news ppr ekak baluwa wageමාස 6 කට විතර කලින් ඔය කෙල්ල යාලු වෙලා ඉන්නව කියන කෙල්ල අහනව කෙල්ලගෙන්.ඒත් කෙල්ලපස්ස ගහනව.කොල්ලට ඕක තේරිලා තව එකෙක්ගෙ උදව් ගන්නව වැඩේට.නිකන් නෙවෙයි ඒකත්.පස්සෙ කෙල්ල මස 3නකට විතර කලින් කැමැත්ත දෙනව.මූව රැවටීමක් කරල තියෙන්නෙ
.මෙවා මා විසින් අද දින මේ කෙල්ල ගැන සොයාගත් තොරතුරුය.තොරතුරු ලබා දීමේන් මේ ත්රෙඩ් එක එක හරි කොමෙන්ට් එකක් දාපු කෙනෙක් උදව් කරනව
අර කොල්ලට උදව් කරපු එකාගෙ නම මම කියන්න යන්න නෑ
මූ අනිව ළිදේ පනි
මූටත් ඉදල තියෙන්නෙ මාර යාලුවො කථා කරල වැඩක් නෑ










