ආහ්!!! "A" අක්කේ!!!!
.
.
.
.
.
.
ah mamath mallila set ekama dakala tiyenne
honde

honde


ආහ්!!! "A" අක්කේ!!!!
.
.
.
.
.
.


mama joke ekak kale daruwo serious ganna epa![]()



feel love kiwwama matak une feel wa..![]()


ekane machang.
api mokatada nikan gahaganne.
eka neme uba koheda ban inne.![]()


ah mamath mallila set ekama dakala tiyenne
honde



angel ge gewal wala idan kochchara durada?මේ Fire Eye ගෙ ගෙවල් වලට ඉටිපන්දම් 3ක විතර දුර.....

ආආආ.......ලොක්කා!!!!
කොහොමද ඉතින්?????
මෙතන කුණුහරප කියන්න එහෙම බෑ හොඳේ!!!!
මත්පැන් වල පින්තූර දාන්නත් බෑ!!!!
ඒක ඉතින් ඔන්න ආයෙමත් මතක් කළා!!!


කුණු හරුප කියන්නේත් නෑ ..මම බැලුවා එලකිරි රූල්ස් ටික
උබ කොහේද මචන් ? adare kiyanne dukak bang![]()
angel ge gewal wala idan kochchara durada?![]()



අනේමන්දා බන් ... මලක් ගහලා.... සින්දුවක් අහන් ඉන්න එක තමා හොදම.....ලව් කරන්න ඕනා හැමදේම අත ඇරලා ශුවර් නැති නිසා...කොය්වෙලාවෙද දන් නෑ ..

apo man hithuwa uba kiwwa hatiyata ube gewal laga kiyala.අම්මට සිරි!!
ඒකට නම් ඉටිපන්දම් පැකට් එකක්වත් යනවා....
හද්දා කැලේ බං ඉන්නෙ.....

මම බොනවා නම් තමය් ටිකක් ....උබ කොහේද මචන් ?


apo man hithuwa uba kiwwa hatiyata ube gewal laga kiyala.
nodakin![]()


oyalawa fb eke dakka kiyala kiweමට ඉතින් කට කහනවා මේකට එකක් කියන්න....
අක්කා නිසා කියන්නෑ!!!!!



balagenai.oyalawa fb eke dakka kiyala kiwe![]()

\\
මචං උබ තාම ග්රැමෆෝන් යුගයෙද????
ඇයි මේ එකම දේ දෙපාර දෙපාර අහන්නෙ!!!!
ඒත් එයා කියන්නේ නැතුව මන් කොහොමද එයාගේ ප්රශ්නෙකට අත දාන්නේ.![]()
![]()


e kiyanne uba neda nawaththuwe?\\
මට අවුල් බන් ...අද එයා කෝල් කරා..ඇඩුවා.. නම්බර් එක මාරු කරන්න එපා කිව්වා..මම තිබ්බා .දුක හිතුන් න්ඈ වගේ ..මම මේක නැවැත්තුවා ..නැත්තම් මට පරණ දේවල් එක්ක රණ්ඩු වෙලා එයා පව් ... අද මහ ජරා දවසක් බන් .. අහන කියන දෙයක් වත් මතක නෑ..එයා ඇහුවා දැන් මේ වෙලාවේ එයා කරපු වැරැද්ද මොකක් ද කියලා... එපා වෙලා ඉන්නේ බන්