තමාට හිතෙන දේ කියන්න තමන්ට අයිතියක් තියෙනවා... ඔය කියන අය උනත් ලංකාවේ කැමරා හදද්දි ගන්නේ නැතුව ඉදීද!! ලංකාවේ හැදුවනම් ගන්නවා... ලක්ෂ තුන අපේ රටින් එහෙනම් යන්නේ නැහැ
ගෙම්බා!!!!!

අදහසක් නැති නිසා මම ඒ වාක්‍යය අයින් කළා.
දැන් කියවලා බලපන්කෝ!!!!!
waddata bannahama mal babata thada wenne moko?![]()
වැඩ්ඩා;12318275 said:මම නිදා ගන්න යනවා....
හෙට උදේට බබා බලන්න එන්නත් එපාය
ගුට් නයිට් කිව්වා.....![]()
වැඩ්ඩා;12327453 said:
අප්පෝ තාම මුලු ඇගම රිදෙනවා... දැන් තමා ගෙදර ආවේ..
![]()
ලොලේ ලොල්!!!!!
මාර ම ඇත්තක් ඈ ඒක.....
ඔන්න ඕකයි සීන් එක!!!!!!
උඹලගෙ ගොං ආතල් වලට අපිට කවද්ද බං රිදුනෙ!!!!!!
මොකෝ ඒන්ජල් චරිතෙට කැමති නැතැයි ???
උඹලගෙ ගොං ආතල් වලට අපිට කවද්ද බං රිදුනෙ!!!!!!
වැඩ්ඩා;12367611 said:ඒක තමයි ඇත්ත ඇත්තම කිව්වොත්
මල්බබා උඹ කියන දේවල් සෛද්ධාන්තිකව ඇත්ත!!!
නමුත් ප්‍රායෝගිකව ඒක ලංකාවට කරන්න පුළුවන් දෙයක් නෙමේ!!!!!
තව එකක්!!!!
උඹේ ෆේක් එකටත් මල්බබාගේ style එකම පාවිච්චි කරන්න එපා!!!!
කැතයි!!!!

කව්ද ෆේක් ???

වැඩ්ඩා;12367722 said:ෆේක් කිව්වෙ මොකද්ද බන්
එයින් ඔබ අදහස් කලේ කුමක්ද බන්
මට තේරුනේ ණෑ
ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි හේතුව මොකද්ද එතකොට
කුපාඩි නංගට කියනවා ඔන්න හොදේ