ow student visa tama hondama japanese igena gannath puluwan.වීස නැතුව එන්න බයයි අම්මො
යන තැනක වැදගත් විදියට යන්න ඕනා
අද ටොපික් එක දාල බලන්න ඕනේ ගෙදරට
.mehe english walata kisima tanak na..japanese witaramai oni
ow student visa tama hondama japanese igena gannath puluwan..mehe english walata kisima tanak na..japanese witaramai oni
![]()

mamath mekata aluthmath awa onna
![]()

බබා රට පනින්න වගේ හදන්නේ...
![]()
![]()
![]()
![]()
මම එයාව බදාගෙන ඇඩුව දුකටම.නිපූට ආදරේ කරල මම දන්නෙත් නැතුවම මම.යාලුවටත් වඩා.
ado mara kellek ne.මම හොදට කල්පනා කලා.මේ ගැන මගේ බොක්ක වගේ කොල්ලො සෙට් එක තමයි ගොඩක්ම උදව් කලේ මම කැමති නෑ කාගෙවත් පදේට නටන්න.මගේ යාලුවෙක් නැති කරගන්න මට ඕන කමක් තිබ්බෙ නෑ.ආදරය කියන්නෙ යාලුවො අමතක කිරීම නොවන වග අපේ උන් කියල දුන්න.මම හිතාගත්ත නිපූට කෙලින්ම මේ ගැන කථා කරන්න.දවසක් ගියා ගෙදරටම.ගිහින් වෙනද වගේ ආතල් එකේ ඉන්න කොට මම කිව්ව ඔයා N ගැන තියෙන සැකේ අයින් කරගන්න ඔයා හිතන ජාතියෙ කිසි දෙයක් අපි දෙන්න අතර නෑ කියල.එයාගෙයි මගෙයි යාලුකම අපේ ආදරයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලත් කිව්ව.ඒත් Nipu මගෙන් අහනව."ඔයාට වැදගත් මාවද ඒකිවද කියල".කවදාවත් කථා නොකර විදියට එදා කථා කල නිපූ.මට එපා උනා මොහොතින්.කැත කථා කියන්න එපා කියල මට කනේ පාරක් දෙන්න උනා නිපූට.එතනින් රණ්ඩුව ඉවරයි.අඩන්න ගත්ත ඒ පාර අඩ අඩ කියවනව N අතර ඔයා එක්ක එහෙම දෙයක් නැත්නම් ඇයි මට ගැහුවෙ කියල.මට පව් හිතුන මම කම්මුල ඉම්ඹ සොරි කියල කියනව ඇරෙන්න වෙන දෙයක් තිබුණෙම නෑ කරන්න.ඒත් මෙයා තරහින් ඉන්න බව නම් හොදට පෙනුන.
මම හිතාගත්ත ආයේ මෙහෙ එන්නෙ නෑ එළියෙදි හම්බෙනව කියල.මෙයා කීප දවසක් ගෙදර එන්න කිව්ව.මම කිව්ව එළියෙදි හම්බෙන්නම් ගෙදර එන්න බෑ කියල.ඔහොම දෙතුන් පාරක් කිව්ව.ආයේ කථා කලේ නෑ කේන්ති යන්න ඇති.ඔහොම සතියක් විතර ගියා.මම කථා කරන්න ගියෙත් නෑ එයා කථා කරෙත් නෑ.දවසක් N ඇවිල්ල කියනව ඔයාගෙයි නිපූගෙයි සම්බන්ධෙට මම ප්‍රශ්නයක් නම් ඔයා මාත් එක්ක තියෙන යාලුකම නවත්වන්න කියල.මම කිව්ව ඒක දැන් ඉවරයි ප්‍රශ්නයක් නෑ කියල.ඊට පස්සෙ මෙයා කිව්ව අරයටත් ඒක හොදට පැහැදිලි කරල දෙන්න එහෙනම් කියල.මම ඉතින් ඇහුව ඇයි මොකද්ද උනේ කියල.ඒත් කිව්වෙ නෑ මොකුත් නෑ කිව්ව.දවසකට පස්සෙ Nගෙ යාලුවෙක් ගෙන් තමයි සීන් එක දැනගත්තෙ.නිපු යාලුවෙක්ව එවළ Nට බැනල ඉස්කෝලෙදි.හොදටම ලැජ්ජ වෙලා.පව් වැඩේ පන්තියෙ ළමයි ඉස්සරහ.ඔන්න මටත් තද උනා.එපා උනා නිපූව.ගත්ත කෝල් එකක් මෙයා මොකුත් නොදන්න ගානට කථා කලේ මාත් එ විදියටම කථ කරල හම්බෙන්න දවසක් දාගෙන ගියා හම්බෙන්න තනියම නෙවෙයි Nත් එක්කම.
එයා නිකන් මම නිසා බැනුම් අහන්න ඕනෙ නෑ නේ.යාලුකම නැවැත්තුව කියල මේ ප්‍රශ්නෙ නැවතුනේ නැත්නම් ඒත් වැඩක් නෑ නේ.කෙල්ලන්ගෙ නියම ස්වරූපය එළියට එන්න ටික කාලයක් යනවා.මුලදි හිටිය අය නෙවෙයි පහු වෙනකොට අදහස් මති මතාන්තර වෙනස් වෙනව
එලියට කිව්වේ වැඩකට එලියට ගියේ !!!
යකෝ එච්චර වෙලා යනවද එළියට ගිහින් එන්න!!!
මොකද්ද ඕක බවුසර් එකක් ද ඔච්චර වෙලා යන්නෙ හිස් කරන්න????

මම හොදට කල්පනා කලා.මේ ගැන මගේ බොක්ක වගේ කොල්ලො සෙට් එක තමයි ගොඩක්ම උදව් කලේ මම කැමති නෑ කාගෙවත් පදේට නටන්න.මගේ යාලුවෙක් නැති කරගන්න මට ඕන කමක් තිබ්බෙ නෑ.ආදරය කියන්නෙ යාලුවො අමතක කිරීම නොවන වග අපේ උන් කියල දුන්න.මම හිතාගත්ත නිපූට කෙලින්ම මේ ගැන කථා කරන්න.දවසක් ගියා ගෙදරටම.ගිහින් වෙනද වගේ ආතල් එකේ ඉන්න කොට මම කිව්ව ඔයා N ගැන තියෙන සැකේ අයින් කරගන්න ඔයා හිතන ජාතියෙ කිසි දෙයක් අපි දෙන්න අතර නෑ කියල.එයාගෙයි මගෙයි යාලුකම අපේ ආදරයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලත් කිව්ව.ඒත් Nipu මගෙන් අහනව."ඔයාට වැදගත් මාවද ඒකිවද කියල".කවදාවත් කථා නොකර විදියට එදා කථා කල නිපූ.මට එපා උනා මොහොතින්.කැත කථා කියන්න එපා කියල මට කනේ පාරක් දෙන්න උනා නිපූට.එතනින් රණ්ඩුව ඉවරයි.අඩන්න ගත්ත ඒ පාර අඩ අඩ කියවනව N අතර ඔයා එක්ක එහෙම දෙයක් නැත්නම් ඇයි මට ගැහුවෙ කියල.මට පව් හිතුන මම කම්මුල ඉම්ඹ සොරි කියල කියනව ඇරෙන්න වෙන දෙයක් තිබුණෙම නෑ කරන්න.ඒත් මෙයා තරහින් ඉන්න බව නම් හොදට පෙනුන.
මම හිතාගත්ත ආයේ මෙහෙ එන්නෙ නෑ එළියෙදි හම්බෙනව කියල.මෙයා කීප දවසක් ගෙදර එන්න කිව්ව.මම කිව්ව එළියෙදි හම්බෙන්නම් ගෙදර එන්න බෑ කියල.ඔහොම දෙතුන් පාරක් කිව්ව.ආයේ කථා කලේ නෑ කේන්ති යන්න ඇති.ඔහොම සතියක් විතර ගියා.මම කථා කරන්න ගියෙත් නෑ එයා කථා කරෙත් නෑ.දවසක් N ඇවිල්ල කියනව ඔයාගෙයි නිපූගෙයි සම්බන්ධෙට මම ප්‍රශ්නයක් නම් ඔයා මාත් එක්ක තියෙන යාලුකම නවත්වන්න කියල.මම කිව්ව ඒක දැන් ඉවරයි ප්‍රශ්නයක් නෑ කියල.ඊට පස්සෙ මෙයා කිව්ව අරයටත් ඒක හොදට පැහැදිලි කරල දෙන්න එහෙනම් කියල.මම ඉතින් ඇහුව ඇයි මොකද්ද උනේ කියල.ඒත් කිව්වෙ නෑ මොකුත් නෑ කිව්ව.දවසකට පස්සෙ Nගෙ යාලුවෙක් ගෙන් තමයි සීන් එක දැනගත්තෙ.නිපු යාලුවෙක්ව එවළ Nට බැනල ඉස්කෝලෙදි.හොදටම ලැජ්ජ වෙලා.පව් වැඩේ පන්තියෙ ළමයි ඉස්සරහ.ඔන්න මටත් තද උනා.එපා උනා නිපූව.ගත්ත කෝල් එකක් මෙයා මොකුත් නොදන්න ගානට කථා කලේ මාත් එ විදියටම කථ කරල හම්බෙන්න දවසක් දාගෙන ගියා හම්බෙන්න තනියම නෙවෙයි Nත් එක්කම.
එයා නිකන් මම නිසා බැනුම් අහන්න ඕනෙ නෑ නේ.යාලුකම නැවැත්තුව කියල මේ ප්‍රශ්නෙ නැවතුනේ නැත්නම් ඒත් වැඩක් නෑ නේ.කෙල්ලන්ගෙ නියම ස්වරූපය එළියට එන්න ටික කාලයක් යනවා.මුලදි හිටිය අය නෙවෙයි පහු වෙනකොට අදහස් මති මතාන්තර වෙනස් වෙනව

ow ow ape angel ta mona hari kiyanawata dragon kamathi na..dennama fire ne ..lol![]()