ඔන්න සමීර පේනවනේ....
සුරංගනාවි ගැන කියන්න විතරයි ඕනේ....
කොහොමද මුගෙ දැඟලිල්ල!!!!
ඒ උනාට මට බනිනවා!!!!



poddak ehama meha wenna bane mu ekkaඔව් එතන Angle ගැන කියලා නෑ තමා!!!!!
මං එතන කියලා තියෙන්නෙ "සුරංගනාවි" ගැන මිසක් "කෝණය" ගැන නෙමේ!!!

poddak ehama meha wenna bane mu ekka![]()



kiyala wadaka na.ow ow parissamin..eya dragon ne koi welawe gini pibiwida danne naha
![]()

ඈ......මට මොකදඋඹට කියන්න මචං....
වෙලාවකට එයා බලනවා බැලිල්ලක්!!!!
දැවිලා අළුවෙලා යනවා!!!

බෑ
ඔන්න සමීර පේනවනේ....
සුරංගනාවි ගැන කියන්න විතරයි ඕනේ....
කොහොමද මුගෙ දැඟලිල්ල!!!!
ඒ උනාට මට බනිනවා!!!!

වැඩ්ඩා;12309235 said:දැනුයි ගෙදර ආවේ හිටු නාගෙන එනකන්![]()
poddak ehama meha wenna bane mu ekka![]()
ow ow parissamin..eya dragon ne koi welawe gini pibiwida danne naha
![]()



ඔව් මූ මාව පුලුස්සවන්න හදන්නේ![]()
ඈ......මට මොකද![]()



ඕවා මේ හදිස්සියේ කරන්න පුළුවන් දේවල් නෙමේ බං.....
අනික හෙට යන්න උඹ අහන්නෙ මේ මහ රෑ.....
එහෙම බොට වගේ හිතුන වෙලාවට සල්ලි දෙන්නෙවත්, ගෙදරින් එන්න දෙන්නෙවත් නෑ බං අපිට.....
උඹ වටේ යන නිසා උඹට ඕවා ගැන තේරුමක් නෑ!!!!