|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
Mr.Mafia & මල් බබා...
මොකෝ බං උඹලා දෙන්නා මරා ගන්නේ...
:no: :no: :no: :no: :no:

picture.php

 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

අද උබලා හිතපු නැති දෙයක් මට උනා...ඒ මගේ ලව් එක අපහු නැවතුනා ඒකට හේතුවක් තමය් මේ එලකිරි එකත් .............එයා මගේ පෝස්ට්ස් බලලා මම දාපුවා..මම කියපුවා හැමදේම ..
ගොඩක් ඇඩුවා මට දුකත් හිතුනා...අපහු මේක බලන්න එන්නේ නෑ කිව්වා... ඒත් හදිස්සියේ වත් මේක බලලා තිබ්බෝත් එයා මේකත් කියවය් ..!

මචන් එක එකා කියලා තිබ්බා මම ආදරේ නෙමී කරන්නේ මුලා වෙලා දගලනවා කියලා... ඒවට උත්තර නම් මේවෙලාවේ මට එන් නෑ ...

පොඩි දෙයක් කියන්න ඕනා..උබලටය් මේක හදිස්සියේ බැලුවොත් එයාටත් එක්ක...

එයාගේ මුල්ම දේ උනේ ඇය් හැමදේම පබ්ලික් කියන්නේ කියලා.. මම කලින් කිව්වා වගේ මට ඕනා උනේ මගේ දුක බෙදා ගන්න එක .. ඒක මේ එලකිරියේ මම උබලා වගේ ගොඩක් උන් කරන දෙයක්..අනිත් එක දුක දැනෙන් නේ එක එක්කෙනාට එක එක විදිහ ...මම කිව්වේ ඇත්ත..

මේ එයා කිව්ව වගයක් මම වැරදි ද කියලා හිතුන නිසා උබලාටත් කියනවා..

ඔයාට මගේ හොදක් ඇත්තේම නැද්ද ..ඇය් මම මෙහෙම කරන්නේ කියන දේ ...

මට ඕනා උනේ මචන් මගේ දුක බෙදාගන්නය් මේ වගේ සීන් රටේ වෙන නිසා ඒක කාට හරි උදව්වෙය් කියලා හිතලාය්...


විශ්වාසය ගැන කියනවා නම් මම මෙහෙම කරපු එකෙන් එයාට පාඩුවක් වෙන් න්ඈ ,මොකද කවෘත් එයාව දැකලා නැති නිසා...

මේක මම කියන්නේ එයාට ..දැක්කොත් අනිත් එක උබලාට දැනගන්න ,,

මෙයා මම ගැන එක එක්කෙනාට වැරදි දේවල් කිව්වා... එයාලත් හිතුවා මම වැරදි කියලා ඒ දේ හරි ගස්සන්න යනකොට ඒ දේවල් මට එයාගේ නන්ගි ලා එක්ක කියන්න උනා..මොකද නැත්තම් වැරදි කාරයා වෙලා ඒ අයත් කියන්නේ මෙයාට වැරදි දේවල් ම නිසා..

කරන්න හොද නම් කියන්න හොද නැත්තේ කියන කතාව වැරදී කියමු කෝ..එයා මම ගැන කියනකොට ඒ දේවල් බාගෙට කිව්වේ එතකොට ඒවා හරිද .. (මේ කියන්නේ ඔයාට දැන ගන්න ඔයා බලන් ඉන්නවානම් ) එතකොට ඔයා එහෙ මෙහේ කාර් වලින් ගිහින් කොල්ලා එක්ක මම බැන්නාම ගිය කතාව නොකියා මම බැන්නා විතරක් කියන දේ හරිද .. ඒ දේවල් නිසාය් ඒවා ප්‍රසිද්ද උනේ ..



මචන් අපි සම්බන්දේ අපහු නැවතුනා.... ඒක කමක් නෑ ... මගේ කතාව ඉවරය්!!!

අද ඉදලා මේ කතාව කියවෙන එකක් නෑ...කිසි දෙයක් !!

මට හැමෝටම කියන්න දෙයක් තියනවා..මම මේ දේවල් කිව්වේ කාට හරි හැදෙන්න,,ඒ දුක දන්න කෙනෙක් ට බෙදාගන්න.... ලෝකේ මිනිස්සුන් ට දැනෙන විදිහ එක එක විදිහය්..... අපි දුක සතුට බෙදාගමු,...ආදර කතාවක් ..ඇඩ්වය්ස් එකක් මම ආපහු කියන්න යන් නෑ කාටවත්..මට තවත් අත්දැකීම් ඉදිරියට එන් නැති නිසා...

අපහු උබලා මගේ කතාව ගැන ප්‍රශ්ණ අහන්න එපා..... අපි හැමදාම එකම පවුලක්....උබලා එක්ක මිස්ටර්.ෆීල් හැමදාම ඉන්නවා.... :yes::yes: මම සතුටුවෙනවා ..මම ඇත්ත කිව්ව එකත් ..ඒ දේවල් මගේ අදහස් එයාට තේරුන් නැත්තන් .බලාපොරොට්තු නොවුන විදිහට ඒ දේවල් එයා දැකීම ගැන...... ජය!!

කෙල්ල කොහොමද මෙතන මෙහෙම සිද්ධියක් යනවා කියලා දන්නේ...
අනේ මංදා බං...
උඹේ Life එක මට හිතාගන්න බෑ...
ඔක්කොටම කලින් පැත්තකට වෙලා කල්පනා කරලා උඹ ගැනම තීරනයක් ගනින්...
මොකද මේ වෙලාවේ ඒ දේ ඕන...

picture.php

 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මල් බබා මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා. හරි
    කරුණාකරලා ඒ සීමාව පන්නන්න එපා. උඹ එළකිරි එකේ වැඩ කාරයෙක් වෙන්න පුලුවන් ඒත් උඹ පාරෙ බැහැලා යන්න ඕනනෙ. උඹටත් වැරදුන තැන් වලදි මම උඹට මුකුත් කිඅයලා නෑ නේ. උඹ ඒක දන්නවනේ.
    මේක ඉල්ලීමක් විතරයි. තර්ජනයක් වෙන්න තියන්න එපා.




    :eek::eek::eek::eek::eek:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Mr.Mafia & මල් බබා...
    මොකෝ බං උඹලා දෙන්නා මරා ගන්නේ...
    :no: :no: :no: :no: :no:

    picture.php



    මේ දවස්වල මට බබා එක්ක වලියක් දාගන්න බැරි උනානේ!!!
    ඒකයි ඔය.....

    :P:P:P







    මල් බබා මට ඕන්නැති ඒව කියනවා........ :(:(:(


    පොඩි නපුංසක ගතියක් පේනවා මේ post එකේ......

    :confused::confused::confused:
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අම්මට සිරි!!!! වැඩේ එච්චර දුර ගිහින් ද?????

    :shocked:
    :shocked:

    මං නම් කියන්නේ මේ ගැටුමට ඇමරිකාවේ අදෘශ්‍යමාන් හස්තයක් සම්බන්දයි...
    මේක බටහිර බලවේග වල කුමණ්ත්‍රනයක්...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php

     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    :love::love::love::love::love:
    නෙළුමට බැඳි පෙම...

    (Part 1)


    dcev6p.png


    ජීවිතය බලාපොරුත්තු ගොන්නකි. ජීවිතයේ එක් එක් කාලවකවානුවල ජීවිතය වැළඳගන්නා විවිධාකාර වූ බලාපොරොත්තු සමුදාය විටෙක හීනයක් මෙන් බොඳවී යයි.
    තවත් විටෙක බලාපොරොත්තු තුළින් නව බලාපොරොත්තු උපදවයි. ජීවිතය නම් එය බව වටහා ගන්නට අසීරු වන්නේ එකී වටහාගැනීම තරමක් දුරට වේදනාකාරීවන බැවිනි.

    සචිත්‍ර දුනුසිංහ, එක් යුගයක ඔහුගේ ජීවිතයේ තිබූ ලොකුම බලාපොරුත්තුව උසස් පෙළ විභාගය යි. මාතලේ පලාපත්වලින් නුවරට පැමිණියේ ඒ බලාපොරුත්තුව සඵල කරගැනීමේ අදිශ්ටානයෙනී. සාමාන්‍යපෙළ ඉහළින්ම සමත්ව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ඔහුගේ ප්‍රවිශ්ටය සිදුවුනේ ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය යුගයක බව කිව හැකිය.

    ඔහුගේ ජීවිත්යේ සාර්ථකත්වයට ඔහුට උපතින් ලද හැකියාවන් බෙහෙවින් ඉවහල් විය. ඔහු කුඩා කල සිට දක්ෂ කථිකයෙකු විය. ක්ථිකත්වය උපයෝගී කර ගනිමින් නව පාසලේ විවාද කණ්ඩායමට ඇතුලත්ව කෙටි කලකින් කණ්ඩායම් නායකත්වයද හිමි කර ගැනීමට සමත් විය. පාසල් විවාද තරගාවලි තුලින් තම පාසල විශිෂ්ට ජයග්‍රහනයන් කරා මෙහෙයවිඉමටද ඔහු සමත් විය. එම නිසාම පාසල තුල මෙන්ම භාහිරවද ඔහු තරමක් ප්‍රසිද්දියක් ලබා සිටි සිසුවෙක් විය. කෙමෙන් ඔහුගේ පාසල් කාලය ගෙවී ගියේය. ඔහුට ඉගෙනීමට ඇති දක්ෂතාවයත්
    නිසා කලා අංශයෙන් අ.පො.ස උසස් පෙළ විභාගය තුළින් දිවයිනේ ඉහළ ස්ථානයක් වාර්තා කරමින් සමත්විමටද හැකි විය. ඉන් ඔහු සරසවි වරම් ලබා කොළඹ ශී ජයවර්දනපුර විශ්ව විදාලයේ දේශපාලන අංශය ඔස්සේ තම අධ්‍යාපන කටයුතු මෙහෙය වීය.

    මාතලේ තම උපන් නගරය තුලින් ලද ජීවන පැවැත්ම, කොළඹ නුවරට නොපෑහෙන බවට පසක් වීමට දිනක් ඔහුට විශ්ව විද්‍යාලයේදී ලබුනු නවක වදය හේතු විය. එදින, තම ජීවන පැවැත්ම කෙසේ හෝ කොළඹට ගැලපෙන ලෙස හැඩ ගසා ගැනීමට තීරනය කරමින් ඔහු සොයා ගත් බෝඩිමට එන ග්මන් ස්ටියේය. එකවර සිත සසල කරවන රුවක් දුටු ඔහු ගමන නවතා ඒ රුව දෙස ඇහි පිල්ලම් නොගසා එක එල්ලේ බලා සිටියේ, මීට පෙර මාතලේදීවත් නුවරදීවත් මෙවන් රුවක් දැක නැති නිසාය. සැබැවින්ම ඒ රුව ලස්සනය, පිවිතුරුය. විටෙක මෙය මායාවක්දැයිසිතට දැනෙන පරිදි මෙහි අති නිකලැල් බව කිව නොහැකිය. පංච කළ්‍යානියෙන් පිරිපුන් ඇය නෙතට මිහිරක් යැයි සිතෙන වාර ගනන අනනතය. සචිත්‍රට පියවි සිහියට පැමිනීමට විනාඩි කිහිපයක් ගත විය. එවිට එම රූපය ඔහුගේ නෙත් වලින් ඉවත් වී ගොස් තිබුනී. සිත කැළඹූ ඒ රූපය ගැන මෙනෙහි කරමින් තම බෝඩිමට පැමිණි ඔහු ඒ අඳුම් පිටින්ම අඳට වැටුනේ එනවිට තිබුනු වෙහෙස එම සිදුවීමෙන් පසු අතුරුදගහන්ව තිබුනු නිසාවෙනි. තම සිත තමන්ටම පාලනය කරගැනීමට නොහැකි තරම් ඒ රූපයේ ඇති චමත්කාර බව ගැන සිතමින් එදින ඔහු නින්දට වටුනේ කෙසේ හෝ
    ඇය සොයා ගැනීමේ අරමුණෙනී.


    සත්‍ය කතාවකී.(නම් ගම් මනඃකල්පිතය.)

    මතුසම්බන්ඳයි...
    :love::love::love::love::love:

    අහ්...ඇති යන්තන් නෙලූමට බැඳි පෙම පටන් ගට්ත්තා...:nerd::nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.