|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
532822_208159259289981_113367908769117_343997_1446397118_n.jpg
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඒත් මචන් මේක හරිම බලන්න අමාරු දුක් සහිත වීඩියෝ එකක්

ඒක මෙහෙම දාන එක මමනම් අනුමත කරන්නෙ නෑ
අපේ මිනිස්සු දැනගන්න ඔනේ කෝච්චි වල නිවැරදි විදියට ගමන් කරන්නත්
පාවිච්චියට සුදුසු කෝච්චි ධවනයට එක් කරන්නත්
මෙහෙම වීඩියෝ දැම්මම වෙන්නෙ ඒ නැති උන පුද්ගලයටත් හරි නෑ
ඒයගේ සමීපතමයන්ගෙ හිතටත් හරි නෑ
ඔයා මේ වගේ තත්වයකට මුහුණ දුන්නුත් මම කියන එක හරි කියයි
mamath kiyanne malbaba hari..oya video eka balala tamath mata mawi mawi penawa..mata ehema nam eyage ayata kohoma danenawa ethda..video ekak dammama nobalana kenek naha ne.:no::no:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mamath kiyanne malbaba hari..oya video eka balala tamath mata mawi mawi penawa..mata ehema nam eyage ayata kohoma danenawa ethda..video ekak dammama nobalana kenek naha ne.:no::no:
    ඔව් මාත් ඩිලීට් කරල දැම්ම
    නැත්නම් හරි නෑ ඕක වටේම යයි
    පව් ඒ අහිංසකය
    සමහරක්ට ඕක තේරෙන්නෙ නෑ
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    නැහැ තවත් බිදෙන්නට
    හදවතක් මගේ ලග
    ඇති දුන්න දුක මට
    පෙන්නමින් ආදරය


    වැරුද්දක් නැත කා අත
    වැරදුනේ මා හට
    අයිතියක් නැති මට
    ලෝකයේ ඉපදුන


    තනිකම වෙයි මිතුර
    නිහඩ මාගේ හදවත
    සීනාවක් නැත ඉතුරුව
    කාන්තරේ මා තනිව

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    දෙවියන් සිටී නම් මෙයවෙයි ඔහුගේ විනෝදය....................
    දෛවයි සත්‍ය නම් මෙයයි මගේ ඉරණම........................
    තරහා නැහැ මම දෙවියන් සමග..............................
    මෙය නම් උරුම මට හුදකලාව ඉන්නම් සදා කාලික................


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දවසක් එයා කිව්වා මට
    මෙයා ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා කිව්ව මෙයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වගේ ඉන්න පුලුවන්ද කියලා
    ඇත්තම කිව්වොත් මාව හොල්මන් උනා එක පාර එක ඇහුනහම.

    :shocked:

    ටික වෙලාවක් යනකන් අපි දෙන්නම මුකුත් කතා කලෙ නැ
    එක ටික වෙලාවක් උනට කෝච්චියෙදි අපි දෙන්නා හමුවුන තැන ඉදන් හැම දෙම මට මැවිලා පෙනුනා.
    එයයි මඉ කතා කරකර ගිය හැටි,හින උන හැටි මට මතක් උන.
    මට එය ඉන්න තත්වෙගැන හෙනම දුකක් ආව.
    :(

    ටික වෙලවක් එහෙම කල්පන කරපු මම තිරනය කල එයට උදව් කරන්න.
    හිතට හයිය අරන් මන් හා කිව්ව.
    එ වෙලවෙ එයගෙ ඇස් සතුටෙන් දිලිසුන හැටි මට තම මතකයි.
    එ ඇස් දෙක මට මැරෙනකන් අමතක වෙන එකක් නැ.
    :love:

    හැබැයි මන් දැනන් හිටියා මේ කරන දේ නිසා මට අමරු කාලයක් උදා වෙනවා කියලා.
    හැබැයි මන් හිතුවෙ නෑ එවෙලෙ හා කියපු එකෙන් මගෙ ජිවිතෙම වෙනස් වේවි කියලා.
    :sorry:
     
    Nov 29, 2011
    354
    30
    0
    මං මචන් මෙ ත්‍රෙඩි එක්ක දැක්කා ගොඩක් කල් ඉදින් ..එ වුනාට මග ත්‍රෙඩ් එක මග ඇරලා යනවා....මොනවා කරන්නද....ලව් නිසා මටනම් කවදාවත් හොදක් වෙලා නැහැ...තියන ටිකත් නැති වුනා විතරයි.......
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    -සිංහයා-;12373105 said:
    මං මචන් මෙ ත්‍රෙඩි එක්ක දැක්කා ගොඩක් කල් ඉදින් ..එ වුනාට මග ත්‍රෙඩ් එක මග ඇරලා යනවා....මොනවා කරන්නද....ලව් නිසා මටනම් කවදාවත් හොදක් වෙලා නැහැ...තියන ටිකත් නැති වුනා විතරයි.......
    maga arinna epa.
    :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    -සිංහයා-;12373105 said:
    මං මචන් මෙ ත්‍රෙඩි එක්ක දැක්කා ගොඩක් කල් ඉදින් ..එ වුනාට මග ත්‍රෙඩ් එක මග ඇරලා යනවා....මොනවා කරන්නද....ලව් නිසා මටනම් කවදාවත් හොදක් වෙලා නැහැ...තියන ටිකත් නැති වුනා විතරයි.......
    Why Mokadda Une :rolleyes:
     
    Nov 29, 2011
    354
    30
    0
    වුනේ මෙච්චරයි මචන් මම රුවිටිච්ච එක විතරයි.....පොඩ්ඩක් කල්පනා කරන්න කරන හැම ආදරයක්ම බොහෙම කෙටි කලයෙකින් වෙනස් වෙනවා...සල්ලි නිසා ගොඩක් වෙලාවට ආදරය වෙනස් වෙනවා...........මම දන්න විදිහට...හරියටම අදරය කරන කෙනෙක් හොය ගන්න මම හැම වතාවකම උත්සහ ගත්තා......,,,, එකත් එකටම මේ අදරය මට තෙරුම ගන්න බැරි ප්‍රශනයක් තියනවා...මම දන්නෑ උඹලා මොකද හිතන්නේ.......................................දැන් මට වයස් අවුරුදු 26 ක්..................පළමු වෙනි අදරය තිබිබේ අවුරුදු 16 විතර.......අවුරුදු 10 ගිහිලලත් ආදරය තෙරුම ගන්න බැහැ......................

    ආදරය කියන්න මොක්කද........උඹලාට අදරය දැනේනේ කොහොමද?........................
     
    Status
    Not open for further replies.