උබ එක්ක තමා බැරිමට ඉතින් ඕවට කරන්න දෙයක් නෑ!!!!
මම ඉතින් කොච්චරවත් try කළානෙ උඹට සෙට් කරන්න......
උඹ මට බැන බැන හිටියා මිසක් පොඩි උත්සාහයක්වත් දැම්මෙ නෑනේ!!!!
මාව ගිනි තියයි අහු උනොත් 
owpaw dragon eyata baninna epa tama ata daruwa![]()
oyata withari therune 
ow mu henama epa karapu ekaඋබ එක්ක තමා බැරිමාව ගිනි තියයි අහු උනොත්
![]()

ane one na ban
thiyaganin ube maha loku danuma
oka danagaththe na kiyala mata EK inna bari wenne na ne![]()
koo dan feel..eya wena namakin wath ewith metanata join wenawa nam hari..
![]()

ethakota yanne mata rep hambuna ewa pennana thanataneඋඩ තියෙන USER CP tab එක click කරන්න!!!!!
උබ එක්ක තමා බැරිමාව ගිනි තියයි අහු උනොත්
![]()





ඒකනම් ඇත්ත සයූ අක්කේ...
තාම ඔයාගේ Computer එක කැඩිලද...???
![]()
![]()
![]()
![]()
![]()

kawuda kawuda?උඹට කියන්න මචං....
වෙලාවකට එයා බලනවා බැලිල්ලක්!!!!
දැවිලා අළුවෙලා යනවා!!!

ethakota yanne mata rep hambuna ewa pennana thanatane
එතන උඩම වගුව තියෙන්නෙ උඹ පෝස්ට් දාලා තියෙන නූල් ටිකනේ!!!

kawuda kawuda?![]()


ethana koheda Angle kiyala thiyene?
ඔන්න සමීර පේනවනේ....
සුරංගනාවි ගැන කියන්න විතරයි ඕනේ....
කොහොමද මුගෙ දැඟලිල්ල!!!!
ඒ උනාට මට බනිනවා!!!!
ethana koheda Angle kiyala thiyene?
ඒකේ replies කියන column එකේ තියෙනවා number එකක්!!!
ඒක තමා නූලට දැනට දාලා තියෙන පෝස්ට් ගාන!!!
ඒක උඩට මූසිකය අරන් ගියාම පෙනෙයි ඒක link එකක් බව....
.
.
.
.
.
.
.
.
.
.
.
දෙයියන් බුදුන් සිහි කරගෙන ඒ ඉලක්කම් ටික click කළා නම්.....
