|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    544420_424180774265667_100000212443281_1842609_986359461_n.jpg

    රත්තරන්? මම කිව්වයි කියලා හිතාගනින් :rolleyes:
    තබක්ක තමයි ඒවත්, මටනම් ඔය හැතිකරේ සේරම ඒකවගේ පේන්නේ
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    දැන් ඉන්න කෙල්ලෝ සේරම එක විදිහට ගේම දෙන්නේ
    call කරද්දි පට්ට බොලඳ talks දෙන්නේ, නිකන් පොඩි බබාල වගේ.. ඕවා ඇහෙද්දි කොල්ලෝ මෝල් වෙනවා.. උන් කරන ඒවා දකිද්දි හිතෙන්නේ යකෝ Naughty america කාරයෝ කැලේ කියලා.. :rolleyes:

    මට අවු:26 වෙනවා තාම දැකලා නෑ serious වෙන කෙල්ලෝ "girls just wanna have fun"

    පොඩි කතාවක් කියන්නම් මට උන, කලින් කිව්වද මන්දා Raja FM එකේ යාලුවෝ set කරන වැඩක් තිබ්බේ, මමත් බැස්සා වැඩේට..

    O/L කරන කාලේ ඒකාලේ මෝල් නේ... කෙල්ලෙක් set උනා ගාල්ලේන්:frown: මම නම් mobile no. හිටන් දුන්න, දවසක් මේකි මාර hurry එකේ call කරලා ඒකිගෙ ගෙදර no. එක දුන්නා ඕක... ඔහොම මෙහෙම උනා, මටත් සිංහල වලට "A"නේ ලියුම් ලියනවා එකසිය ගානට:rofl: මගේ සෑහෙන්න private ඒවා එකිට කිව්වා. මම කොහොමත් full open. මගේ photo එකකුත් යැව්වා, නලුබට්ටා වගේ ඉන්නවානේ ඒ නිසා කිසි බයක් නැතුව photos දෙනවා.. මෙකිගේ photo දුන්නේ නෑ මම ඉල්ලුවා.

    ඒකාලේ මගේ තමයි මගේ one and only තිබ්බ love එක කැඩුනේ. මම මෙයාව යාලුවෙක් විදිහට ආශ්‍රය කලේ. කොහොමත් දෙන්නෙක්ට love කරන්න තරම් මට හිතක් තිබ්බෙත් නෑ අනික friend කෙනෙක් විදිහට ලියුම් ලියලා එයාගෙන් යාලුවෙන්න අහන්න තරම් මම despo dial එකකුත් නෙවේ. පස්සේ මෙකි මම campus ඉන්න කාලෙදි ඒකි මට කැමති නොකිය කැමති කිව්වා:P.. මම ඉතින් උස්තාද් නේ මම ගොනා හැරෙන්න කලින් හොඳට ලණුව බැන්දා.
    පස්සේ මෙකි මට කියනවා, ඒකි මැරෙනවාලු, වහ බොනවාලු, ෆට්ට ආතල්.:rofl: මම සැහෙන්න ගෙමක් දීලා හිත හැදුවා

    විශේෂ අවස්ථා:
    1. ඒකි මගේ හඳහන බලවලා කිව්වා මම බඳින්නේ ඒකිවමයි ලු, ඒකිගේ ආදරේ අනන්ත‍යටම යනවලු.
    මම කිව්වා නංගි මම නම් බඳින එකෙක් නෙවෙයි, මට ඕනේ කරේ යාලුවෙක් මිසක් බඳින්න එකක් නෙවේ කියලා

    2. ඒකිගෙන් Doctor කෙනෙක් යාලුවෙන්න අහනවලු, මල වදේලු, ඒකි කැමති නෑලු :rolleyes:

    3. දවසක් බස් එකක්දි කොල්ලෝ set එකක් යාලුවෙන්න අහ අහ හරි‍යට කරදර කරාලු මම කිව්වා ඔයා beauty queenනේ බලන්න photo එකක් එවන්න කියලා ඒත් නෑ

    4. අපේ ගෙදර එනවාමයි කිව්වා

    5. දැන් අවු 1 1/2 විතර වෙනවා කිසිම පිලිතුරක් නෑ. මගේ යාලුවෙක් කිව්වා marry කරල divorce වෙච්ච එකක් වෙන්න ඇති උඹේ ඇඟේ එල්ලෙන්න try කරලා බැරිම තැන වෙන අතක් බලාගන්න ඇති කියලා :baffled:

    මට පව් කියලත් හිතුනා, වහ බොන කතා කියද්දි:baffled:.. කොහොමත් ඒ කාලේ වෙනකොට මම ආදර උස්තාද් උපාධිය ලබාගෙන ඉවරයි:rofl: ඒනිසා මම දැනගෙන හිටියා ඒක ආදරසිතුවිල්ලක් නෙවේ කියලා, අනුකම්පාවක් මිසක්

    තාමත් මම හිතන්නේ නෑ ඒ නංගි නාට්‍යයක් කරා කියලා, යකෝ අවු: 6ක් 7ක්..
    කොහොමත් මගේ නම් තිබ්බේ යාලුවෙක් කියන අදහසක් විතරයි
    තාම හෙන ගහන්න meet වෙලා වත් නෑ.හැබැයි කවදා හරි call කරලා meet වෙමු කිව්වොත් මම බෑ කියන්නේත් නෑ.. හැබැයි යාලුවෙක් නම් අනිවා එක්කන් යනවා මගේ ආත්ම ආරක්ශාවට. කොහොමත් මම කෙල්ලෝන්ට බයයි :yes:
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    anthimata thama sira kathawa kiyala thiyenne
    man kellannata bayai. :lol:
    math jundak bayai :P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    man dapu thread ekak neme.
    math dakke new post wala.
    ethana sameera kiyala thiyanawa aye meheta enneth na, meke ayawa quote karanneth na kiyala :dull:
    onawata wada ahinsaka wenna giyamath mehema bite wenawa..kohoma unath mewwa honda weda newi..eth e thread eke apita comment karanna baha wage:no::no::no:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    544420_424180774265667_100000212443281_1842609_986359461_n.jpg

    රත්තරන්? මම කිව්වයි කියලා හිතාගනින් :rolleyes:
    තබක්ක තමයි ඒවත්, මටනම් ඔය හැතිකරේ සේරම ඒකවගේ පේන්නේ
    Hapoi bro okkoma eka wage naha..oyata honda kenek labunoth ohoma kiyana ekak na..:)
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    man dapu thread ekak neme.
    math dakke new post wala.
    ethana sameera kiyala thiyanawa aye meheta enneth na, meke ayawa quote karanneth na kiyala :dull:

    අයියෝ...
    ඒ කියන්නේ සමීර යාලුවා ආයේ මේ පැත්තේ එන්නෙම නැද්ද???
    :no::no::no:
     
    Status
    Not open for further replies.