ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං....
උතුර සැමදා දුකේ!!!!
ඇත්තට උතුරට මොනවා උනාද දන්නේ නෑ නේ බං...???

ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං....
උතුර සැමදා දුකේ!!!!

කියපං බං...
මෙතන ඉතින් උඹලගෙම තැනක් නේ...
![]()
![]()
![]()
![]()
![]()
චාන්ස් එක දුන්න තැන්කූ මචං.
මගේ පලවෙනි ලව් එක පටං ගත්තේ මම එකොලහ වසරේ ඉද්දී.
මාව ගෙදරින් ස්කූල් වෑන් එකකට දාලා තිබ්බත් ඉතින් කොලු විසේ හින්දා මං ගියා ගෙදරට හොරෙන් කොච්චියට.
එතන තමා ආතල් එක.යලුවෝ සෙට් එකත් එක්ක පිස්සු කෙල කෙල ඔහොම දවස් දෙක තුනක් ගියා.
එක පරම දැක්කා දන්න කියන මූනක්.
මල මගුලයි.අපේ තාත්තගේ ලගම යාලුවෙක්ගේ දුවෙක්.කරන්න දෙයක් නැති කමට ගිහින් කතා කලා.
මගේම වයසේ උන මේ කෙල්ල දැක්ක ගමන් ඇහුවා හොරෙන් නේද යන්නේ කියලා.
කොහොම කොහොම හරි කතා කරලා ශේප් කරගත්තා ගෙදරට නොකියන ගානට.
ඊට පස්සේ ඉතින් හැමදාම එයයි මායි එකටමයි කෝච්චියේ ගියේ.
කොච්චරද කියන්න මන් ස්ටේශන් එක ලගට වෙලා ඉදලා එයා ආවහම තමා ඇතුලට ගියෙත්.
මං දිගටම ලියන්නද?

අනේ තොපිට කියනවට වඩා හොඳයි වඩේ එකක් කාලා ප්ලේන් ටී එකක් බොනවා...
![]()
![]()
![]()
![]()
![]()

උඹේ වාසනාව...
කෙල්ලගෙනම් ඉතින්...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒ කියන්නේ සයූ අක්කේ ඔයා Horoscope විශ්වාස කරනවා නේද...???
![]()
![]()
![]()
![]()
![]()

malbabagei dragongei kata iwarada![]()

චාන්ස් එක දුන්න තැන්කූ මචං.
මගේ පලවෙනි ලව් එක පටං ගත්තේ මම එකොලහ වසරේ ඉද්දී.
මාව ගෙදරින් ස්කූල් වෑන් එකකට දාලා තිබ්බත් ඉතින් කොලු විසේ හින්දා මං ගියා ගෙදරට හොරෙන් කොච්චියට.
එතන තමා ආතල් එක.යලුවෝ සෙට් එකත් එක්ක පිස්සු කෙල කෙල ඔහොම දවස් දෙක තුනක් ගියා.
එක පරම දැක්කා දන්න කියන මූනක්.
මල මගුලයි.අපේ තාත්තගේ ලගම යාලුවෙක්ගේ දුවෙක්.කරන්න දෙයක් නැති කමට ගිහින් කතා කලා.
මගේම වයසේ උන මේ කෙල්ල දැක්ක ගමන් ඇහුවා හොරෙන් නේද යන්නේ කියලා.
කොහොම කොහොම හරි කතා කරලා ශේප් කරගත්තා ගෙදරට නොකියන ගානට.
ඊට පස්සේ ඉතින් හැමදාම එයයි මායි එකටමයි කෝච්චියේ ගියේ.
කොච්චරද කියන්න මන් ස්ටේශන් එක ලගට වෙලා ඉදලා එයා ආවහම තමා ඇතුලට ගියෙත්.
මං දිගටම ලියන්නද?
thanks sisliyanna liyanna digatama liyanna..welcome to this thead![]()

ela machangඑළ මචං...
දිගටම ලියපං මචං...
![]()
![]()
![]()
![]()
![]()
උඹත් එහෙනම් සීනි බෝල Love Company එකේම පොරක් නේ...
![]()
![]()
![]()
![]()
![]()
![]()

ow issaranam owa ganan gattema naha..mage jeewithe wechcha wuna hama dema handahanen kiwa..ewa okkoma etta una..mama e nisama eka tikak igenath gatta..
eth oya porondam nam boruwak .95%k galapena ona taram aya divorce wela tiyenawa 35% adu ayage marriages godak hondin tiyenawa dakala tiyena![]()

maga story aka kyannam macan
mama sinhala type karanna danna na
mage english akuru tyena keyboard ekak tyenna
anyway kallawa kawadawat campus akata arynna apa tanyama
rata yawannat apa
okay mulynma kyanne

dear eye member
aka tykak advance wagey ban use karanna amaruy kamak na
kyanakota kadulu watanawa wage daney ban
maha walyata ini kepuwa waga katawak

love karala iwara wela hadahan balanawata mama nam kohomathma ekaga nah..eka kochchara dukakda kochchcra weraddakda..ehenam affair eka patanganna kalin horoscopes balanna oni..
horoscope kiyana eka nam eththama etta hariyata danna kenek balanawa nam..![]()

අම්මප අද තමයි සීය කෙනෙකුට
නරකම විදියට කථා කලේ
අසාධාරනේ ඉවසන්න අමාරුයි

ඇයි බං...???
මොකෝ උනේ...
![]()
![]()
![]()
![]()