|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මාස 6 කට විතර කලින් ඔය කෙල්ල යාලු වෙලා ඉන්නව කියන කෙල්ල අහනව කෙල්ලගෙන්.ඒත් කෙල්ලපස්ස ගහනව.කොල්ලට ඕක තේරිලා තව එකෙක්ගෙ උදව් ගන්නව වැඩේට.නිකන් නෙවෙයි ඒකත්.පස්සෙ කෙල්ල මස 3නකට විතර කලින් කැමැත්ත දෙනව.මූව රැවටීමක් කරල තියෙන්නෙ
.මෙවා මා විසින් අද දින මේ කෙල්ල ගැන සොයාගත් තොරතුරුය.තොරතුරු ලබා දීමේන් මේ ත්‍රෙඩ් එක එක හරි කොමෙන්ට් එකක් දාපු කෙනෙක් උදව් කරනව
අර කොල්ලට උදව් කරපු එකාගෙ නම මම කියන්න යන්න නෑ
මූ අනිව ළිදේ පනි
මූටත් ඉදල තියෙන්නෙ මාර යාලුවො කථා කරල වැඩක් නෑ
news ppr ekak baluwa wage ;)
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය

:shocked::shocked:
අඩෝ එහෙනම් දැන්ම කියන්න එපා.... මොකද ජනේලෙන් එහා පැත්තේ ලිද තියෙන්නේ :(:(

ඔහේ පදිංචියට අවට පස්සේ කියපන් ඒක හොදා....
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
හැමදාම මම විතරක් ඔළුව නමන එක හරිද????

ඇයි එතකොට එයාටත් මං ගැන පොඩ්ඩක් හිතන්න බැරි????

:confused::confused::confused:
haffe meyage muuna dakkama nam hitenne naha me wage kochchi miris karalak wage sarai kiyala;)
ohoma tama maleadare karanakota iwaseemath tiyenna oni:yes:
 
  • Like
Reactions: Mr.Truth
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
ඇත්තම කියනව නම් කීප දෙනෙක් එකතුවී දීපු ලණුවක්
මේ පිළිබධ වැඩි විස්තර දන්න තවත් කෙනෙක් ත්‍රෙඩ් එකේ මුල් ආරම්භකයා පවා අදුනන කෙනෙකි !

මගේ තාමත් සිතුවිලි මේ තෙඩ් එකට මම ආපු දවස් වල සිතුවිලිම තමා.....

ඒකිට මාව එපා නම් මට පාන්ද ?? :lol::lol::lol: මම තව ටික කාලයක් ආතල් ‍එකේ ඉන්නවා... කෙල්ලෙක් නැහැයි කි‍යන්නේ හිරේ යන්න තරම් දෙයක් නෙමේනේ :rofl::rofl:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වැඩ්ඩා;12438745 said:
මගේ තාමත් සිතුවිලි මේ තෙඩ් එකට මම ආපු දවස් වල සිතුවිලිම තමා.....

ඒකිට මාව එපා නම් මට පාන්ද ?? :lol::lol::lol: මම තව ටික කාලයක් ආතල් ‍එකේ ඉන්නවා... කෙල්ලෙක් නැහැයි කි‍යන්නේ හිරේ යන්න තරම් දෙයක් නෙමේනේ :rofl::rofl:
eka aththa.
mulaawata wada thanikada aththa hodai :D
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12438716 said:
    :shocked::shocked:
    අඩෝ එහෙනම් දැන්ම කියන්න එපා.... මොකද ජනේලෙන් එහා පැත්තේ ලිද තියෙන්නේ :(:(

    ඔහේ පදිංචියට අවට පස්සේ කියපන් ඒක හොදා....
    A.K
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12438745 said:
    මගේ තාමත් සිතුවිලි මේ තෙඩ් එකට මම ආපු දවස් වල සිතුවිලිම තමා.....

    ඒකිට මාව එපා නම් මට පාන්ද ?? :lol::lol::lol: මම තව ටික කාලයක් ආතල් ‍එකේ ඉන්නවා... කෙල්ලෙක් නැහැයි කි‍යන්නේ හිරේ යන්න තරම් දෙයක් නෙමේනේ :rofl::rofl:
    Ohoma Lanu Walata Ahuwenawata Wada Eka Hodai
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    544271_135202783275746_100003580761673_128581_899644486_n.jpg
     
    Status
    Not open for further replies.