|~ Lovers Avenue ~|

Status
Not open for further replies.
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
තොපි මොකටද බහින්නෙ කිව්වෙ එ
:lol:
ඉතින් බොල අපි බහින්න කිව්වට උබ බහින රටක් තියෙනවාද ?? ලිදේ පනින්න කිව්වොත් ඒකත් කරයි වගේ..........

කොහෙද ඉතින් උබ බස් එකේ වෙන සිහියකින්නේ හිටියේ.... මතකද අරයව ?? :love::love:
 
Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    Hello-Glitters-40.gif
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැඩ්ඩා;12331407 said:
    ඉතින් බොල අපි බහින්න කිව්වට උබ බහින රටක් තියෙනවාද ?? ලිදේ පනින්න කිව්වොත් ඒකත් කරයි වගේ..........

    කොහෙද ඉතින් උබ බස් එකේ වෙන සිහියකින්නේ හිටියේ.... මතකද අරයව ?? :love::love:
    dan yanawa kiwwe ubata kellek balannane.
    e para mal babada baluwe?
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12329973 said:
    පල යන්න.......
    දැන් ඉතින් උ‍බට උන සිද්ධිය වහා ගන්න ‍ඔහොමවත් කියපන්

    :rofl::rofl:

    මටනම් කිසිම සිද්ධියක් වෙලා නෑ!!!!

    උඹ නැට්ට පාගාගෙන දඟලන්න එපා!!!

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12329960 said:
    එහෙම කිව්වට උබනේ බන් මුලින්ම බස් එකෙන් බැස්සේ :P

    තොපි මොකටද බහින්නෙ කිව්වෙ එ
    :lol:

    ජීවිතයට ඔවදනක්!!!

    සැමවිටම මල් බබාව බස් රථයෙන් අන්තිමට බස්සන්න!!!!

    ඌ පැනගෙන පා පුවරුවට යනවා තමා...

    ඒ උනාට අන්තිමට බසයෙන් බස්සන එක ඇඟට ගුණයි!!!!

    නැත්තං බුල් කෙලින්නෙ....

    :P:P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Mr.Feel මොකක් හරි හේතුවක් මත තමන්ගේ Real ID එකෙන් එන්න බැරි නිසා මෙතනට Fake එකකින් ඇවිත් අදහස් බෙදාගන්න එක මට ප්‍රශ්ණයක් නෙමේ...
    එහෙම හරි තමන්ගේ අදහස් කියන්න ශක්තියක් එනවනම් ඒකට කමක් නෑ...

    ඒත් දිගටම මේකට Fake IDs ගෙනල්ලා...
    මෙතනින් ඌට වැරැද්දක් උනා වගේ අයේ මං අයේ මේ පැත්තේ එන්නෙම නෑ කියන්න ඕනේ නෑ නේ...
    මොක්ද මං වගකීමෙන් කියනවා මෙතනා කාට හරි උදව්වක් උනා මිසක් නරකක් උනේ නෑ කියලා...

    මං හිතනවා Mr.Feel මීට වඩා වගකීමෙන් වැඩ කරයි කියලා...
    මොකද මේක පලවෙනි වතාව නෙමේනේ එයාගේ Fake IDs ආපු...

    picture.php

    අදහසට ස්තූතියි!!!!!!!
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12331407 said:
    ඉතින් බොල අපි බහින්න කිව්වට උබ බහින රටක් තියෙනවාද ?? ලිදේ පනින්න කිව්වොත් ඒකත් කරයි වගේ..........

    කොහෙද ඉතින් උබ බස් එකේ වෙන සිහියකින්නේ හිටියේ.... මතකද අරයව ?? :love::love:

    දැන් ඉතින් මේවා මෙතන කියන්න එපා!!!!

    උතුරත් ඇවිල්ලා නෙ.....

    ;);)

    dan yanawa kiwwe ubata kellek balannane.
    e para mal babada baluwe?

    :lol::lol:

    ඒවා එහෙම තමා!!!!!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    ජීවිතයට ඔවදනක්!!!

    සැමවිටම මල් බබාව බස් රථයෙන් අන්තිමට බස්සන්න!!!!

    ඌ පැනගෙන පා පුවරුවට යනවා තමා...

    ඒ උනාට අන්තිමට බසයෙන් බස්සන එක ඇඟට ගුණයි!!!!

    නැත්තං බුල් කෙලින්නෙ....

    :P:P
    :rofl::rofl::rofl::yes::yes:
     
    Status
    Not open for further replies.