|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
:rofl::rofl:


ඔන්න සමීර පේනවනේ....

සුරංගනාවි ගැන කියන්න විතරයි ඕනේ....

කොහොමද මුගෙ දැඟලිල්ල!!!!

ඒ උනාට මට බනිනවා!!!!
:lol::lol::lol:
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
වැඩ්ඩා;12309235 said:
දැනුයි ගෙදර ආවේ හිටු නාගෙන එනකන්:rolleyes::rolleyes:

අහා වරෙන් වරෙන්...
:P :P :P :P :P

picture.php

 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔව් මූ මාව පුලුස්සවන්න හදන්නේ :frown:

    පිස්සුද....
    එහෙමත් කරනවද උඹට!!!!




    ඈ......මට මොකද :frown:

    ආආ.....උඹට එපාද???

    එහෙනං මචං Truth???

    උඹට ඔන්න අවස්ථාව!!!!

    වැඩ්ඩත් එක්ක කතා කරගනින්!!!!

    ;););)
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඕවා මේ හදිස්සියේ කරන්න පුළුවන් දේවල් නෙමේ බං.....

    අනික හෙට යන්න උඹ අහන්නෙ මේ මහ රෑ.....

    එහෙම බොට වගේ හිතුන වෙලාවට සල්ලි දෙන්නෙවත්, ගෙදරින් එන්න දෙන්නෙවත් නෑ බං අපිට.....

    උඹ වටේ යන නිසා උඹට ඕවා ගැන තේරුමක් නෑ!!!!


    පොඩි උන් හොදයි උබලට වැඩිය.. සෙනසුරාදා තියෙන්නේ... ඊයේ රෑ වෙනසට ආවා අපේ නාට්ටියේ කට්ටිය
     
    Status
    Not open for further replies.