලා..... හ්ම්ම්ම් අනිත් පැත්ත අපි දකින් නැති නිසා...ඕනා තරම් වැදගත් ලස්සන කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම ඉන්නවා බන්..වැඩේ අපේ වටපිටාව....කොළඹ කුඹුරු නැති උනාට ගමේ තියනවා නේ ..... ඒ වගේ තමය් ;) හැබැය් ඒකෙන් මම කිව්වේ එහෙම කෙල්ලෝ ඉන්නේ ගමේ කියලා නෙමී :)

    අම්මෝ ගමේ... ගම් ගැන නම් කතාකරන්න එපා, කතාවට කියන්නේ උන් මෝඩයි කියලා ඒ වගේමයි උන් ඔය කියන තරම් අහිංසකත් නෑ.. කොහොමත් කෙල්ලට හොඳ මොලයක් තියෙන්නම ඕනේ, නැත්නම් උන්ට කියන්නේ මොකද්ද කියලවත් තෙරෙන්නේ නෑ, ඉක්මනටම ගොනා වෙනවා
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Eye Ge Mother CB Eke Thama Inne Macho:)

    ඕය් මම අද පොඩි සින්දුවක් අහ අහා දුම් බටෙත් ගහන් යනකොට උබව මතක් උනා...වත්තල පැත්තට ගියෙත් අනික

    උබේ බ්‍රැන්ඩ් එක අද තිබ්බේ ....ලූස් නෑ බඩු..උබේ ආස පොරකගේ සින්දුවක් ගියා...:rofl::rofl:
    ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    amma gahanawa.......:rofl::P:rofl:
    uba rathmalane............
    mamath rathmalana awata inne........
    mama hamadama eliyata yanawa. senasurada irida mount beach enawa. selam karanna.
    මවුන්ට් බීච් යන එකාම තමයි කිව්වෙ බීච් යන්නෙ දෙන්නෙ නෑ කියල.අනේ උඹේ බීච්
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot

    උබ කොහෙද .... මම රත්මලානේ .... සෙනසුරාදා ....ඉරිදා නම් ටිකක් අමාරුය් ගෙදරින් පනින්න...මම ලෑස්තී :):):) ස්එට් වෙමු....මගේ ගානේ බොන අයට බීම දෙනවා :growl::growl::growl::growl::growl::growl: කතා කරමු.... සෙට් වෙලා....

    ubata sathiye dawasaka puluwan nam.............
    katha karoth enawada....?
    set wemu yaluwa......
    11.gif
    11.gif
    11.gif

    meke inna thwa aya idi edata set wenna......
    Mokada kiyanne Mr.Feel......?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඒකනේ කියන්නේ මම ආදර උස්ථාද් :cool::yes:

    අම්මෝ ගමේ... ගම් ගැන නම් කතාකරන්න එපා, කතාවට කියන්නේ උන් මෝඩයි කියලා ඒ වගේමයි උන් ඔය කියන තරම් අහිංසකත් නෑ.. කොහොමත් කෙල්ලට හොඳ මොලයක් තියෙන්නම ඕනේ, නැත්නම් උන්ට කියන්නේ මොකද්ද කියලවත් තෙරෙන්නේ නෑ, ඉක්මනටම ගොනා වෙනවා

    පිස්සුද බන් ගම කියලා නෑ> .... බහුතරයක් එකය් බන් ........... කොල්ලෙක් ඔයා හරි හොදය් ලස්සනය් කිව්ව ගමන් ....දවසක් බලන්න යනවා...ඩාර්ලින් වෙනවා.... අන්තිමට බඩුව වෙලා බඩුව දන් දීලා තවත් එකෙක් ගේ කරේ එල්ලෙනාව..... සාමන්ය කතාව නේ බන් ඉතින් ඔය .... හ්ම්ම්ම් ...හරි හරි...උබ පොරක් :lol::lol: :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඕය් මම අද පොඩි සින්දුවක් අහ අහා දුම් බටෙත් ගහන් යනකොට උබව මතක් උනා...වත්තල පැත්තට ගියෙත් අනික

    උබේ බ්‍රැන්ඩ් එක අද තිබ්බේ ....ලූස් නෑ බඩු..උබේ ආස පොරකගේ සින්දුවක් ගියා...:rofl::rofl:
    ..
    මම නම් මේ අද වාද්දුවේ හොටෙල් එකක හිටියෙ
    බට නෑ ඒත් අනිත් ඒව නම් තිබ්බා
    යහමින් පදම් උනා
    හදිස්සියේ කොළඹ එන්න උන නිසා
    වැටෙන්න ගහන්න බැරි උනා
     
    Status
    Not open for further replies.