|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    mama joke ekak kale daruwo serious ganna epa:yes:

    අයියෝ මම ගනන් ගත්තෙ නෑ ඒවා!!!

    මේ වැඩ්ඩාට තමා අවුල ගිහින් තියෙන්නෙ.....


    :):):)



    feel love kiwwama matak une feel wa..:yes:

    ඔයා හිතපු දේ 100% ක් ඇත්ත!!!!!

    ;);)
     

    shitspace

    Member
    Mar 16, 2012
    57
    4
    0
    ආආආ.......ලොක්කා!!!!

    කොහොමද ඉතින්?????

    මෙතන කුණුහරප කියන්න එහෙම බෑ හොඳේ!!!!

    මත්පැන් වල පින්තූර දාන්නත් බෑ!!!!


    :D:D:D



    ඒක ඉතින් ඔන්න ආයෙමත් මතක් කළා!!!



    මම බොනවා නම් තමය් ටිකක් ....ඒත් පින්තූර දාන් නෑ මචන් .. :D:yes::yes: කුණු හරුප කියන්නේත් නෑ ..මම බැලුවා එලකිරි රූල්ස් ටික :yes: උබ කොහේද මචන් ?
     

    shitspace

    Member
    Mar 16, 2012
    57
    4
    0
    adare kiyanne dukak bang :(



    අනේමන්දා බන් ... මලක් ගහලා.... සින්දුවක් අහන් ඉන්න එක තමා හොදම.....ලව් කරන්න ඕනා හැමදේම අත ඇරලා ශුවර් නැති නිසා...කොය්වෙලාවෙද දන් නෑ ..
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels



    අනේමන්දා බන් ... මලක් ගහලා.... සින්දුවක් අහන් ඉන්න එක තමා හොදම.....ලව් කරන්න ඕනා හැමදේම අත ඇරලා ශුවර් නැති නිසා...කොය්වෙලාවෙද දන් නෑ ..
    :yes:
     

    shitspace

    Member
    Mar 16, 2012
    57
    4
    0

    මචං උබ තාම ග්‍රැමෆෝන් යුගයෙද????

    ඇයි මේ එකම දේ දෙපාර දෙපාර අහන්නෙ!!!!


    :rolleyes::rolleyes:
    \\

    මට අවුල් බන් ...අද එයා කෝල් කරා..ඇඩුවා.. නම්බර් එක මාරු කරන්න එපා කිව්වා..මම තිබ්බා .දුක හිතුන් න්ඈ වගේ ..මම මේක නැවැත්තුවා ..නැත්තම් මට පරණ දේවල් එක්ක රණ්ඩු වෙලා එයා පව් ... අද මහ ජරා දවසක් බන් .. අහන කියන දෙයක් වත් මතක නෑ..එයා ඇහුවා දැන් මේ වෙලාවේ එයා කරපු වැරැද්ද මොකක් ද කියලා... එපා වෙලා ඉන්නේ බන්
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඒත් එයා කියන්නේ නැතුව මන් කොහොමද එයාගේ ප්‍රශ්නෙකට අත දාන්නේ. :baffled: :(


    ඔහොම ටික දවසක් ගෙවිල ගියා.
    සා.පෙ. ඉවර වෙලා අපි දෙන්නම උ.පෙ. වලට ගියේ එකම පන්ති වලට.
    ඉතින් කෝච්චියේ අපි නැති නිසා අර අයියා කොහෙන් හොයාගෙනද මන්දා කෙල්ල යන පන්ති වලටත් ආවා.
    ඇත්තටම කිව්වොත් වැඩේ ඕනවට වැඩි උනා කිව්වොත් හරි.
    :growl:

    වෙනදා තරම් දැන් හම්බෙන්නේ නැති නිසා කෙල්ල බලන්න මගේ හිත යටින් මොකක්දෝ ලොකූ ආසාවක් තිබ්බා.
    ඒ නිසාම මන් අනිවාර්යෙන් පන්ති ගියා.
    කොහෙද අර යකා හැමදාම එනවනේ.
    ඒ හින්දා නිදහසේ කතා කරන්නවත් වෙන්නේ නෑ.
    කෙල්ලටත් මේ වැඩේ එපා වෙලා හිටියේ.
    ඒත් එක දවසක් මන් හීනෙන් වත් නොහිතපු දෙයක් උනා.
    :shocked:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    \\

    මට අවුල් බන් ...අද එයා කෝල් කරා..ඇඩුවා.. නම්බර් එක මාරු කරන්න එපා කිව්වා..මම තිබ්බා .දුක හිතුන් න්ඈ වගේ ..මම මේක නැවැත්තුවා ..නැත්තම් මට පරණ දේවල් එක්ක රණ්ඩු වෙලා එයා පව් ... අද මහ ජරා දවසක් බන් .. අහන කියන දෙයක් වත් මතක නෑ..එයා ඇහුවා දැන් මේ වෙලාවේ එයා කරපු වැරැද්ද මොකක් ද කියලා... එපා වෙලා ඉන්නේ බන්
    e kiyanne uba neda nawaththuwe?
     
    Status
    Not open for further replies.