mamath kiyanne malbaba hari..oya video eka balala tamath mata mawi mawi penawa..mata ehema nam eyage ayata kohoma danenawa ethda..video ekak dammama nobalana kenek naha ne.ඒත් මචන් මේක හරිම බලන්න අමාරු දුක් සහිත වීඩියෝ එකක්
ඒක මෙහෙම දාන එක මමනම් අනුමත කරන්නෙ නෑ
අපේ මිනිස්සු දැනගන්න ඔනේ කෝච්චි වල නිවැරදි විදියට ගමන් කරන්නත්
පාවිච්චියට සුදුසු කෝච්චි ධවනයට එක් කරන්නත්
මෙහෙම වීඩියෝ දැම්මම වෙන්නෙ ඒ නැති උන පුද්ගලයටත් හරි නෑ
ඒයගේ සමීපතමයන්ගෙ හිතටත් හරි නෑ
ඔයා මේ වගේ තත්වයකට මුහුණ දුන්නුත් මම කියන එක හරි කියයි


වැඩ්ඩා;12367954 said:කෝ කට්ටිය හොල්මන්ද???
මගේ ඩලා ෆයර් ඒන්ජල් කෝ ??![]()
mamath kiyanne malbaba hari..oya video eka balala tamath mata mawi mawi penawa..mata ehema nam eyage ayata kohoma danenawa ethda..video ekak dammama nobalana kenek naha ne.![]()
අලෝ අලෝ...


mamath kiyanne malbaba hari..oya video eka balala tamath mata mawi mawi penawa..mata ehema nam eyage ayata kohoma danenawa ethda..video ekak dammama nobalana kenek naha ne.![]()
awalam wadak ne neda?ඔව් මාත් ඩිලීට් කරල දැම්ම
නැත්නම් හරි නෑ ඕක වටේම යයි
පව් ඒ අහිංසකය
සමහරක්ට ඕක තේරෙන්නෙ නෑ

වැඩ්ඩා;12369799 said:අලෝහා..........
උදේ පාන්දර දැක්කාම මාර ගැම්මක් තියෙන්නේ





















































දවසක් එයා කිව්වා මට
මෙයා ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා කිව්ව මෙයාගෙ බෝයි ෆ්රෙන්ඩ් වගේ ඉන්න පුලුවන්ද කියලා
ඇත්තම කිව්වොත් මාව හොල්මන් උනා එක පාර එක ඇහුනහම.
![]()



maga arinna epa.-සිංහයා-;12373105 said:මං මචන් මෙ ත්රෙඩි එක්ක දැක්කා ගොඩක් කල් ඉදින් ..එ වුනාට මග ත්රෙඩ් එක මග ඇරලා යනවා....මොනවා කරන්නද....ලව් නිසා මටනම් කවදාවත් හොදක් වෙලා නැහැ...තියන ටිකත් නැති වුනා විතරයි.......

-සිංහයා-;12373105 said:මං මචන් මෙ ත්රෙඩි එක්ක දැක්කා ගොඩක් කල් ඉදින් ..එ වුනාට මග ත්රෙඩ් එක මග ඇරලා යනවා....මොනවා කරන්නද....ලව් නිසා මටනම් කවදාවත් හොදක් වෙලා නැහැ...තියන ටිකත් නැති වුනා විතරයි.......
