|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කියන්නේ අර උස මහත වලා ගැන නේද...???
    මේ ලඟදි සිගා ගහලා වැඩිවෙලා Hospital ගියේ...
    :P :P :P :P :P

    ඌ නෙවෙයි අර මිස්ටර් ලවර් නැටි කොන්ඩය ගැන:lol:
    බූරුව තෝ අහුවෙයන්
    උඹ කියන්නෙ ඔය උඹ ගැනම නේද????
    ;);)

    නෑ අර නැටි කොන්ඩය ගැන
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඌ නෙවෙයි අර මිස්ටර් ලවර් නැටි කොන්ඩය ගැන:lol:
    බූරුව තෝ අහුවෙයන්
    [/CENTER]

    නෑ අර නැටි කොන්ඩය ගැන[/CENTER]

    මොන නැටි කොන්ඩයෙක් ද????

    :oo::oo:

    බබාට මොංගල් ද????

    උඹ අදත් බිව්වද???

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොන නැටි කොන්ඩයෙක් ද????
    :oo::oo:
    බබාට මොංගල් ද????
    උඹ අදත් බිව්වද???

    ඇයි බන් උඹල කියන එකා කොන්ඩෙන් නැට්ටක් වගේ හදන් හිටියෙ මතක නැද්ද තොපිලට

    rsz_rat_tail.jpg

    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    පොඩි නිවුස් එකක් හම්බුනා
    news-first-logo.jpg

    මෙම රෑපයේ ඉන්න තැනත්තිය සමග අප කවුරුත් හදුනන ග්‍රෑමී සම්මානලත් මල් අයියා (අර මල් නෙමේ හොදේ) නොහොත් මල් බබා ආරච්චි මහත්මයා මෙම රෑපයේ ඉන්නා ගැහැණු ලමයාත් සමග ඉතාමත් සමීප සම්බන්ධතාවයක් පැවතුන (තාමත් පවතිනවාද දන්නේ නැහැ :P )බවත් හන්ස විලට මැය සමග ගියා කියලා ආරන්චියක් පැතිරෙමින් තියෙනවා.....
    ඒ පිළිබද තාමත් මල් අයියා විසින් කිසිදු ප්‍රකාශයක් කර නැත....

    429624_331408830229180_164278523608879_828907_1985645894_n.jpg

    එළකිරි ඩොට් කොම් වෙනුවෙන් මම වැඩ්ඩා
    (මෙය හුදෙකුත් ෆන් එක සදහා පමණි... මීට පෙර අවස්ථාවකදී සුදු වෑන් ප්‍රහාරයක් එල්ල කරනා බවට සුහදව තර්ජනය කෙරෑ හෙයින් මා බය වී සිටී!!!! සුදු වෑන් එකක් පරේ යනවා දුටුවහෝත් අ‍පගේ ගෙදර ටොමියා (බල්ලා හොදේ)පවා දුව ගොස් බාත්රෑම් එකේ සැගවෙති)
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වැඩ්ඩා;12241956 said:

    වල් බබාගේ හොර අසුවේ...
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට...

    picture.php

    :shocked::shocked::shocked::shocked:

    අලි හ්+උ*යි!!!!!!

    ඉතින් උඹට ජෙලස් ද අනෙ පල පල
    යන්න මේ කෙල්ලගෙ අයියට කියල තෝව උස්සන්නෙ
    දෙමටගොඩ
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කෙල්ල නම් හරි තමයි
    මූට ජෙලස්:P:D;)

    අනේ මට උඹේ ගෑණිව එක විනාඩියකට කතා කරන්න හම්බෙනවනම්...
    අන්න එදාට උඹේ කසාඳේ ඉවරයි...
    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අනිත් අය දන්නව නම් බලෙන්ම ඇවිල්ල කථා කරාවි නෙ
    උඹල එක්ක
    ඊට පස්සෙ කේස් එක ඩිවෝස් වෙනව

    තෝව Divorce කරෝල මදී...
    ගෑණි ලව්වා තොට ගස්සන්න ඕන...

    gg58250654.jpg

    picture.php

    Status
    Not open for further replies.