|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    punch.gif


    :frown: :frown: :frown:




    SwordFight.gif



    දුෂ්ටය මැරුව නංගි :cool:
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    දුක්වෙන්න එපා සහෝ...
    සල්ලි, ලස්සන පස්සේ යන එයාට වඩා අවංකවම ආදරේ කරන කෙනෙක් උඹට අනිවා හම්බවේවී...
    :) :) :) :) :)

    picture.php

    ow machan mamath hithanawa ehema kenek hamba wei kiyala:)
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ෆයර් නංගිගේ පුටුව ෂෙයාර් කරගන්නවා අපි දෙන්න :cool:

    ගනිය තොගේ උලවු පුටුව :growl:

    ඕක කොතනදි Share කරගත්තත් මෙතනදි නම් අමාරුයි...
    ඒ පුටුව Share කරගන්න මෙතන ගොඩ දෙනෙක් පොරකනවා...
    සමීරයා තමා List එකේ උඩින්ම පොරකන්නේ...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php


    පිස්සුද යකෝ එක හාල්පාරුවෙක් එන්නෑ ෆයර් නංගිට බැල්ම දාන්න :cool:

    සමීර කෙල්ලෙක්නේ :P

    eyai mai danatath bedagena thama inne ape putuwa :P

    ෆයර් නංගි ඉස්සරහ බෝ මට මොන උගුඩුවෙක්ද :growl:
    වර ගේමට මමත් රෙඩි :frown:

    SwordFight.gif



    දුෂ්ටය මැරුව නංගි :cool:


    :shocked::shocked::shocked::shocked:
    :shocked::shocked::shocked:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඕක කොතනදි Share කරගත්තත් මෙතනදි නම් අමාරුයි...
    ඒ පුටුව Share කරගන්න මෙතන ගොඩ දෙනෙක් පොරකනවා...
    සමීරයා තමා List එකේ උඩින්ම පොරකන්නේ...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php


    counT me ouT:no:
    මම නං නෑ..........!!!!!
    මමත් අනුන්ගේ.... මම මගේ පාඩුවේ කාටත් කරදරයක් නැහැ!! :):)
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කියන්න ලියන්න දේවල් බොහෝය ... නමුත් දැන් ඒවා හිත තුලම රැඳූනාවේ !! සැබෑ ආදරය ජීවිතය ජීවත් කරවයි.. !! :)


    අඩෙ අප්පා!!!!

    අපේ අංකලුත් ඇවිල්ලා නෙ ආදර මාවතට......

    :D:D:D
     
    Status
    Not open for further replies.