සිරාවටම අපි සෙට් වෙමුද.....?
කට්ටිය මොකෝ කියන්නේ......?![]()
උබ කොහෙද .... මම රත්මලානේ .... සෙනසුරාදා ....ඉරිදා නම් ටිකක් අමාරුය් ගෙදරින් පනින්න...මම ලෑස්තී


ස්එට් වෙමු....මගේ ගානේ බොන අයට බීම දෙනවා 




කතා කරමු.... සෙට් වෙලා....
සිරාවටම අපි සෙට් වෙමුද.....?
කට්ටිය මොකෝ කියන්නේ......?![]()


ස්එට් වෙමු....මගේ ගානේ බොන අයට බීම දෙනවා 




කතා කරමු.... සෙට් වෙලා.... මල කෙලියයි මම මේ දැන් දැක්කෙ
තාමත් නොකරන්නෙ නෑ කියන එකට නිකන් නෑ කියල දාලා නේද
අනේ සමා වෙන්න දැන් නම් බිදිච්ච හිත ආයේ හදල තියෙන්නෙ
ඒක කරෙත් තවත් එක්කෙනෙක් තමා


අනේ මන්දා..Mr.HANUMA
ඒ කතාව නම් කවදා කියයිද දන්නේ නෑ...












කෙල්ල කැම්පස් කෙල්ලෙක් නිසා හොඳ post එහෙක ඇත්තෙ මචෝ.central bank ගියා කියලා තමයි දැන ගන්න ලැබුනේ.... සමහරක් විට අම්මා දන්නවත් ඇති
කෙල්ල කැම්පස් කෙල්ලෙක් නිසා හොඳ post එහෙක ඇත්තෙ මචෝ.central bank ගියා කියලා තමයි දැන ගන්න ලැබුනේ.... සමහරක් විට අම්මා දන්නවත් ඇති

උබ කොහෙද .... මම රත්මලානේ .... සෙනසුරාදා ....ඉරිදා නම් ටිකක් අමාරුය් ගෙදරින් පනින්න...මම ලෑස්තීස්එට් වෙමු....මගේ ගානේ බොන අයට බීම දෙනවා
කතා කරමු.... සෙට් වෙලා....



hanuma ...................
enna epa nangi owata.........
mama dannawa oyalata mawa dan jok ekak wela.....

එහෙම වත් කියමු දැන් ඉතින්...
ඒකනේ කියන්නේ මම ආදර උස්ථාද්
අනිවාරයෙන් ..මචන් ... මේක තමා මම කියන්නේත් ...කොටින්ම ඒක කරන්න කරන්න එකෙක් ට නම් ..*සමහර උන්ට ජීවිතේ ආදර දෙක නෙමි තුන හතර පහ තියනවා* උන් නම් සේල් නෙමි whole sale කඩ කාරයොන්ටත් අන්තය්..මමත් එක පාරක් ආදරේ කරලා තවපාරක් ආදරේ කරන කෙල්ලෙක් ව උනත් මනින්නේ ඔය මිම්මෙම් මය්..පලවෙනි එකාට කිව්ව දේවල් දෙවෙනි එකටත් කියනවා නම් කොහෙද ආදරේ තිබිලා තියෙන්නේ නේ ? එකගය් සහෝදරයා..මට තවත් ආඩම්බරය් උන ගැන![]()


හ්ම්ම්ම්ම් එහෙම නෑ >... මම දන්න අයගෙන් ආතල් එක බේස් උනු පැත්තේ කට්ටිය බැලුවාම ...ඇත්තටම මම නම් කෙල්ලෝ නෙමි බඩු කියලා ජාතියකුත් ඉන්නවා කියලා දැනගත්තේ මම ලව් කරන්න පටන් ගත්තාට පස්සේ. ....ගොඩක් වෙලාවට බන් බඩුවක ගේ යාලුවෝ ආස්රය කරන අය ...වටේ ඔක්කොම බඩු...ඒ නිසා කෙල්ලෙක් උනත් අවෘද්දක් ඇතුලත ගෑණියෙක් වෙනවා....අනිත් අයගේ සැරට තැම්බිලා..... හ්ම්ම්ම් අනිත් පැත්ත අපි දකින් නැති නිසා...ඕනා තරම් වැදගත් ලස්සන කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම ඉන්නවා බන්..වැඩේ අපේ වටපිටාව....කොළඹ කුඹුරු නැති උනාට ගමේ තියනවා නේ ..... ඒ වගේ තමය්හැබැය් ඒකෙන් මම කිව්වේ එහෙම කෙල්ලෝ ඉන්නේ ගමේ කියලා නෙමී
![]()
Eye Ge Mother CB Eke Thama Inne Macho


amma gahanawa.......
uba rathmalane............
mamath rathmalana awata inne........
mama hamadama eliyata yanawa. senasurada irida mount beach enawa. selam karanna.
උබ කොහෙද .... මම රත්මලානේ .... සෙනසුරාදා ....ඉරිදා නම් ටිකක් අමාරුය් ගෙදරින් පනින්න...මම ලෑස්තීස්එට් වෙමු....මගේ ගානේ බොන අයට බීම දෙනවා
කතා කරමු.... සෙට් වෙලා....
mama dannawa oyalata mawa dan jok ekak wela.....





මේ වෙනකොට මට ලැබෙන්න ඕන ආදරේ ලැබෙනවා
දන්නවනෙ
සීන් එක

මවුන්ට් බීච් යන එකාම තමයි කිව්වෙ බීච් යන්නෙ දෙන්නෙ නෑ කියල.අනේ උඹේ බීච්








ඒකනේ කියන්නේ මම ආදර උස්ථාද්
අම්මෝ ගමේ... ගම් ගැන නම් කතාකරන්න එපා, කතාවට කියන්නේ උන් මෝඩයි කියලා ඒ වගේමයි උන් ඔය කියන තරම් අහිංසකත් නෑ.. කොහොමත් කෙල්ලට හොඳ මොලයක් තියෙන්නම ඕනේ, නැත්නම් උන්ට කියන්නේ මොකද්ද කියලවත් තෙරෙන්නේ නෑ, ඉක්මනටම ගොනා වෙනවා



ඕය් මම අද පොඩි සින්දුවක් අහ අහා දුම් බටෙත් ගහන් යනකොට උබව මතක් උනා...වත්තල පැත්තට ගියෙත් අනික
උබේ බ්රැන්ඩ් එක අද තිබ්බේ ....ලූස් නෑ බඩු..උබේ ආස පොරකගේ සින්දුවක් ගියා...
..