|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ආ...ආ....truth අයියාත් ඒ කියන්නේ LOVE කරනවා වගේ...
නැත්නම් මෙහෙම තද වෙන්නේ නෑනේ....
:D:D:D:D
mona lv da nangi.
api hamadama thaniyen.

alone+boy+wallpapers+for+mobile.jpg
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැරදි නෑ. එත් මිනිසා. මනසින් උසස්. හිතන්න හැකියාව හා බුද්ධිය තියනව. හදන්නෙ ලෝකය වෙනස් කරන්න තමන්ගෙ බුද්ධිය මෙහෙවල. ඉතින් එහෙම කෙනා ලෝකෙ තියෙන විවිධත්වය නිසා ම තමන් පුදුමාකාර වෙන්න ඕන ද?
    E Kathawa Ekka Mamath Ekaga Wenawa
    ඉස්සර මිනිස්සුන්ගෙ හිත් වලට වඩා අද මිනිස්සුන්ගෙ හිත් පුදුමාකාරයි කියල කියන්න පුළුවන්,අද වෙන දේවල් එක්ක
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    E Kathawa Ekka Mamath Ekaga Wenawa
    ඉස්සර මිනිස්සුන්ගෙ හිත් වලට වඩා අද මිනිස්සුන්ගෙ හිත් පුදුමාකාරයි කියල කියන්න පුළුවන්,අද වෙන දේවල් එක්ක

    :yes::yes: අපි කවුරුත් කවදත් ආත්මාර්ථකාමියි. ඒත් ඒ ආත්මාර්ථකාමිත්වය තුළ යම් සුලු පරාර්ථකාමීත්වයක් හා මනුෂ්‍යය හැඟීමක් කියල දෙයක් තියෙනවනම් අද මේ වෙන ගොඩක් දේවල් වෙන්නෙ නෑ. දැන් මිනිස්සු ගොඩක් දුවන්නෙ සල්ලි හා තාවකාලික සතුට වෙනුවෙන්. ඒ තුළ පොඩි ඉඩක් අනිත් අය ගැනත් හිතන්න වෙන් කරනවනම් ලෝකෙ මීට වඩා ලස්සන වෙයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: අපි කවුරුත් කවදත් ආත්මාර්ථකාමියි. ඒත් ඒ ආත්මාර්ථකාමිත්වය තුළ යම් සුලු පරාර්ථකාමීත්වයක් හා මනුෂ්‍යය හැඟීමක් කියල දෙයක් තියෙනවනම් අද මේ වෙන ගොඩක් දේවල් වෙන්නෙ නෑ. දැන් මිනිස්සු ගොඩක් දුවන්නෙ සල්ලි හා තාවකාලික සතුට වෙනුවෙන්. ඒ තුළ පොඩි ඉඩක් අනිත් අය ගැනත් හිතන්න වෙන් කරනවනම් ලෝකෙ මීට වඩා ලස්සන වෙයි.
    ඇත්ත අයියා
    ලංකාව දිහා බැලුවොත් අයිය කියන කථාව ගොඩක් කාලෝචිතයි
    මොකද අනිත් මිනිස්සු ගැන හිතන්න තරම් අපේ මිනිස්සුන්ට මනුශ්සත්වයක් නැති තරම්.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අද නම් ටිකක් දුක්බර දවසක්..... Doly නංගිට හදවතින්ම පතනවා මෙවන් අකල් මරණයක් මතු බව වල අත්නොවෙන්න කියලා.... ඔබට නිවන් සුව සොයුරිය....!!!! :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත අයියා
    ලංකාව දිහා බැලුවොත් අයිය කියන කථාව ගොඩක් කාලෝචිතයි
    මොකද අනිත් මිනිස්සු ගැන හිතන්න තරම් අපේ මිනිස්සුන්ට මනුශ්සත්වයක් නැති තරම්.

    මනුෂ්‍යත්වය තියෙන අය ඉන්නව ඉතින්. ඒත් දැන් ගොඩක් අයට මනුෂ්‍යකම කියන දේ අමතක වෙලා. තමන් තුළ ඉන්න මනුෂ්‍යයව අවධිකරන්න එයාලට වෙලාවක් නෑ හෝ උවමනාවක් නෑ. එහෙම නැත්තම් අනිත් අය හා තමන්ව සංසන්දනය කරල ඒ අය වෙනස් වෙනකන් ඉන්නව. අනිත් අය ගැන වැඩක් නෑ තමන් හරි හොඳ දෙයක් කරන්න උත්සහ කරනවනම් ඒකයි මනුෂ්‍යයෙක් වශයෙන් කරන්න ඕන කවුරුත්. ලෝකෙ කවුරුත් හොඳ අය හෝ නරක අය නැහැනෙ. සේරම සාපේක්ෂයි. :D
     
    Status
    Not open for further replies.